[box]ඔයාල කවුරුත් අහලා ඇති නේද රාමායණය ගැන. මමත් ලාවට වගේ අහල තිබ්බට කියවල එහෙම නැහැ. අද මම ගෙනාවේ රාමායණය සම්බන්දව ඉන්දියාවේ නිපද වුන ඇනිමේෂන් චිත්‍රපටයක්.. සමහරුන් කියන පරිදි මෙය ඉන්දියාවේ නිමැවුණු හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් කියලත් කියනවා. මම නම් ඒක හරියට දන්නේ නැ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කුශ…
ඔයාල කවුරුත් අහලා ඇති නේද රාමායණය ගැන. මමත් ලාවට වගේ අහල තිබ්බට කියවල එහෙම නැහැ. අද මම ගෙනාවේ රාමායණය සම්බන්දව ඉන්දියාවේ නිපද වුන ඇනිමේෂන් චිත්‍රපටයක්.. සමහරුන් කියන පරිදි මෙය ඉන්දියාවේ නිමැවුණු හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් කියලත් කියනවා. මම නම් ඒක හරියට දන්නේ නැ.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කුශාල් රුයියා කියල කෙනෙක්. මේකේ සීතාගේ චරිතය හඬ කැවීම් සඳහා ඉන්දියාවේ දක්ෂ ගායිකාවක් වන සුනිදි චවුහාන් එහෙමත් එකතු වෙලා තියෙනවා (අහල තියෙනවා නේද fanna ෆිල්ම් එකේ ‘මේරේ හාත් මේ..තේරා හාත් හෝ…’ සින්දුව. ඒක කියන්නේත් සෝනු නිගම් එක්ක මෙයා තමයි).
දැන් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්. මෙහෙමයි, මම රාමායනයේ මැදින් පටන් ගන්නම්. රාවණා ගෙන් සීතාව බේරාගත් පසු අයෝද්‍යා නගරයේ සිටින ජනයා සීතා ගැන සැක කිරීමට පටන් ගත් නිසා රාම් රජු සීතා කෙරෙහි ඇති ආලය පරිත්‍යාග කොට සීතාව වනවාසයට යවනවා. ඉන්පසු අයෝද්‍යා නගරය වෙත නරක කල දසාවක් උදා වෙනවා. ඒ වගේම රාම් හට නපුරු සිහින පෙනෙන්නටත් පටන් ගන්නවා. එයට විසදුමක් වශයෙන් රාම් ගේ පූජකවරයා පවසන්නේ අශ්වමෙධ් නම් යාගයක් පැවැත්විය යුතු බවත් එය සිදු කිරීමට ඔහුට නැවතත් විවාහ වීමට සිදු වන බවත්ය.යාගය සිදු කල පසු එමගින් අශ්වයෙක් මුදා හරින අතර එම අශ්වයා අතුරුදන් වීමකට ලක් වෙනවා. ඒ පිළිබද සොයා බැලීමට පැමිණෙන රාම් ගේ සොහොයුරු ශාත්රුගන් ගන් හට වනාන්තරයේදී කුඩා ළමුන් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ වගේම අශ්වයාද ඔවුන් සතු බව රාම් රජු දැන ගන්නවා. කුඩා ළමුන් අතර ලව් ශ කුෂ් පිළිබද තමයි මෙම කතාව ගලාගෙන යන්නේ.
ඉතින් මේ ලව් කුෂ් කියන්නේ කවුරුන්ද? වාන්දෙවී නමින් පෙනී සිටින ඔවුන්ගේ මවගේ සැබෑ නම කුමක්ද? ඇයි මේ ලව් සහ කුෂ් රාම් රජුට එරෙහිව නැගී සිටින්නේ? රාම් රජු සහ මොවුන්ගේ ඇති සම්බන්දය කුමක්ද? මේ සටන අන්තිමේදී ජය ගන්නේ කවුරුන්ද? කියා දැන ගැනීමට ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.
එහෙනම් ඉතින් ආයෙත් හින්දි එකකින්ම හම්බෙමු… ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
1,637 downloadsDownload Sons.of_.Ram.2012.rar34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
49 comments
vee
lasidu
පට්ටම තාමා මචෝ ජයම වේවා!
ositha
supiri machan
quik
thanks
ganidu
අඩේ පට්ට නේ මචෝ සුපිරි
chami
maxxxama thama saho :)
Bandula
lasanna film akak wagey aniwa balanwa.
ccnp
Thanks
wow
wow.... maru :)
උදාර
ලොවෙත් නෑ නියම ෆිල්ම් එකක් නේ ජය,වේවා!
rusuru | රුසිරු
සුපිරි ඔන්න ඩවුන්ලෝඩ් කළා
naleen
thnx machan
tharanga
සුපිරි නේ මේවගේ එකක් ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන්නේ, හින්දි පොරක් නේ සබ් දාලා තියෙන්නේ නියමෙට ඇති . බොහොම තුති
lasanatha!!!!!!
ජයම වේවා සහෝට
Dilan-
THANKSSSSSSS BRO
geeth
maxxama maxxxaaaaaaaaa hewa
mihin ලංකා
මමනම් මේවා බලන්න මාරම ආසයි. ජය වේවා අපේ සබ් දෙන යාලුවන්ට
was
ආයේ දෙපාරක් හිතන්නේ නෑ දැන්ම ගන්නවා...... සහෝ ............ එල
chamath cafe
නියමයි කොල්ලෝ
elakiri
එලම පහරක් නේ ජය
thusitha
ela ela ela machan
kalinga
සුපිරි මචෝ මෙන්න ෆිල්ම්ස් අනිවා මමත් ගන්නවා
එරංග
එලළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ් නියමා.............යි හේ.....වා......තවත් හින්දි ඒවා ඕනේ
MaDUKZz
patta pata pata
zumo man
thnxz saho
srimal
maxxa wadak
g-a-n-d-u
එලස් මචං තවත් හින්දි ඒවාට සබ් දෙන්න
Fernando
animation nam aniwa balanwa
Janaka
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
dineth
thnx machan
නලියා
ස්තුතියි හේවා සහෝ...
ඔන්න එහෙනම් බැවා..
ජය වේවා...හසන්ත වික්‍රමරත්න
හේවා එහෙනම් ඇනිමේෂන් වලටත් බැහැලා. එල එල....
.“චූටී මල්ලි”
පට්ට පට පටනෙ බන්
දිනුක මධුශාන්
එල එල.. බොහොම ස්තුතියි සහෝ..
Kasun
elane !!
mudiya / මුදියා
පට්ටම වැඩක්නෙ හේවා කරල තියෙන්නෙ.මේව ගැන ඉතිං අපේ සයිට් එකෙන් දැනගත්තොත් තමයි.ඕං එහෙනම් බානවා.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
Sanjaya
Meka thamai mama balapu hondama hindi animation film 1...thanx a lot for the film & subtitle
මාක් සුකර්බර්ග්
@හේවා ලුණුවිලගේ
මචං පොඩි ඉල්ලීමක් කරන්න තියෙනව. මොන රටේ ෆිල්ම් දුන්නත් ඉන්දියාවෙ ඒව දෙන්න එපා බං. බයිස්කෝප් සයිට් එකත් එක්ක අප්පිරිය වෙයි.ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මාක් මොකද එහෙම කියන්නේ, හින්දි චිත්‍රපටි බලන ඕන තරම් අය ඉන්නවා. ඔයාගේ විතරක් අකමැත්ත නිසා අනිත් අයගේ රසවින්දනයට හානි කරන්නේ ඇයි. අනික මමනම් හිතන්නේ නැ හින්දි ෆිල්ම් නිසා බයිස්කෝප් සයිට් එක අප්පිරිය වෙයි කියලා....
කනගාටුවෙන් උනත් ඔයාගේ ඉල්ලීම අහක දාන්න වෙනවා මට...රොයිලි
බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිනිඳු සම්පත්
මේක අර පරණ රාමායණයමද මචං?
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවේවාරාම් රාජ්
අනේ සමාවෙන්න මේ වගේ ඉන්දියන් බොරු කථා වලට නම් මම කැමති නෑ.නමුත් සබ් දෙන්න වෙච්ච මහන්සියට ස්තූතියි.
ශාන් විමුක්ති [වීමා]
හේවා ලුණුවිලගේ දෙන හින්දියක්නම් පහරක්නෙ ඉතින් :)
ජයවේවා සහෝ!සමිත්
@මාක් සුකර්බර්ග්
මොන මගුලක්ද උබ කියන්නේ..උබ බලන්නේ නැත්තම නොබල ඉදිං. අපි බලනවා හින්දි ඒවා, නිකන් ගොබ්බ වැඩ නොකර පල
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනිවා සමිත් මචන්... මුන්ට (මාක් සකර්බග්) නිකන් අපි මහන්සි වෙලා කරන දේත් අගයක් නැ.... සයිට් එක අප්පිරිය වෙන්නේ මෙවුන් වගේ උන්ගේ කොමන්ට් නිසා...වෙන හේතුවක් නිසා නෙවි....තව ගොඩාක් දේවල් කියන්න පුළුවන් මේ ගැන, ඒත් කෙනෙක් මට කිව්වා ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා...
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Uraj Deemantha
එල එල...... ඉන්දියන් ඈනිමේෂන්..... සිංහල සබ් සමගින්..... :D
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
pattama wadak ne macho :D