කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. මේක තමයි අලුත්ම අළුත් බැට්මෑන් ෆිල්ම් එක. මුලින්ම කියන්න ඕන මම මීට කලින් බැට්මෑන්ගේ ඇනිමේෂන් ෆිල්ම් එකක්වත් බලලා නෑ. ඒක නිසා කලින් සිදුවන සිදුවීම් එක්ක මේ කතාව ගළපන්න මට ටිකක් අමාරුයි.මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝදරයට…

කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. මේක තමයි අලුත්ම අළුත් බැට්මෑන් ෆිල්ම් එක. මුලින්ම කියන්න ඕන මම මීට කලින් බැට්මෑන්ගේ ඇනිමේෂන් ෆිල්ම් එකක්වත් බලලා නෑ. ඒක නිසා කලින් සිදුවන සිදුවීම් එක්ක මේ කතාව ගළපන්න මට ටිකක් අමාරුයි.මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝදරයට ස්තූතිවන්ත වෙන ගමන්ම අපි කතාව ගැන බලමුකෝ.
මේ කතාවෙත් ඉන්නවා ඩෙත්ස්ට්‍රෝක්, එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන්, අපේ ඇරෝගේ (ඔලිවර් ක්වීන්) දුෂ්ටයා. එයා රාස් අල් ගූල් යටතේ ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයේ පුහුණු උණු කෙනෙක්. ඔහු රාස්ගේ හොදම ගෝලයා වෙලා හිටපු කෙනාලු. රාස් මෙයාව තමන්ගේ අනුප්‍රාප්තිකයා කරන්න තමයි හිතන් ඉදලා තියෙන්නේ. ඒත් මෙයාගේ ඇත්ත තත්වය එළි උණාට පස්සේ මෙයාව ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයෙන් එළවලා තියෙනවා.
මේ ෆිල්ම් එකේදී ඩෙත්ස්ට්‍රොක් එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන් ආපහු එනවා රාස් ගෙන් පළිගන්න. ඒ සටනෙන් රාස් මිය යනවා. රාස්ගේ මුණුබුරා, තාලියා අල් ගූල් ගේ පුතා තමයි ඩේමියන් කියන්නේ. තාලියා ඇගේ පියාගේ මරණයෙන් පස්සේ ඇය ඩේමියන්ව ඔහුගේ තාත්තා ළගට අරන් යනවා. ඩේමියන් කියන්නේ ටිකක් හිතුවක්කාර දක්ෂ පොඩි කොල්ලෙක්. එයාව පුහුණුකරලා තියෙන්නේ රාස් අල් ගූල්නේ. ඉතිං එයා එහෙම වෙන්න එපැයි. ඩේමියන්ට ඕන කොහොමහරි එයාගේ සීයාගේ මරණයේ පලිය ගන්න. ඒත් බැට් මෑන් කැමති නෑ මෙයාගේ අපරාධකාරී හැසිරීමට.ඉතිං කතාව බලන්නකෝ. ඩේමියන්ට එයාගේ සීයාේ මරණයේ පලිය ගන්න පුළුවන් වෙයිද? බැට්මෑන් මෙයාට උදව් කරයිද? තාලියාට මොකද්ද වෙන්නේ කියලා වගේම ඩේමියන් අන්තිමට මොනවගේ කෙනෙක් වෙනවද කියලත් ඉතිං කතාව බාගෙනම බලන්නකෝ.
නැවත හමුවෙමු. සැමට ජය.
FD0760625D243CA46D7969E213340BA6E62F64C6 5EA9893C7E17CF182F4A53447DF3CEBAA411B510 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,684 downloadsDownload Son.of_.Batman.2014.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
52 comments
sohan cena
shani
thanks
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි අක්‍කේ.
සුපිරි එකක් ගෙනල්‍ලා වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි..
තවත් සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!hansa
:D එළ වගේ.....
තැන්කු.............නලින්
ස්තුතියි සුරේනි
ජය වේවා!
Darshana
maru aaa... meke sub denakan balagena hitiye...
thanks...“චූටී මල්ලි”
අක්කා කාටුන් වලට
ගොඩක් මනාපයි වගෙ
එල ඇ..
සබට තුති
ඔබට ජය............Tharindu Perera
Elazz elazzz....
supiri kathavak vageee.......
50 tath lagai neee.....
ikmanatama 50 gahanna thavath kalaya
labevaa.......
thanks akke sub ekatahh...Shiran
බොහොම ස්තූතියි සහෝදරී..
හර්ෂ ලහිරු
මං නම් මේක ආපුගමන්ම බැලුවා ආයෙ කියන්න දෙයක් නෑ ලෙසටම තියනවා :D
බොහොම ස්තුතියි සුරේනි :D ජයKulanjana Maduranga
me wge animation 1k nobala kohomada.aniwa balann ona.subata thanks SUREENI sis.digatama sub denn.jaya wewa.......
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)thilina
ජයවේවා….
උපසිරැසියට තුති…….Chamindu
බොහොම ස්තුත්යි අක්කෙ.inteligence වගේ තව TV සිරීස් එකක් ඕනි.....
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
අසෙල්
thanx
akeeejack
නියමයි අක්‍කේ.
ස්තුතියි සබ් එකට...
දිගටම වැඩේ කරන්න.thilina
බොහොම ස්තුත්යි අක්කෙ
වලාකුළ
thanx සුරේනි අක්කෙ
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රදිප්
සබ් එක දුන්නට තැන්ක්ස්. ජය………………………………
dev
bohoma stuti sahodari.... .
Rakitha ranathunga
Puluwannam batman dark knight returns 2 ekata sub denawada
Me sub ekata thanks
Mamath baman pissekIsu
Thankzz akke Subata !!!
Thawa Tv ekak genawoth narakada???
Obata Jaya...Kasun
ela!!!!
Aditha Praween
නියමයි අක්කේ !
අලුත්ම එකක් ගෙනාවට ස්තුතියි !
දිගටම සබ් කරමු .:)
dinidu madushanka
ela ela saho jaya wewa
Sandaru
tikak late una neda?mamath daanna haduwe.eth Admin kenek kiwwa oya baragena kiyala.ATB.! :)
Kokila Manohara
ane meke torrent file aka ganna bane...:(
Kokila Manohara
hari hari 5EA9893C7E17CF182F4A53447DF3CEBAA411B510 search karala download kala :D
thilina
patta film 1ka
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Kokila Manohara
Maru film aka. ela ela. me wage thiyena batmange anike films monawada??
Yushen
එල....
Sanjaya
Thanks Yure Saho.......
tharindu dushmantha
oya wage kattiya me ratata sampathak =D
Dhanusha Buddhika $andaruwan
thankQ akkiyooo
sanath
niymai aaaaaaaaaaaaa
thanks ...............Tharaka Devinda
yako munta lamayi 4 wate lol
Anushka rasanjana
thnx sis.best of the luck
Saman Prasad [පූසා]
අඩේ සුරේනි අක්ක නොවැ මේකට සබ් එක දීලා තියෙන්නෙ... :D
ඔන්න අද තමා බලන්නේ අක්කේ...
අක්ක දන්නවනෙ ඉතින් මම DC fanboy කෙනෙක් කියලා... :D
සබ් එකට තුති වේවා...!!!
ජය...!!!KuMu
thankz sis
Sayuru Tharanga Lakmal
sub ekata godaak sthutii
කවින්ද බුද්ධික
බොහෝමස්තූතියි උපසිරැසියට ජය වේවා..
Ishan Madusha
බොහොම ස්තූතියි
Dewadithya
Thanks for Sub!
rashmika_jayasundara
Thank u
rockz2020
බොහොම ස්තූතියි dr සුරේනි ✌❤
තව තවත් මෙවැනි සබ් කරන්න ජය!
සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න ජය ප්‍රාර්ථනා කරනවා!✌
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)The Dark Crystal: Age of Resistance (2019)
හැකිනම් මේවගෙන් එකක් හරි කරන්න ජය
Amila Mudalige
Sub ekta Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ජය වේවා...❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
aiyo iye meka baluwane...sub danne danne...kamakna ela