හැමෝටම සුභදවසක්… තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් මේක භාර අරගෙන නමි ටිකක් කල්වෙනවා. ඉවර කරන්න වේලාවක් හරියට ලැබුනේ නැහැ. කොහොම හරි ලැබුන කාලයෙන් ඉක්මනට ඉවර කරා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. 2016 මාර්තු 1 වෙනිදා තමයි ප්‍රදර්ශනය ආරමිභ කරලා තියෙන්නේ ඇමරිකාවෙන්. IMDB 5.2 ක අගයක් ලබාගන්…

හැමෝටම සුභදවසක්… තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් මේක භාර අරගෙන නමි ටිකක් කල්වෙනවා. ඉවර කරන්න වේලාවක් හරියට ලැබුනේ නැහැ. කොහොම හරි ලැබුන කාලයෙන් ඉක්මනට ඉවර කරා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. 2016 මාර්තු 1 වෙනිදා තමයි ප්‍රදර්ශනය ආරමිභ කරලා තියෙන්නේ ඇමරිකාවෙන්. IMDB 5.2 ක අගයක් ලබාගන්න හැකිවේලා තියෙනවා. හරි දැන් කතාව පැත්තට යමු.
කතාවේ ප්‍රධාන චරිතය තමයි ග්‍රේඩි.ග්‍රේඩි කියන්නේ කුලියට මිනිමරණ කෙනෙක්. ඒත් ඔහු විශේෂ කෙනෙක් මොකද ග්‍රේඩිට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. කෙලින්ම කියනවා නමි කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඔහු වැඩ කරන්නේ ඒසීකීල් කියන පතාල නායකයාට. ග්‍රේඩිට එසීකීල් අලුත් කොන්තරාත්තුවක් දෙනවා කිහිප දෙනෙක්ව මරන්න. කොහොම හරි ඒ වැඩේ කරන අතරේදි ග්‍රේඩිට කවිරුහරි කෙනෙක් මත්ද්‍රව්‍යයක් එන්නත් කරනවා. ඒ මත්ද්‍රව්‍ය නිසා ග්‍රේඩිට හැම වේදනාවක්ම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඊටපස්සේ මොකද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ. කම්මැලි නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක් තමයි මේක. එහෙනමි The Midnight Man.2016.HDRip.XViD-ETRG torrent කියලා Google එකේ Search කරන්න. 714MB ටොරෙන්ටි ඒක බාගන්න. එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The Midnight Man.2016.HDRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,765 downloadsDownload The-Midnight-Man.2016.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
13 comments
Udara Damith B/K
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Bobby
Thank you very much
Lushan Kuruppu
Thank You.....!
අසිත
එලම සහෝ තෑන්ක්ස්
ඔබට ජය!!!!Tilantha1
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ :)
tharaka
Ai download button eka slow click karala godak wela inna ona. samahara welawata eth na . ai ehema wenne ??
HARSHANA9211
Thanks....
Advertisement

ela