2003 වර්ෂයේ Jhoon-ho Bongගේ අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටය එම වසරේ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපටිය බවටද පත් වුනා. සම්මාන 14ක් දිනා ඇති මෙය IMDb ratings 8.1ක් වගේ ඉහල අගයක් ගන්නවා. හිතා ගන්න පුලුවන්නෙ කොහොමද ෆිල්ම් එක කියල. නාට්‍ය, අපරාධ, අභිරහස් යන වර්ගීකරණයන්ට මෙය අයත් වෙනවා. මෙය කොරියාවේ සිදුවූ සත්…

2003 වර්ෂයේ Jhoon-ho Bongගේ අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටය එම වසරේ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපටිය බවටද පත් වුනා. සම්මාන 14ක් දිනා ඇති මෙය IMDb ratings 8.1ක් වගේ ඉහල අගයක් ගන්නවා. හිතා ගන්න පුලුවන්නෙ කොහොමද ෆිල්ම් එක කියල. නාට්‍ය, අපරාධ, අභිරහස් යන වර්ගීකරණයන්ට මෙය අයත් වෙනවා.

මෙය කොරියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් තමයි නිශ්පාදනය කරල තියෙන්නෙ..දන්නවද ශ්‍රේණිගත අපරාධ ගැන. ඒ කියන්නෙ අපරාධ දාමයක් දිගින් දිගටම ඉතාමත් අභිරහස් අයුරින් සිදුවීම. කොරියාවෙ සිදු වූ පළමු ශ්‍රේණිගත අපරාධය ගැන තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නන්නෙ. මේ වගේ අපරාධකාරයෙක් ගැන නම් ඔයාල මීට කලින් අහලවත් නැතුව ඇති. මාර බුවාලා තමයි කොරියාවෙත් ඉන්නෙ.එක පොලිස් නිලධාරියෙක් ඉන්නව, එයා හිතන්නෙ තමන්ගෙ ඇස් වලට කාටවත් බොරු කරන්න බෑ කියල. අනිත් කෙනා තදින් විශ්වාස කරනව ලීඛිත සාක්ශි කවදාවත් බොරු වෙන්නෙ නෑ කියල. තුන් වෙනි නිලධාරියගෙ වැඩේ තමයි සැක කාරයෙක්ව අල්ලන් ඇවිත් අම්බානෙට නෙලනවා ඒ මිනිහ වැරැද්ද පිළිගන්නකන්ම. ඔයාලම බලන්නකො මෙයාලට මොකද වෙන්නෙ කියල.එහෙනම් අපි බලමු කොරියාවෙ රහස් පොලීසියට පුලුවන් වේවිද කියල තමන්ගෙ රටේ පළමු ශ්‍රේණිගත අපරාධය සිදු කරන කෙනාව කොටු කර ගන්න. ඔයාලත් බොහොම උනන්දුවෙන් මේ ෆිල්ම් එක බලන්න. හැම තප්පරේම බොහොම වැදගත්.

“නැත්තම් ඔයාලට මේ දරුණු අපරාධකාරයව මග හැරෙන්න පුලුවන්.”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

4,045 downloadsDownload Memories.of_.Murder.2003.SinhalaSubs.Baiscopek.zip79 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30

Subtitles by

දිදුල Kd

Subtitles

4,045 downloadsDownload Subtitles79 KB

6 comments

  1. Aruna sanjeewa

    Memorial of murder film eke මේ සිංහල සබ් එක සෙට් වෙන්නෙ නෑ නෙ..හිංදි ෆිල්ම් එකක සබ් එකක් ප්ලේ වෙන්නෙ.පොඩ්ඩක් බලන්නකො..

    1. bony

      oww

  2. nuwanga

    subtitle wrong. its table no 21

  3. Kanishka Senanayake

    subtitles wardi. table no21 eke subtitles thyenne memories of a murder nemeine.

  4. Thisara Neo - Admin

    උපසිරසියේ තිබු ගැටලුව නිරාකරණය කර ඇත

  5. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...