ඔන්න ඉතින් පළවෙනි වාර විභාගයට පස්සේ සබ් එකක් බාරගත්තා. මේ පාර බාරගත්තේ දමිළ හාස්‍ය ගණයට අයත් චිත්‍රපටයක්. මේකට හොද රේටින්ග් එහෙමත් අරගෙන තියෙනවා. මේකට ජෙයම් රවී, ට්‍රිෂා වැනි නලුනිලියන් පිරිසක් රගපානවා. ඇත්තටම මේකට ටොරන්ට් ෆයිල් එකක් සොයාගන්න බැරි වුන නිසා මං ඩවුන්ලෝඩ් කරේ ඔන්ලයින් ෆිල්ම් එකක් IDMප…

Something Something... Unnakum Ennakum (2006)

ඔන්න ඉතින් පළවෙනි වාර විභාගයට පස්සේ සබ් එකක් බාරගත්තා. මේ පාර බාරගත්තේ දමිළ හාස්‍ය ගණයට අයත් චිත්‍රපටයක්. මේකට හොද රේටින්ග් එහෙමත් අරගෙන තියෙනවා. මේකට ජෙයම් රවී, ට්‍රිෂා වැනි නලුනිලියන් පිරිසක් රගපානවා. ඇත්තටම මේකට ටොරන්ට් ෆයිල් එකක් සොයාගන්න බැරි වුන නිසා මං ඩවුන්ලෝඩ් කරේ ඔන්ලයින් ෆිල්ම් එකක් IDMපාවිච්චි කරලා.එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.

කතාව මෙහෙමයි කවීතා(ට්‍රිෂා) කෙල්ලගේ තාත්තා දෙවැනි බිරිදව අරගත්තාට පස්සේ අම්මා ඒ දුක උහුලගන්න බැරිව මැරෙනවා. පොඩි කාලේ ඉදලා මෙයාගේ අයියා තමයි  මෙයාව ආදරයෙන් බලාගන්නවා. ඊට පස්සේ කවීතාගේ යහළුවෙක් වෙන ලලීතා මෙයාව එයාගේ කසාදෙට එක්කගෙන යනවා. ඊට පස්සේ තමයි මේ හැමදෙයක්ම පටන් ගන්නේ මේ කසාදෙට සංතෝෂ්(ජෙයම් රවී) එනවා මෙයා කවීතත් එක්ක ආදරයෙන් වේලෙනවා.මේකට සංතෝෂ්ගේ දෙමාපියන් අකැමැති වෙනවා.කවීතාව ගෙදරින් එළවලා දානවා ඒ ගමන්ම මෙයාගේ අයියත් එතනට එනවා ඊට පස්සේ මෙයාව එක්කගෙන යනවා. සංතෝෂ් කවීතව හොයාගෙන එයාගේ ගමට යනවා ඒ වෙලාවේදී කවීතා අයියාට වුණු අවනම්බුවට සංතෝෂ්ගේ අම්මට පේන්න එයාට ගොවිතැන් කරලා පෙන්වන්න කියනව. ඒවා කරන අතරේ සංතෝෂ්ටත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. එහෙනම් ඉතින් කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

එහෙනම් ආයෙත් උපසිරැසයකින් හම්බ වෙන්වකන් හැමෝටම ජය!!!

Something Something... Unnakum Ennakum (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Unakkum.Enakkum.2006.Tamil

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,603 downloadsDownload Unakkum.Enakkum.2006.Baiscopelk.com_.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

1,603 downloadsDownload Subtitles70 KB

21 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    ~~~ ජය වේවා ! ~~~

  3. Chami.S

    Thanks...

  4. praneeth madu

    බොහෝම ස්තුතියි සබට සහෝ

  5. hiru

    සබට තෑන්ක්ස්.... ඒත් හොයන්න එපාවෙනවා බන් මේවා....

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rakitha Ranathunga

    මං දෙමල බලන්නෙනම් නෑ කොල්ලෝ... ඒ උනත්කමක් නෑ
    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  9. Thilina

    Ela..bro balanma hitiya ekk

  10. Imesh

    Link ekak denna puluwanda saho
    Tanx for sub

  11. Kalindu Wasuka

    සිංහල උපසිරසට ගොඩක් ස්තුතියි
    ජයවේවා !!

  12. dinusha

    fuck.මේවට subtitle කරන උනුත් ඉන්නවනෙ.

  13. shasith sandaruwan

    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ මල්ලී...
    ඔයා දිගටම සබ් දෙන්න.
    අපි ඔයාට සප් එක දෙන්නම්.
    ඔබට ජය!

  14. Kavishka

    සබ් දෙනවට තෑන්ක්ස් මචන් , ඒත් ලින්ක් එක දාන්න බැරි නම් එක්කො හෑශ් එකක් දාපන් , නැත් නම් DVDRip එකක්ද HDRip එකක්ද කියලවත් දාපන් , ඉස්සර බයිස්කෝප් වෙබ් එක කොච්චර කොලිටිද , වැඩිය කවුරුවත් දැන් බයිස්කෝප් එකට එන්නෙ නැත්තෙ ඔන්න ඔය හේතුව හින්දා.

    1. Ravindu Rukshan

      fb eke page ekak thiyenawa eke link dala thiyenne!

    2. Rasika Priyashantha Robinson

      akath den hoyaganna be

    3. Kavishka

      A Page Eka Dan Na

  15. Jim Anderson

    niyamai ela wedak machan. thanx a lot

  16. SriMkv

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    Download Link හොයා ගන්න අමාරු අයට Srimkvඩොට්com Site එකේ Download ලින්ක් දාල තියෙන්නේ

  17. anunethu

    Superb ...

  18. sanjux

    DOwnload link ekk dennako,,,hewwta hambune nanee