අදත් ආවා මම තවත් ලස්සන animation movie එකක් අරන්. මේක ඔයාලට දෙන්න ටිකක් පරක්කු වුනා ඒ ගැන සමාවෙන්න ඕන. මේක 2013 සැප්තැම්බර් මාසෙ නිකුත් වුන ජපන් චිත්‍රපටියක්.මේක IMDb 6.4 /10 ක අගයක් අරන් තියනවා.ඇත්තටම ලස්සන චිත්‍රපටියක්. කතාව ගැන ටිකක් කිව්වොත් අනාගතය ගැන තමයි මෙකෙන් කියවෙන්නෙ. ඒ කාලෙ වෙද්දි ආලෝකය…

අදත් ආවා මම තවත් ලස්සන animation movie එකක් අරන්. මේක ඔයාලට දෙන්න ටිකක් පරක්කු වුනා ඒ ගැන සමාවෙන්න ඕන. මේක 2013 සැප්තැම්බර් මාසෙ නිකුත් වුන ජපන් චිත්‍රපටියක්.මේක IMDb 6.4 /10 ක අගයක් අරන් තියනවා.ඇත්තටම ලස්සන චිත්‍රපටියක්.
කතාව ගැන ටිකක් කිව්වොත් අනාගතය ගැන තමයි මෙකෙන් කියවෙන්නෙ. ඒ කාලෙ වෙද්දි ආලෝකයේ වේගය ඉක්මවා යන්න පුළුවන් තාක්ෂණය මිනිසුන් සතුයි. ඒ නිසා මුළු විශ්වය පුරාම මිනිසුන් පැතිරිලා ඉන්නවා. නමුත් පෘතුවිය විනාශ වෙලා. ඒක වෙන්නෙත් කැප්ටන් හාර්ලොක් අතින්ම තමයි. මේ නිසා කැප්ටන් හාර්ලොක් කියන්නෙ අමරණීය අපරාධකාරයෙක්. මෙයාව අල්ලන්න එයාගෙ කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට රජයේ ඔත්තු කාරයෙක් ඇතුල්වෙනවා. තව කිව්වොත් රසයක් නැති වෙනවනෙ ඒ නිසා ඔයාලා බලන්නකො මොකද වෙන්නෙ කියලා.
තව දෙයක් කියන්න ඕන මේකෙ තිබුනේ ගොඩක් විද්‍යාත්මක වචන මම පුළුවන් උපරිමයෙන් පරිවර්ථනය කරා. ඒත් අඩුපාඩු ගොඩක් ඇති. ඒ ගැන සමාවෙන්න ඕන. එහෙනම් තව ලස්සන චිත්‍රපටියකින් තව දවසක හමුවෙමු.
325 MB (BR) කොපිය මෙතනින් බාගන්න
CDE29DF6E70E02F5A78B051E656B1B8CDDAFFD00900 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2B2136C3C2B8C245582BF66CEBFCCE6D65FEA3101.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න
5AE141B31BA8FB227400CF7C2239D2BBCC19D6A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,498 downloadsDownload Space-Pirate-Captain-Harlock-2013.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
53 comments
widuranga
KASUN BAHSHANA
Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa Nima Akke Mama kematima film tama animation film
Yasas
thanks sis,, nice movie.
KproX
ela ela, wachanawala podi podi awlnam ithn thiyenawa. ewa hadaganiy kyala hithanawa, thankz
Nirmani
බොහොම ස්තූතියි අදහසට.පොඩි පොඩි අඩුපාඩුකම් තියනවා තමා තාම පටන් ගත්ත ගමන් නෙ.බලමු ඉස්සරහට අඩුපාඩුවක් නැතිවම දෙන්න :D
jack
නියමයිනේ.
ස්තුතියි අක්කේ උපසිරැසියට.චතුර මදුසංක
elaz
gayan
thnks... me wage thawa movies tiyanawanam danna ,~
gayan
thnks, me wage thawa movies tiyanawanam danna , ~
gayan
thnks, me wage thawa movies thiyanawanam danna , good job.....
Tharindu Perera
Elazzz nagaaa......
niyama vadakk.....
oyath dan niyameta laga navanavaa...
puluvannam bates motel season 2 ekata sub dennakoo...
supiri kathavak ekaa......
thanks sub ekatahhh.........Chami.S
Thanks...
La හිරු
patta
නලින්
ස්තුතියි නිර්මාණි!
ජය වේවා!
nilntha
sinhala sub waradine ane. poddak hari gassala denne barida.
sanoj
Nalin bro.. mama loku aulaka inne.. Pirates of the Caribbean-On Stranger Tides 2011 sub title film 1 ta passe yanne.. KM player time hada gattata hariyannaha.. tika velavakin subtitle ayet late vela enne.. please bro mata help 1k denda....
zeva
tnx wewaa... obata thawath mewaninirmaana apawetha lankaranna shakthiya waasanawa labewaaa......
Kulanjana Maduranga
Patta ahhhh… animation movie nm aniwa balanawa.subata thanks NIRMANI sister.me wage ewa thawa one. jaya wewa.....
Ishara
meka supiri kathawak
mama baluwa
godak thanks mekata sub dunnata
:D:D:D:D:D:D:D:D:D:D:D:DThisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි නිර්මාණි :D :D ජයවේවා
Givantha Arshakularathne
Thanks sis for subtitles . Well Done
Global
Bohomathma sthuthi..!
සචිත උදාර
මේක මරු ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි.
dev
niyamai....
mn bohoma asawen hitiya tawat katawak tama meka.....
bohoma stuti sahodari.....
wedi wediyen sub danna diriya shaktiya lebewa.......Supun Udayanga
Ela... Film eka hodai wage.. Digatama sub danna. Akkata Jaya wewa!
යශෝධ
බොහෝම ස්තූතියි නිර්මාණී උපසිරසට... ජයම වේවා... මෙන්න බානවා..
ඇනිමේෂන් වලට විතරද උපසිරැසි දෙන්නේ ආ...?... හේ හේ .. එලස්ස්ස්... :-DNirmani
ඇනිමේෂන් හොදයිනෙ ඉතින් :D
shani
thanks
fr0z3n h34rt
Thanx for Subtitle
LAKSHAN
බොහෝම ස්තූතියි නිර්මාණී උපසිරසට ..............
Kavindu
Shaa kelloth dan wadeta Bahalane.. Tnx.................
රවිඳු නිපුන්
ඇනිමේශන් හොඳයි තමා.ඒත් අර කිව්වත් වගේ වෙන එකකටත් කරමු නේද අක්කෙ....බල කිරීමක් නෙවේ.පොඩි යෝජනාවක්..
nelum nethanjana
sub eka dunnata thank u bro....
“චූටී මල්ලි”
එල
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය..........ප්‍රදිප්
සබ් එක දුන්නට තැන්ක්ස්....................................
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
shalana
Thanks dear sub walata
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
Gimbly Kulrathna
Blaaaaa........
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinidu madushanka
ela ela saho jaya wewa
Dhanusha Buddhika $andaruwan
thankz akkioo
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
KproX
325MB කොපියට සබ මැච් වෙන්නෙ නෑලු!!!!
chandana
බොහොම ස්තූතියි
dilan
tq sis
earnga pathirage
ummmma thQ
Imalka pw
Thankzzzzzzzzzzz akke......
Ishan Madusha
Thanks sis sub 1ta.
ashan lankanath
thanks
Thilankadissanayake
thank you
sathya
Thank you so much <3
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

THANX SISTERRRRRRRRRRRRRRRRRRRRRR