ආයුබෝවන් යාළුවො ඔක්කොටම.ඔන්න මමත් baiscopelk වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පලවෙනි සිංහල උපසිරසිය කලා. හැමදාමත් අපේ යාළුවො කරන උපසිරසි නිර්මාන බාගතකරල බලනව වගේම ඒ අයට ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නව.මොකද සිංහල උපසිරසියක් කරන්න ගත්තම තමයි මේකෙ අමාරුව තේරුනේ.ඉතින් පලවන නිර්මානය නිසා අඩුපාඩු ඇති.ඒත් කතා…

ආයුබෝවන් යාළුවො ඔක්කොටම.ඔන්න මමත් baiscopelk වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පලවෙනි සිංහල උපසිරසිය කලා. හැමදාමත් අපේ යාළුවො කරන උපසිරසි නිර්මාන බාගතකරල බලනව වගේම ඒ අයට ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නව.මොකද සිංහල උපසිරසියක් කරන්න ගත්තම තමයි මේකෙ අමාරුව තේරුනේ.ඉතින් පලවන නිර්මානය නිසා අඩුපාඩු ඇති.ඒත් කතාවට උපරිම සාධාරණය කලා කියලා විශ්වාස කරනවා. Nicolaj Coster කියන්නේ චරිතයට උපරිම සාධාරණය දෙන නළුවෙක්.ඉතින් එයාගෙ අලුත්ම film එක, ”Small crimes ” තමයි මම තෝරගත්තෙ.
කතාව ගැන කියනවනම් ජෝ කියන්නේ කරපු වැරදි දේවල් වෙනුවෙන් අවුරුදු 6ක් හිරේ යන්න උන වැඩ තහනම් උන පොලිස් නිළධාරියෙක්.ඇත්තටම කිවිවොත් ජෝ හොද මනුස්සයෙකුත් නෙවෙයි.එයා කරල තියෙන්නේ ගොඩක් දරුණු දේවල්.කතාව බලනකොට ඔයාලට තේරේවි.ඉතින් අවුරුදු 6ක් හිරේ ඉදලා ආවත් ජෝ කරපු වැරදි වෙනුවෙන් දඬුවම් ලැබීමනම් ඉවරවෙන පාටක් නෑ.එයත් එක්ක එකට හිටපු අය එයා ඒ කාලේ කරපු දරුණු දේවල් ආයෙ එලිකරන්න හදන්නේ කියලා ජෝ දැනගන්නවා.ඉතින් ජෝ හදන්නේ එයාලව එලොව යවල ඒ රහස් යටගහන්න. ජෝ එක එක විදිහේ plan ගහනවා.ඇත්තටම කතාව මොකක්ද කියලා මැද හරියට එනකන් හිතාගන්න බෑ.ඕක තමයි කතාව ගැන කෙටියෙන් කිව්වොත්.
ඉතින් ආයෙමත් උපසිරසියක් අරන් එනකන් යාළුවො හැමෝටම ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,173 downloadsDownload Small-Crimes-2017.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Dinesh-Ganegoda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගනේගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනේෂ් ගනේගොඩ
Subtitles
24 comments
Wolverine
Lushan Kuruppu
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ..
දිගටම සබ් දෙමු.. ජයවේවා!!!Roshan
Netfilix නම් සුපිරි ඇති. ස්තුතියි සබ් එකට...
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ... තවත් උපසිරසකින් හමුවෙමු....
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
දිගටම උපසිරැසි ලබා දෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ..!
~~බුදුසරණයි..ජය වේවා~~Shashika
Ela bro, thwa one
අසිත
Elama saho thanks
Dulanga
Thanks
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Samitha
Thankzz broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Dushyantha Anthony
පළමු උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Chathuranga Priyashad (ප්‍රියා)
ela
Charuka K
Jaya wewa! wadi wadiyen subs karanna hakiwewa! :D
Rusith Mendis
supiri saba..
boss baby (2017) sabath denna puluwan nam loku udawwak...
supun rangana
Super
nuwan
kohenda meka baganne
Dinesh Ganegoda
Moviehive.net eke balanna
Ravin
Thanks for the sub
nishan
thanks machan
suu
එලම...!! සබ් එකටනං පිං සිද්දවෙනවා සහෝ.......අපි වෙනුවෙන් දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා.......ජයෙන් ජය..........!!!
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
nilanka1212
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for sub.