Watch Trailer

Bee Movie (2007) | ලොව පුරා ඉන්න මී මැස්සෝ නිවාඩු ගත්තොත්? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ටිකක් පරණ නමුත් ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක්. මේක කරන්න කියලා ඉල්ලීම් ආවා වගේම මම කමෙන්ට් එකකුත් දැක්කා. ඉතින් ඔන්න මම උපසිරස කරලා ගෙනාවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන හසන්ත සහෝටත් ස්තූතියි. හරි එහෙනම් අපි සලරුව පැත…

Bee Movie (2007)

කොහොමද ඉතින් යාළුවනේ… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ටිකක් පරණ නමුත් ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක්. මේක කරන්න කියලා ඉල්ලීම් ආවා වගේම මම කමෙන්ට් එකකුත් දැක්කා. ඉතින් ඔන්න මම උපසිරස කරලා ගෙනාවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන හසන්ත සහෝටත් ස්තූතියි. හරි එහෙනම් අපි සලරුව පැත්තට හැරෙමු!

මේ සලරුවේ අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ Simon J. Smith සහ Steve Hickner විසිනුයි. ඔයාලා සමහරවිට මේ කතාව බලලා ඇති. එයාලත් කැමතිනම් ආයෙත් උපසිරස එක්ක බලන්න කියලා ආරාධනා කරනවා. නොබලපු අය අනිවාරෙන් බලන්න ඕන ඇනිමේෂන් එකක් තමයි මේක. මේක 2007 නොවැම්බර් 2වනිදා නිකුත් වුණු එකක්. දැන් කතාව පැත්තට හැරෙමු.

කථාවේ ප්‍රධාන චරිතය තමයි බැරී බී බෙන්සන්. මී මැස්සො ගැන මිනිස්සු හිතනවා ඔවුන්ට පියාඹන්න බැහැ. ඔවුන්ගෙ පියාපත් ගොඩක් පොඩියි, ඇඟ කුඩායි කියලා. නමුත් මී මැස්සො ඒවා ගණන් ගන්නෙ නැහැ. මී මැස්සො ඔවුන්ගේ රාජකාරිය කරගෙන යනවා. දන්නවද මී මැස්සෙන්ගෙ රාජකාරිය මොකක්ද කියලා? ඒ තමයි මී පැණි සෑදීම සහ පරාගණය කිරීම. මේ කථාවේ පෙන්නන හැටියටනම් ඔවුන් ඒක කරන්නෙ නව තාක්ෂණික ක්‍රම යනුව යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් 🙂 මොවුන් මේ විශාල කාර්ය කරන්නෙ වැඩ බෙදාගෙන. හැමදාම මේ කාර්ය ඔවුන් කරන්න ඕනේ. මී මැසි නීතියක් තමයි මිනිස්සුන්ට කතා නොකළ යුතුයි කියන එක මහ වැස්සේ පියෑඹිය නොහැකියි කියන එක… එතනින් කතාව නවත්තලා වෙන සිද්ධියක් කියන්නම්. මිනිස්සු මී පැණි විකුණගෙන කනවානෙ. ඉතින් මී මැස්සො ඒක ගැන දන්නෙ නැහැ. මේ හැම දේකටම බැරී ලොකු පෙරළියක් කරනවා… මොනවා වෙයිද?

මී මැස්සො මිනිස්සු එක්ක කතා කරයිද? මී පැණි මිනිස්සු ගන්නවා කියලා මී මැස්සො දැනගනීද? දැනගත්තොත් මොනවා වෙයිද? ඇත්තටම පරාගණය සිදු වියම යුතු දෙයක්ද එහෙනම් එය නැති වුණොත් මොනවා වෙයිද?

මම හිතනවා ලිපිය තේරෙන්න ඇති කියලා. ලිපි ලියන්න නම් වැඩි හැකියාවක් නැහැ. ඒ ගැන සමාවෙන්න ඕනේ.

ගොඩක් ලස්සන කතාවක් තමයි මේක. මේක බලලා ලොකු පොඩි කාටත් මී මැස්සො ගැන ඔවුන්ගෙ වටිනාකම ගැන ලොකු පාඩමක් ඉගෙන ගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම ලොව පුරා එක් මී මැස්සෝ නිවාඩු ගත්තොත් මොනවා වෙයිද කියලා දැනගන්න පුළුවන් වේවි…

එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය! ඊළඟ උපසිරසෙන් නැවතත් හමු වෙමු!

2010 නොවැම්බර් 13 පළවූ ලිපිය.

මී-මැස්සෝ වදයක් බඳින්න මොන තරම් මහන්සි වෙනවද? මිනිස්සු මී-මැස්සන්ගේ ඒ මහන්සිය උපක්‍රමශීලීව ලබා ගෙන ඒවායින් ප්‍රයෝජන ලබනවා. ඉතිං මේ ගැන මී-මැස්සෝ දන්නේ නෑ! ඒ අයට දවස පුරා වැඩ අපිට වගේ ඕප-දූප කතාකරන්න වෙලාවක් නෑනේ එතකොට. බැරිවෙලාවත් මීමැස්සෝ මේ ගැන දැන ගත්තොත්; හ්ම්… එක්කෙනෙක් ඒක දැනගන්නවා. ඉතිං එයා මේ අසාධාරණේට විරුද්ධව සටන් කරනවා. ඒ තමයි බැරී! එයාට මේකට උදව් කරන්නේ වැනීසා. එයානම් මනුස්ස දුවක්. ලෝකයේ ප්‍රථම වතාවට මී-මැස්සන් තමයි මේ නඩුවේ පැමිණිලි පක්ෂය වෙන්නේ!

අපි ඒ විදිහට මී-මැස්සන්ගේ මහන්සිය උදුරා ගන්නවා තමයී. ඒ වුණත් හැබැයි ලෝකයේ පැවැත්මට සොබාදහමේ නීතියට අනුවයි ඒ හැමදෙයක්ම සිද්ද වෙන්නේ. ඒ කියන්නේ මී-මැස්සන්ගේ වැඩ ලෝකයේ පැවැත්ම තහවුරු කරන්න දායක වෙනවා කියන එකයි. ඉතිං මේ රටාව මෙන්න මේ සිදුවීමත් සමග වෙනස් වෙනවා. කාට හරි හිතෙන්නැද්ද ලෝකයේ අවුරුදු මිලියන ගාණක් පුරා පවතින සොබාදහමේ ක්‍රියාපිළිවෙළ වෙනස් වුනොත් මොකද වෙන්නේ කියලා? හරියටම හරි ලෝකයේ පැවැත්ම ඇණහිටිනවා, කාලෙකින් නැත්තටම නැතිවෙලා යනවා. මෙතෙන්දිත් ඒ දේ වෙන්න යනවා. හැබැයි බැරී සහ වැනීසාටත් දහස්ගණන් මී-මැස්සන්ටත් පිංසිද්ද වෙන්න ඒ විනාශය වළක්වා ගන්න හැකි වෙනවා!

මේක පුංචිත්තන්ට හදපු කතාවක්. ඒ වුණත් ඉතිං අනිත් අයත් මේක නොබලා ඉන්න එපා! මොකද සොබාදහමේ රටාව ගැන වගේම ඒ රටාව ආරක්ෂා කරගෙන ලෝකයේ ලස්සන විඳගන්න හැටිත් මේ කතාවෙන් අපට කියලා දෙන නිසා…….
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Bee Movie (2007) on IMDb

 

 

348 MB කොපිය මෙතනින් බාගන්න

a6ceffee82e44587b3a1ed9727c2028f77e6e6be Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,738 downloadsDownload 201508021636baiscopelk.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,738 downloadsDownload Subtitles57 KB

54 comments

  1. chamath

    pattama film eka ah meka.maxa.loku podi hamotama balanna puluwan.man meka balla thiyenawa onna aith balanna baganna damma.thanks saho ela me wage thawath hoda films danna kiyala aradhana karanawa saho thankssssssss :D

  2. ravi shammi

    ela ela mat bami

  3. Amila

    oka balala godak kal... patta film ekak thama

  4. Madusha

    Meta ada ITN eke yanawa.. ela ela.

  5. chamila

    meka baluwa........ film aka hodai.....

  6. සහන්

    එල එල වෙලාවක් ලැබුනමතමා බාන්නවෙන්නෙ

  7. Udaya

    thanks shao film ekata .....

  8. shane

    lassane film ekak...thanks

  9. Gaminda

    Ela

  10. පොඩ්ඩා

    එළ එළ එළ ම තමයි....

  11. kathu

    මමත් බැලුවා මෙක..! Animation නම් අනිවා.. ලස්සන කතාවක්..! පුංචි පැංචිලාට නම් නියමයි..!!!

  12. AL1717

    Thanks Machan Mama Nam Meka Beluwa.
    Sehena Kalekata Kalin.. Newtaha Remind Kala Ekata Thanks

    Jaya Wewaaa..!!

  13. Zome

    meaka ada ude ITN eke giyaaaaa

  14. Nadeera sandaruwan

    I watched this movie.....

  15. Sudheera

    baluwa meka..nice film..whatever Thanks!

  16. Ramraj

    ඇනිමේෂන් නම් ඉතිං දෙපාරක් හිතන්නේ මොකටදග ඔන්න ඔහේ බාගන්න දැම්මා. ස්තූතියි.

  17. නලින්

    thanz bro. this is ma faverit movies

  18. dil

    math me film eka balala tiyenawa. honda film ekak. hamoma balanna

  19. hemantha samarakoon

    රොයිලි මලේ ...
    මේකත් මම අද බැලුවා ... නියම කොලිටි ෆිල්ම් එකක්.
    [මේක ඊයෙ උදේ T.V. එකෙත් ගියා සිංහලෙන් හඬ කවලා...]
    නමුත් ඒ කොලිටි එකයි මේ කොලිටි එකයි කිට්ටු කරන්නවත් බෑ.

  20. rohitha prasanga

    මම මේ ෆිල්ම් එක බැලුව, කොර ෆිල්ම් එක, අනිත් අයත් බලන්න.....!

  21. chamath

    patta film eka saho onna man balla iwara wela thamai me coment karanne maxa saho ela

  22. සමිර යටවත්තගේ

    ඇත්තටම කාලෙකින් හොද කාටුන් එකක් ඩවුන්ලොඩ් කරා... :) නියම කොලිටි,, බොහොම ස්තුතිය් මෙ කාටුන් එකට!

  23. ashan kandy

    apu dawas walama wage meka baluwa....

  24. Uraj Deemantha

    කාටූන් එකක්.... :D බලමු බලමු.... :)

    SLT එකට හෙන වදින්න ඕනා ADSL මෙච්චර Slow කරාට .... :(

  25. Ramraj

    බැලුවා හොදයි.

  26. upul

    maxxa ...kiyala wedak ne thanks sahooo

  27. Anonymous

    sub pls

  28. Nadeeka

    Stop - there might be a problem with the requested link :(
    pls if u can add it again..

  29. Hashen

    Ela film Ekak...

  30. bubaa

    File not found :(

  31. Dushan

    Bee Movie (2007) | මී මැස්සන්ගේ වැඩ!
    මේ චිත්‍රපටයේ සිංහල උපසිරස නැද්ද?

  32. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

    1. තිසර නියෝ

      උපසිරැසියට තුති…
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය

      #Hail_Hydra

  33. Krishan

    මේ චිත්‍රපටයේ සිංහල උපසිරස දෙන්නේ නැද්ද....
    ඇයි එහෙම කරන්නේ......

  34. එල්.සී. දමැල්

    ඇත්තටම මම මේ උදා සොහොයුරාගෙ ලිපිය දැක්කෙ නැහැ. මගෙ ලිපිය අවුල් වගෙ නිසා එය කියවන්න. ඇත්තටම හොඳට ලියල තියෙනවා. ඔබට ස්තූතියි කරන්න මේ අවස්ථාව යොදාගන්නවා. ස්තූතියි උදා සහෝ... ජය...

  35. චාමික දිල්හාර (දිලා)

    නියමයි මැල්......... දහය නේ මේ
    පනහත් ගහමු ඉක්මනටම

  36. Amalka

    සබට තුති සහෝ

  37. Mayura

    Meka site eke main page ekata awilla name

    1. එල්.සී. දමැල්

      @Mayura ඔව් මමත් ෆුල් අවුලෙන් හිටියෙ :(
      ඒක ගැන ඉක්මනින් මම කතෘ සහෝ කෙනෙක්ව දැනුවත් කළා...
      දැන් හරි නේද? :D

    2. Mayura

      Ow Dan hari machoo

  38. නලින්

    ස්තුතියි මැල් සහෝ!

    ජය වේවා!

  39. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  40. “චූටී මල්ලි”

    tnx

  41. Hirushan

    Thanks

  42. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa......

  43. thisal

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  44. achi

    ස්තුති සහෝ!!! නියම ෆිල්ම් එකක්!!!

  45. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  46. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  47. RLTZone

    Supiri machan!!! meka patta film ekak... Thanks sub dunnata.

    1. එල්.සී. දමැල්

      @RLTZone :) ඔන්න එහෙනම් සහෝගෙ ඉල්ලීම ඉටු කළා. මම කිව්වනෙ දෙන්නම් කියලා කාලය අනුව. ඔන්න ගෙනාවා. කමෙන්ට් එක දැම්මටත් ගොඩක් ස්තූතියි.

  48. Hiran Amarasinghe

    Thanks bro.. Man nam meeka balala thibuney naa

  49. සසිනිකා

    මේක කලින් බලලා තියෙනවා..
    ස්තුතියි සහෝ...

  50. රොයිලි

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.