ඔන්න මම මගේ දෙවෙනි නිර්මාණය තමයි මේ අරගෙන එන්නේ. කලින් කරපු සබ් එකට සුබපතපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ පාර මම අරගෙන ආවේ ෆිල්ම් එකක් නම් නෙමෙයි. වාර්තා වැඩසටහනක්. History නාලිකාවේ 2009 වර්ෂයේ ලෝක යුද ඉතිහාසයේ විශ්ෂ්ඨතම ස්නයිපර් මෙහෙයුම් අලලා සැකසුනු මෙම වාර්තා වැඩසටහනට IMDB Ranking වල 7.4/10ක් තරම්…

ඔන්න මම මගේ දෙවෙනි නිර්මාණය තමයි මේ අරගෙන එන්නේ. කලින් කරපු සබ් එකට සුබපතපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ පාර මම අරගෙන ආවේ ෆිල්ම් එකක් නම් නෙමෙයි. වාර්තා වැඩසටහනක්.
History නාලිකාවේ 2009 වර්ෂයේ ලෝක යුද ඉතිහාසයේ විශ්ෂ්ඨතම ස්නයිපර් මෙහෙයුම් අලලා සැකසුනු මෙම වාර්තා වැඩසටහනට IMDB Ranking වල 7.4/10ක් තරම් ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා. මෙම වැඩසටහන තුල අදාළ මෙහෙයුම් සිදුවූ ආකාරය සහ වර්තමානයේදී ඒවා අත්හදා බලන ආකාරය පවා තිබෙනවා. ඒ වගේම අදාළ ක්‍රියාවලිය විද්‍යාත්මකව පැහැදිලි කිරීමද සිදුකරනවා.
ෆිල්ම් එකක් සබ් කරනවට වැඩිය වාර්තා වැඩසටහනක් සබ් කරන එක කොච්චර අමාරුද කියල මම තේරුම් ගත්තේ මේකෙන් තමයි. මේ වැඩසටහනේ අඩංගු සමහරක් වචන ස්නයිපර්ලටම ආවේනික වචන නිසා ගොඩක් තැන්වලදී මට Wikipedia සහය ගන්න සිදු වුනා. සමහර වචන වලට සිංහල තේරුම් ඇත්තෙත් නැ. උදහාරණයක් විදියට දුරදක්නයේ හරස් ඉරිමත තියන දුර මනින තිත් හඳුන්වන්නේ මිල් එකක් කියල. ඒත් එකට සරල කෙටි වචනයක් නැති නිසා මට ඒක ඒ විදියටම යොදන්න වුනා.
ඉතින් මම හිතනවා. මේ සබ් ඒක ගැනත් ඔයාලගේ අදහස් ඔයාල කියයි කියලා. අලුත් සබ් එකකින් හමුවෙනකන් ඔබට ජය!
719 MB (720p HDTV) කොපිය මෙතනින් බාගන්න
ef2879b89fc024c24be6d81f47ce4672e9df0f29 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,804 downloadsDownload Sniper-Inside-the-Crosshairs-2009_baiscopelk.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/DSC00176-e1435093374787.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ඉසුරු නිරාජ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් නිරාජ්
Subtitles
50 comments
Ruwan Kariyawasam
සඳුන් ඉසුරු නිරාජ්
එල එල සහෝ..
Mayura
Adahanna watina wadak
thanx a lot saho
Jaya wewa.....!!සඳුන් ඉසුරු නිරාජ්
තැන්ක්ස් තැන්ක්ස් සහෝ...
තිලිණ නදීෂාන්
ස්තුතියි සහෝ
isuru neranjan
tnx
Anonymous
Sirawatama ela macho. niyama wenasak
Puluwannam 2005 pennuwa "Kiss kiss bang bang" movie ekatath sub dennasham
machan wedinam ela, seed tiyena hoda torrent akakuth dunnannam thamai hoda... thanks
සඳුන් ඉසුරු නිරාජ්
තව සීඩ් තියන ටොරන්ට් එකක් තියනවා ලින්ක් ඒක දන්නා දෙන්නේ නැනේ.
raki
***thanks bro digatama karagena yamu*** ~~~god bless~~~
Gayan
Thanks....
Amil
සුපිරියි මචෝ...
මෙන්න මේ වගේ වාර්තා වැඩසටහන් වලට සබ් දෙන එකනම් මාර වටිනවා.සඳුන් ඉසුරු නිරාජ්
තෑන්ක්ස් සහෝ.. මම මේ වගේම ස්නයිපර්ලගේ පුහුණුව ගැන History channel එකෙන් කරපු One shot One kill කියල ඩොකියුමන්ටරියක් බැලුවා. ඒත් Documentary වලට සබ් දාන ඒක පන යන වැඩක්නේ.. මට මේක කරන්න සති 3ක් ගියා.
Amil
මලයෝ.. කවදාවත් වාර්තා වැඩසටහනකට සබ් දැම්ම කියල්ලා ඒ මහන්සිය අපතේ යන්නේ නැ... ගොඩාක් අය ඒ වැඩසටහනින් දැනුමට දෙයක් ඒකරගන්නවා.
විශේෂයෙන් මැවැනි වැඩසටහනක් සිංහල සබ් එකක් එක්ක බලන්න අවස්ථාව උදා කරලා දෙන එකම අගය කලයුතු වැඩක්...
(මේ ලබාදිපු ටොරන්ට් ෆයිල් එකේනම් සිඩ්ස්ලා අඩුයි වහේ.. ඩවුන්ලෝඩ් වෙන්නේ ගොඩාක් හිමින්)මලයෝ... පුළුවන් කමක් තියෙනව නම් Ancient alliance new series එකටත් සබ් කරමුද?
සඳුන් ඉසුරු නිරාජ්
මම ඒක History web එකේ බැලුවා. ඒත් ඉතින් කලින් කරපු කෙනාම ඒක බාර අරගෙනද දන්නෙ නැනේ. ඒකයි නිකන් හිටියේ. Ancient Alien series එක මමත් ගොඩක ආස එකක්. සීඩ් තියන එකක් තියනවා. මට මේකේ ලින්ක් දාන්න දෙන්නේ නැනේ
Amil
කලින් කරපු සහෝ අලුත් සිරියස් එකටත් සබ් එක කරනවනම් ඒක ගොඩාක් හොද දෙයක් වේවි.. පොඩ්ඩක් ඇඩ්මින්ගෙන් අහලා බලලා ඒකට සබ් එකක් කරන්න පුළුවන්නම් ලොකු දෙයක් මලයෝ...
ඉස්සරහටත් මලයා සබ් දෙනවනම් මම පොඩි ඩොකියු ටිකක් කියන්නද?
මේක ඊශ්‍රායල් වෝර් එක ගැන හා කොහොමද ඊශ්‍රායලය අද තියෙන තත්වෙට ආපු එක ගැන BBC එකේ ලස්සන ඩොක්ස් වගයක් තියෙනවා. මම හිතනවා ගෝඩාක් අය මේ ඩොක්ස් ටිකට කැමතිවේවි කියලා..
පුළුවන්නම් සබක් කරන්න බලන්න.. ගොඩාක් අයට මේක බලලා පන්නරයක් ලැබේවි..
"1973 - 20th Century Battlefields Yom Kippur"
නලින්
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා!
jayanandana
thx machan, asama jathiye ekak
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!“චූටී මල්ලි”
tnx
Madusanaka Jayasooriya
එල සහෝ නියම වැඩක්. දිගටම වැඩේ කරගෙන යමු.
චාමර
meyka pattataaaaaa
Tharindu
Thank you very much saho...!!!
sanath
elama thama machan...
sub eka denna marila thiyenawa wage...
thanks macho..... a..........
me wagema thawath hoda film ekak aran enna ilaga para....ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
අනිවාර්යෙන්ම බලනව
ජය!කේ.යූ.ජී. උදාර
බලන්න තරම් වටින හැඩයි........... සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
Kulanjana Maduranga
niayamai…me wge 1k nm aniwa balanawa.thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
තෑන්ක්ස් සහෝ..
Nandana
Thank U Sadun.
Harsha K
Sniper nam eten kiyala wadak nene... Movie wunath game wunath ela... Mekath Maxxaa wenna ati.. Onna Down kara... Thanx Bro...
ඉසු ඩිපි (Isu DP)
ඔන්න 1000 වෙනියට සබ් එක මම බෑවා. තව කතාවක් ගේමු ඉක්මනින්ම.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DD.Chamara
amaruwn hari apiwenuwen meka karapo eka lokudeyak sahooo niyamai niyamai thanks... :D
යුශාන් පියුමාල් ....
thank u bro...... ela
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!pasimal
Thank you very much for the hard job
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරසියට !
Malinda
මේ වගේ වැඩකට අත ගහපු එක ලොකු දෙයක් සහෝ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Mad
thanxx mcn
Nirosh
Patta mcn.thanks sub akata. Puluwannam *Dead Rising Watchtower (2015)* me movie ake sub hadala denna. Horror movie akak
anuka piumal
thanks machan sub ekata niyamay
Hiran Amarasinghe
Thanks bro...
ANTON
එල එල සහෝ..
Thilina
ඔන්න මාත් ගත්තා... මේ වගේ ඒවා තමා ඕනෙ... මේවට සබ් හොයාගන්නත් නෑනෙ....එලම තමයි..
තැන්ක්යු සෝ මච්...ඩීන්
පිලුමනම් පට්ට සහෝ.. නියම වැඩක්. දිගටම වැඩේ කරගෙන යමු.
ජය...!!!kushan
elama........ thnx bro..
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
aba
bohoma sthithiyi upasirasiyata sahooo....! jayen jaya
charith
නියම TV Movie එකක්.
lahiru sanjana
නියම වැඩක් සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම එක (is @ආත්මය පුම්බාගනිමින්)