ඉතිහාසය කියන්නේ එක්තරා සාක්ශියක්. ඉතිහාසයේ ජායිචන්ද් සහ විභීශන වැනි ද්‍රෝහියහ් නිසා අප වහලුන් බවට පත් වුනා. මේ කතාවත් එසේ වහල් භාවයට පත් වුනු අයෙකුගේ කතාවක්. ඔහු කාලයක රාජ්පුතානා සේනාවේ ආඩම්බරය වුනු අයෙක් ඔහුට කතා කලේ කමේරන් කියලා. කමේරන් එක් යුගයක් වුනා. රාජ්පුතානා හි වනාන්තර අපගේ ලෝකය බවට පත් වුන…

ඉතිහාසය කියන්නේ එක්තරා සාක්ශියක්. ඉතිහාසයේ ජායිචන්ද් සහ විභීශන වැනි ද්‍රෝහියහ් නිසා අප වහලුන් බවට පත් වුනා. මේ කතාවත් එසේ වහල් භාවයට පත් වුනු අයෙකුගේ කතාවක්. ඔහු කාලයක රාජ්පුතානා සේනාවේ ආඩම්බරය වුනු අයෙක් ඔහුට කතා කලේ කමේරන් කියලා. කමේරන් එක් යුගයක් වුනා. රාජ්පුතානා හි වනාන්තර අපගේ ලෝකය බවට පත් වුනා. අපේ නිවහන බවට පත් වුනෙත් එයමයි.

එහෙත් රාජ්පුතානා දෙසට මෝගල් බැල්ම හෙලන්නට පටන් ගත් විට අපේ වනවාසී නිර්බීත මුතුන්මිත්තන් එකා වන්ව රාජ්පුතානා සේනාව හා එක් වී මෝගල් ඊ ආසාම් සමග සටන් වැදුනා. එහෙත් කාලයත් සමගම අප පරාජය වීමට පටන් ගත්තා. මෝගල් සේනාවන් රාජ්පුතානාව අල්ලා ගත්තා. කන්ජර්ගේ මිනිසුන් කමේරන්ව තම භූමියෙන් රැගෙන ගොස් උතුරු ඉන්දියාවේ කාසා නම් ප්‍රදේශයට පිටුවහල් කර දැමුවා එම කාලයේ කාසා හි මිනිසුන් කුල භේදය මත පදනම් වුනු දිවියක් ගත කලා මාන්නයෙන් උදුම්ම්වාගත් කාසා හි වැසියන් කමේරන් වැසියන් වන අප බොහොම පහත් කුලයකට ඇද දමා, අපගේ සමාජයෙන් දුරස් කලා.

යුග ගනනාවක් ගෙවී ගියා. පරම්පරා ගනනාවක් සැදුනා. කාසා හි කාන්තාරය කෙමෙන් කෙමෙන් අප ගිල ගත්තා. අප කමේරන්හි අවසානය බවට පත් වුනා. ඉන් පසුව ඔහු පැමිනියා. ඔහු අපගේ කතාවට අලුත් පරිච්චේදයක් රැගෙන පැමිනියා. ඔහු ඉතිහාසය තැකුවෙත් නැහැ. ප්‍රසංසාව බලාපොරොත්තු වූයෙත් නැහැ. ඔහු පැවසුවේ නපුරෙන් රාජකාරිය කර, විශ්වාසයෙන් නිදහස් වන්න. අප කමේරන් හට එවන් ප්‍රසිද්දියක් තිබුනා.

ශම්ශේරා!

ශම්ශේරාගේ නායකත්වය යටතේ කමේරන් නිර්බීත සොල්දාදුවන්ගෙන් බියසුලු මංකොල්ලකරුවන් බවට පත් වුනා. අප තවත් ඉවසාගෙන සිටින්නේ නෑ. උසස් ජාතියක් වූ කාසා ගෙන් මංකොල්ල කෑවා. ඔවුන් හැම විවාහයකම අනතුරක් දුටුවා, හැම උත්සවයකම මංකොල්ල කෑමක් දුටුවා. ශම්ශේරාට බියෙන් කාසා හි උසස් කුලවල අය ඔවුන්ගේ නව නායකයාගේ සරන සොයා ගියා. තමන්ගේ ආරක්ශාව වෙනුවෙන් හිඟමන් යැද්දා.
මේ ඒ කතාව.

ඉතින් මේ ශම්ශේරා කියන්නේ මේ අවුරුද්දේ ජූලි 22 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු හින්දි චිත්‍රපටියක්. කොරෝනා නිසා අවුරුද්දකට වැඩිය පරක්කු වෙවී තිබුනු අධ්‍යක්ශනය කරන්නේ කරන් මල්හෝත්‍රා. රංගනයෙන් දායක වෙන්නේ රන්බීර් කපූර්, සංජේ දත් සහ වානි කපුර්. මේ චිත්‍රපටිය ඉවර කරගන්න නම් සෑහෙන පරක්කු වුනා. අම්මා අසනීප වෙලා හිටිය නිසා සතියකට වැඩිය කරගන්න පරක්කු වුනා. ඊට පස්සේ කම්පියුටරේ කැඩිලා ඒක හදාගන්න කෑලි නැතුව තව සති දෙකකට කිට්ටු වෙන්න හිටියා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.

10,103 downloadsDownload Shamshera-2022.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

10,103 downloadsDownload Subtitles47 KB

28 comments

  1. Anonymous

    Thanks for sub

  2. Chami

    Filuma nm bluwa sis
    E wunata ochchara karadara awillath baragatta sub eka parakku wela hari genapu ekata ekenma respect sis
    Blpu nathi aya aniwa blnna box office hit nowunata mta nm niyama filumak

  3. Naveen

    උපසිරසියට තුති

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  5. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  6. Nisal

    Thallumala sub dennko

  7. Anonymous

    බොහොම ස්තුතියි ලස්සන වැඩක්

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Kushan

    Sub akta thanks

  10. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරි

  11. Neo

    Thanks sister
    Keep it up

  12. dulan

    ස්තුතියි !

  13. Eranda

    Thanks sister

  14. Anonymous

    Thanks Sis

  15. lakmal

    sub ekanam gatte na
    eth godak thanks me wena mahansiyata

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  17. indika 75

    thanks..

  18. Anonymous

    thanks for a sub!

  19. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  20. Samith

    Thanks brother

  21. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  22. Sahan Gayantha

    thanks a lot sis sub ekata

    1. Dilshan

      Thank you sis

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. Priyan cham

    meka mama dowunlad kale 700MB Dual audio eka ,tamil audio yanne hindi audio walin balanna berida

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. mindika

    Thanks !!!

  27. nilanka

    thanks....