මේ කියන්න යන්නෙ තීක්ෂණ බුද්ධියක් ඇති මිනීමරු යන්ත්‍රයක් බදු මිනිසෙකුගේ කතාවක් ගැන..මේ ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයත් හිට්මෑන් වගේම කෙනෙක්..කොහොම උනත් මම කතාව කියන්නම් ටිකක්..එක් සොල්දාදුවෙක්ට බාර වෙනව ස්නයිපර් ප්‍රහාරයකින් කෙනෙක් මැරීමට..මොහු මේ මෙහෙයුම සාර්ථකව නිම කළත් අන්තිම මොහොතේ සතුරු හෙලිකොප්ටරයක…

මේ කියන්න යන්නෙ තීක්ෂණ බුද්ධියක් ඇති මිනීමරු යන්ත්‍රයක් බදු මිනිසෙකුගේ කතාවක් ගැන..මේ ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයත් හිට්මෑන් වගේම කෙනෙක්..කොහොම උනත් මම කතාව කියන්නම් ටිකක්..එක් සොල්දාදුවෙක්ට බාර වෙනව ස්නයිපර් ප්‍රහාරයකින් කෙනෙක් මැරීමට..මොහු මේ මෙහෙයුම සාර්ථකව නිම කළත් අන්තිම මොහොතේ සතුරු හෙලිකොප්ටරයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනව..මේ මොහොතේ ඔහු හමුදා මූලස්ථානයක කතා කර උදව් ඉල්ලුත් ඔවුන්ට උදව් ලැබෙන්නේ නෑ..මේ හේතුවෙන් මේ ස්නයිපර් තුවක්කුකරුවාගේ සහායකය මැරෙනව..මේ සිද්දියෙන් පස්සෙ ඔහු හමුදා කටයුතු වල සහදාගී නොවී බොහොම ගම්බද පෙදෙසක ජීවත් වෙනව..මේ අතරතුර ඉහළ නිලදාරියෙක් එනව ඔහුව හමුවන්න..මේ නිලදාරියා මොහුව පෙලඹගන්නව විශේෂ වැඩකට…මේ කතාවෙ මුල් ටික විතරයි..මෙතනින් එහාට කිව්වොත් ඒකෙ අගය නැති වෙනව..ඒ නිසා මම නම් කියන්නෙ මේක බලන්න කියල හැමෝටම..නිකම්ම මිණීමරුවෙකුගෙ කතාවක් නෙවෙයි මෙතන තියෙන්නෙ..කතාව බැලුවොත් ඔයාලට ඒක තේරෙයි..
මේ කථාවෙ තිබුන මම ආස කරන දෙබසක් මේ..
X:- I’m supposed to be dead
been a long night
Y:- why aren’t u?
X:- Well,the the U.S government spent a lot of time and money teaching me how not to die!
මේක බැලුවොත් ඔයාලට තේරෙයි හරිම ලස්සන කතාවක් නේද කියල…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
8,049 downloadsDownload Shooter.2007.SinhalaSubs.Baiscopelk.zip160 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-08-11
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
86 comments
C4
ChuttaFX
films godak DL karala thibbath balanna welaawak nane aiyo. puluwan unoth balana ona. thanx.
a sweet thing
@ Pothey gura
Watch the original Italian JOB!!!!!!! it was shown on TV a while back aswell. Two Jags and a Lambo Miura (all freaking expensive stylish classy etc etc classic cars now) are in the film! that alone is worth the download!
And really AIYOOO about Max Payne... :(
පොතේ ගුරා
@පිටස්තරයා!ඔවු මචන්..ඒ වගෙම තමයි..
@a sweet thing!හ්ම්ම්ම්..max payne නම් වෙනස් චිත්‍රපටයක්..මමත් ඒකට වැඩියම කැමති උනේ නෑ..නමුත් ඒකට ආස අය ගොඩක් ඉන්නව..Italian Job නම් මම බොහොම ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්..
Samitha
එළ කිරි
a sweet thing
I dont like Mark Wahlberg!!!!!! He ruined max payne in my eyes >_< And the Italian Job remake. The original Italian job was incredible. I havent watched anything with Mark in it since then!!!!!!
පිටස්තරයා
Bourne series එක වගේ. නියම ෆිල්ම් එකක්.
කේසර
මේක එල, මම බලලා තියෙනවා. හොද කථාවක්.
Shashi Fernando
එළ, මේක හම්බුනා, දැන් මේ බලන්න යන්නේ....
samith
පට්ටම ෆිල්ම් එක ජය වේවා.....!
ishan Gihantha
ස්තුති සහෝ සබ් වලට
ජයවෙවාHarsha Lahiru
Korane Nice Machoo.....
chamara
Maxxa maxxa thxxxx
tharanga
Wow...niyama.film akak....jaya wewa
darshana
Thnxxx bro........
Dhanushka
meka patta film ekak, man balala thiyana ekak, balapu nethi hamotama kiyanawa balanna kiyala, me wage hoda movies hoyala apita denawata godak pin, jayawewa..... thawa me wage hoda movies hoyala apita denna sakthiya lebewa, JAYAWEWA.....
eranga
Oyage sub patta digatama wadey karamu..
gihan
love this film.awsome...
නෙරංජි සුලක්ඛනා
නියමයි
didula
supiri films dena baiscope akata jaya wewa :)
කැලුම් ගූණසේකර
මං මේක බැලුවා. කතා දෙකක් නෑ. සුපිරි චිත්‍රපටියක්. නොබලපු අය ඉන්නවා නම් අනිවා බලන්න. ස්තුතියි සහෝ.
rss
Maxxa film akak..thx
sampath....
thnxxx
Gayan
thanks.,.,.,.,.
uda
ඇත්තෙන්ම හොද කතාවක් මේක!
හොද සැලසුමක්, තීක්ෂණ බුද්ධියක්, උපාය කෞශල්‍යයක් සහිත සුක්ෂම මිනිසෙකු ගැන කතාවක්! ඇමරිකානු යථාර්ථය මීට සමාන බව විවාදයක් නෑ.'කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල' කියල තියේනේ...
ඇමරිකාවෙ ලොක්කොත් එයින් වෙනස් නෑ. මේ කතාවෙ තියෙන්නේ ඒ රැවටිල්ලට එරෙහිව ගිය කෙනෙකුගේ ජයක් ගැන කතාවක් වුණත්, මේවා මේ ලෝකෙදිනම් වෙන්නෙ නෑ.
කොහොම වුණත්, පැතුම්ට තුති සහ ජය!
shiwantha
thanx machan
Rukshan
Good film. But I have already watched this film.
HappyKrish
thnx api balano
චමිඳු සඳකැලුම් (චමියා)
bohoma sthuthiyi yaaluwaa!!!!
lasithlsw
ස්තුති සහෝ සබ් වලට
ජයවෙවාsajeewani
සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි…BRRip එකටම උපසිරැසි දුන්න එක හොඳයි.
chandima
ලොවෙත් නෑ... පට්ට ෆිල්ම් එක......
Shan
patta saho film eka thiyenava sub nathiva hitiye]
maxy (හේවා ලුණුවිලගේ )
pattai
Tharindu
ela movie1......balapu hodama sniper movie1...
thanx saho....
sub ekka ayeth balanwa,,,රොයිලි
බොහොමත්ම ස්තූතියි පැතුම් සහෝ මේ පට්ටම චිත්‍රපටියට උපසිරැසි දැම්මට.
Arjuna
thnx godaak pin oyata
asaba
එල
එල mxxxaධනුෂ්ක ලක්මාල් (ධනා)
පට්ට පට්ට මං බලලා තියෙනවා මේක කලින්. සබ් තියෙන එකේ ආයේ පාරක් බලනවා. ජයවේවා.
අහිංසක හිත්නේ.
isuru
මැස්සා ! Film එකක් මන් බලල තියෙනවා මේක එත් අයෙමත් බලනවා සිංහල සබ් එක්ක
SDJ
පට්ටම ෆිල්ම් එකක් මචන්.... maxxa ... and thanks for sub titles ....
Indika
patta.....
indika perera
meka patta lassana katawak. balala naTHnam aniewaa aran balanna.mama beka balalaa godak kal.
CD
හරිම තාත්වික චිත්‍රපටයක්. බොරු වැඩ නෑ.. මම බලල තියෙනවා. දැන් සිංහලෙන් අපහු බලනවා. ස්තුතියි සහෝ!
Prasad
thank u very much.
යසිරු මධුක
බොහොම ස්තුතියි.
| D i N 3 s H | දිනේෂ් ගමගේ |
පට්ට ෆිල්ම් එකක්.. සබ් දාපු එකට ගෙඩක් ස්තුතියි මචං..
රාම් රාජ්
ඇත්තටම ෆට්ට ෆිලම් එකක්.මේක බලලා තමයි මම ස්නයිෆර් ගේම්ස් ෆිලම් බලන්න ගත්තේ.එනිම් ඇට් ද ගේට් එහෙමත් මේ වගේම තමා.ස්නයිපර් වැඩ කරුවන්ගේ වැඩ කිඩ බලන්න මේ වගේ ඒවා බලන්න වෙනවා.අපේ රණවිරුවනුත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.ස්නයිපර් විරුවන් යුද්ධයේදී අසහාය මෙහෙවරක් සිදු කලා.
kathu
MAxxaaa..ෆිල්ම් එක..!! ස්තුති වේවා සහෝ..!!
Viraj
ඇත්තමයි ජීවිතේ බලපු අමතක නොවෙන ෆිල්ම් එකක්. කිහිප වතාවක්ම බලල තිබුන.ඒත් සිංහල සබ් එක්ක අදත් බලනවා. ගොඩාක් ස්තූතියි බයිස්කෝප් වෙබ් අඩවිටය සහ සබ් දාපු සහෝදරයට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ට නියම ෆිල්ම් එකක්.