Watch Trailer

Snake in the Eagle’s Shadow (1978) Aka Se ying diu sau Sinhala Subtitles | රාජාලි හා නාග සටන [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවෙ හොංකොං චිත්‍රපටයක්. කවුරුත් හොඳින්ම දන්නා ජැකී චෑන් තමයි මේකේ ප්‍රධාන චරිතය. කතාවෙ නම Snake in the Eagle’s Shadow මේකෙ සිංහල තේරුම විදිහට මම පරිවර්තනය කළේ “රාජාලි සෙවණැල්ලේ නාග ශෛලිය” කියලා. ඉතින් ඔයාලට මේකේ තේරුම චිත්‍රපටය බලද්දි හොඳින්ම වැටහේවි. කතාව ගැන දැන් පොඩි විපරමක් කරමු. කාන්බෝ (…

මේ ගෙනාවෙ හොංකොං චිත්‍රපටයක්. කවුරුත් හොඳින්ම දන්නා ජැකී චෑන් තමයි මේකේ ප්‍රධාන චරිතය. කතාවෙ නම Snake in the Eagle’s Shadow මේකෙ සිංහල තේරුම විදිහට මම පරිවර්තනය කළේ “රාජාලි සෙවණැල්ලේ නාග ශෛලිය” කියලා. ඉතින් ඔයාලට මේකේ තේරුම චිත්‍රපටය බලද්දි හොඳින්ම වැටහේවි.

කතාව ගැන දැන් පොඩි විපරමක් කරමු. කාන්බෝ (ජැකී චෑන්) කියන්නේ ආනාථ ළමයෙක්. කාන්බෝව බලාකියාගන්නේ කුංෆු පාසලක ගුරුවරයෙක් ඔහු නමින් ලී. හැබැයි ලී ගුරුතුමා කාන්බෝට සලකන්නෙ මහ නපුරු විදිහට. මේ ලී ගුරුතුමා අසරණ කාන්බෝගෙන් නොගන්න වැඩක් නෑ. පන්තියේ පන්චිං බෑග් එක විදිහට පවා පාවිච්චි කරන්නේ මේ අසරණයාව.

මේ තරුණයා කොච්චර වුණත් හිත හොඳ කෙනෙක්. දවසක් මේ තරුණයා දකිනවා වයසක හිඟන්නෙකුට වෙනත් කුංෆු පාසලක කණ්ඩායමක් විසින් දරුණු විදිහට පහර දෙන විදිහ. කාන්බෝ ජීවිතේත් පරදුවට තියල මේ කණ්ඩායමේ අවධානය වෙන පැත්තකට යොමු කරල මේ හිඟන මනුස්සයාව බේරගන්නවා. ඒ විතරක් නෙමෙයි හොඳට ඒ මනුස්සයාට සලකනවා කෑම බීම ටිකකුත් දීලා. මේක කාන්බෝගේ ජීවිතේ නොහිතන විදිහක හැරවුම් ලක්ෂයක් වෙනවා. ඔහුගේ ජීවිතේ කණපිට හැරෙන මේ වෙනස දැන් ඔයාලට බාරයි දැක බලාගන්නට…

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,033 downloadsDownload Snake.In_.The_.Eagles.Shadow.1978.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

එල්. සී. දමැල්

Subtitles

2,033 downloadsDownload Subtitles25 KB

12 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    මේ වගේ තව ජැකී චෑන් ගේ සහ ජෙට් ලී ගේ පරණ ෆිල්ම් දෙන්න පුලුවන්ද?

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. indika75

    thanks..

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට
    ජැකී චැන් ගේ තවත් පරණ ඒවාට සබ් දෙන්න

  7. Udaya Fdo

    Thanks bro

  8. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට

  9. Udara Damith Dissanayaka

    mareu

  10. AshenTM

    ඔබගේ මහන්සියට අපගේ උත්තමාචාරය. ස්තූතියි සහෝ....

  11. Dewadithya

    Thanks for sub!

  12. jagath55

    Thanks