ඉතින් කෙසෙද හිත මිතුරනි ඔබ සැමට තවත් සලරුවක් අරගෙන ආවෙ අප Beast (2022) නම් මෙසලරුව ලොමු දැහැගන්වයි,කිළිපොළවයි ඇඟම පියෙක් සමඟ දරු දෙදෙනෙකි මව නොමැති මවගේ මරණින් පසු සංචාරයකී මොවුන් තිදෙන හා එක්වන මිත්‍රයෙකී අප්‍රිකානු වන බිම් මැද සැරිසරති සිංහ රැලක් හමු වෙයි අනතුරක් නැතී සිංහ දෙනකගේ කකුලක තුවාලෙකී ද…

ඉතින් කෙසෙද හිත මිතුරනි ඔබ සැමට
තවත් සලරුවක් අරගෙන ආවෙ අප
Beast (2022) නම් මෙසලරුව
ලොමු දැහැගන්වයි,කිළිපොළවයි ඇඟම
පියෙක් සමඟ දරු දෙදෙනෙකි මව නොමැති
මවගේ මරණින් පසු සංචාරයකී
මොවුන් තිදෙන හා එක්වන මිත්‍රයෙකී
අප්‍රිකානු වන බිම් මැද සැරිසරති
සිංහ රැලක් හමු වෙයි අනතුරක් නැතී
සිංහ දෙනකගේ කකුලක තුවාලෙකී
දඩයක්කරුන්ගේ වැඩකැයි සැක කරතී
තොරතුරු සොයා යාමට අදිටන් කරතී
තතු විමසන්න වන මැද ගමකටද යතී
දුටු දසුනින් බිය වී සලිත වී යතී
ගම්මු සැවොම මිය ගොස් ඇත ලේ විලකි
රුදු සිංහයෙකුගේ වැඩකැයි සැක කරතී
ඉතිරි හරිය ඔබටම දී නවතින්නම්
කම්මැළි නෑ බලන්න සහතික වෙන්නම්
පිය සෙනෙහස, යෞවනයේ මුරණ්ඩුකම්
අතර තනි වෙන්න ඔබ හට ඉඩ දෙන්නම්
සංවේදී අය බලද්දි පරිස්සමින්
සිත් කම්පා කරන දසුන් තිබෙන බැවින්
යුරාන් සමඟ කරපු සබකි සහයෝගෙන්
තුති පුදනෙමි සොයුරෙ නුඹට ඒ වෙනුවෙන්
ඔබගේ අදහස් උදහස් දක්වන්න
එය වටිනවා අපගේ සිත් පිනවන්න
සමුගන්නම් නැවත ඔබව හමු වෙන්න
පතනෙමු එහෙනම් ජයවේවා ඔන්න!
IMDB-5.8 , Rotten Tomatoes-68%
Director-Baltasar Kormákur
Stars-Idris Elba,Iyana Halley,Leah Jeffries,Sharlto Copley
Genre-Adventure/Drama/Horror
Run Time-93 Minutes
ලිපිය – සොහාන් ජයසූරිය

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
22,976 downloadsDownload Beast-2022.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට සහ “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
49 comments
යුරාන් ධනුක (දනුවා)
Anonymous
Thanks for sub
Anonymous
ෆිල්ම් එක ගැන කියල තියේනේ කවියකින් එක ෆට්ට.
Kushan
Sub akta thanks
එල්. සී. දමැල්
නිර්මාණශීලි කාව්‍යමය ලිපියක්. මරු ආ...
දෙන්නටම ස්තුතියි සබ් එකටBimsara Yashan(ඔලිව)
නියම වැඩක්. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝල දෙන්නටම. ජයවේවා!
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
නිමල් දිසානායක
Sub කරලා විශ්වාසෙන්
තතු ලියලා ඇත කවියෙන්
නිතරම කවි රචනාවෙන්
කවි ලියතැකි නිකම්ම මෙන්!Sohan Jayasooriya
ඔයාගෙ කමෙන්ට් එක දැකලා තමා මට කවියෙන් ලිපිය ලියන්න හිතුනේ
Anonymous
nice
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!Kantha_DLA
Aluth filumakata...
maru kaviyak..
Aluth adahasak.........
Ohoma karagena yamu nneda............Sohan Jayasooriya
අනිවා
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Naveen
උපසිරසියට තුති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Anonymous
ela
Neo
Thanks brother
Keep it upAnonymous
bohoma pin
Udaya Fdo
Thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
indika 75
thanks..
රුක්ෂාන් ඛාන් (රුකා)
Thor: Love and Thunder එකටත් සබ් එක දෙමුකෝ. මේ උපසිරැසියට බොහොම ස්තුතියි. ජයවේවා!!
Prabath
Thank u bro
kasun sri
"කල උපසිරැසියේ වටිනාකම් අගය,
තව වැඩි කලේ ඒ මනරම් පබැදුමය..."
@@@@Ishara Janith
Thanq
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Buddhika Lakmal (laKMal)
ලිපිය කවියකින්ම දීලා නේ... මරු හැබැයි....... අපි වෙනුවෙන් සිංහල සබ් දෙනවට බොහෝම ස්තුතියි....
Anonymous
එලකිරි සොහාන් බ්‍රෝ
වැඩි වැඩියෙන් සබ් කරන්න වෙලාව ඉතුරු වේවා!සිත් පහල වේවා!lakshan
thanks ....................
Anonymous
thanks for the subtitle
Sahan Gayantha
thanks a lot saho sub ekata
දහරා මුතු අමා
බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට...
Lasantha
Thanks
Anonymous
thankx alot saho sub ekata digatama karan yannna
සාරංග J ලියනගම
Thanks
Malith samarawickrama
Thanks guys for a sub
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
Anonymous
1080p [blu-rey] walatath shep eke sub hari giyaa, THANKS
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilinda Randeera
ස්තූතියි දෙදෙනාටම සිංහල උපසිරැසිය ලබා දුන්නට ❤
Nishan
උපසිරැසියට ස්තුතියි සහෝ
Janithadilan
Thanks bro
Gagan wickramasinghe
Sivakasi 2005 sinhala sub dennako
Advertisement
බොහොම ස්තූතියි මල්ලි මාවත් වැඩේට සම්බන්ධ කර ගත්තට
ජය වේවා !!!