Watch Trailer

You’re Next (2011) | මීළගට ඔබ. [සිංහල උපසිරැසි සමඟ]

සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා! හැමෝටම. ඔන්න ඉතින් මම මගේ තුන් වෙනි නිර්මාණයත් අරගෙන තමයි අද ආවේ නිවාඩුවක් ලැබුණ ගමන්ම සබ් එකක් කරන්න ඕන කියල හිතුණ. මම මුලින් කරපු නිර්මාණ දෙකටම ගොඩක් අය අදහස් දක්වල තිබුණ ඒ හැමොටම බොහෝම ස්තූතියි! අදත් ඉතින් අරගෙන ආවේ horror-triller ගණයට අයත් වෙන සලරැවක්. මම පුද්ගලි…

You’re Next (2011)

සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා! හැමෝටම. ඔන්න ඉතින් මම මගේ තුන් වෙනි නිර්මාණයත් අරගෙන තමයි අද ආවේ නිවාඩුවක් ලැබුණ ගමන්ම සබ් එකක් කරන්න ඕන කියල හිතුණ. මම මුලින් කරපු නිර්මාණ දෙකටම ගොඩක් අය අදහස් දක්වල තිබුණ ඒ හැමොටම බොහෝම ස්තූතියි! අදත් ඉතින් අරගෙන ආවේ horror-triller ගණයට අයත් වෙන සලරැවක්. මම පුද්ගලිකවම කැමති කුතුහලයෙන් පිරැනු කථාවලට. මේ චිත්‍රපටිත් අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් නිර්මාණයක්. IMDB Ratings 6.5 හොද අගයක් ලැබිල තියෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Adam wingard මතක ඇතිනෙ V/H/S/2 (2013) චිත්‍රපටිය ඒකත් මෙයා ගෙම වැඩක් තමා.

කතාව ගැනනම් වැඩිපුර කියන්නෙ නෑ. ඒක රසවින්දනයට බාධාවක් නිසා. මුලින් කතාව පටන් ගන්නෙ එකම පවුලෙ සමාඡිකයො කීප දෙනෙක් එක්ක සහභාගී වෙනව තම දෙමව්පියන්ගෙ විවාහ සංවත්සරයට. ඉතින් පවුලෙ ඔක්කොම එකතු වෙලා රෑ කෑම මේසෙදි එකපාරටම එක් සාමාඡිකයෙකුගෙ හිසට ඊතල පහරක් එල්ලවෙනව. එතන ඉදලම මේ පවුලෙ සාමාඡිකයින් එකිනෙකා අභිරහස් විදියට මරා දමනව. මෙහෙම එකම පවුලෙ අයව ඝාතනය කරන්නනම් ඉතින් ලොකු හේතුවක් තියෙන්න ඕනනේ. මොකක්ද මේ හේතුව? මේ ඝාතන පිටිපස්සෙ ඉන්නෙ කවුද? ඒ ටික ඉතින් අරගෙනම බලන්නකෝ.

මට කියන්න අමතක උණා කපන කොටන දර්ශන නම් ගොඩක් තියෙනව. හැමෝටම බලන්න කියල ආරාධනා කරනව මම ගිහිල්ල එන්නම් ජය වේවා..!

You're Next (2011) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

C06D85E833C0038B9164A4C7E5578F896AF7FB5E

755 MB කොපිය මෙතනින් බාගන්න

4659120824DE0CAD8004A070A60CC6533E8027FD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,003 downloadsDownload Youre.Next_.2011.baiscopelk.rar45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/damithchathuranga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් චතුරංග (Daමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,003 downloadsDownload Subtitles45 KB

28 comments

  1. widuranga

    1 enma thanx...................

  2. Kulanjana Maduranga

    Ela ela macho.subata thanks DAMITH saho.digatama sub demu.jaya wewa……………

  3. Alan Maxwell

    එලාස්!

  4. kasun asanga

    Dear Damith,
    Puluwannam The Hunted English [2003] movie 1 sinhala sub eka dannako. eka hoda film 1 kak

    1. Damith

      වෙලාවක් තිබ්බොත් කරල දෙන්නම් සහෝ

  5. Tharindu Perera

    fatta macahnnn.......
    thanks sub ekatahhh...
    danma banavaa .........

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  7. Isu

    Bogoma Sthuthi Saho...
    Ikmaninma thwa patta film ekaktath Sub gemu...
    Puluwnnm TV Series Ekak patan gaththoth narakada????
    Obata Jaya!!!

  8. jack

    Horror එකක් නම් ඉතින් නොබලා කොහොමද.
    ස්තුතියි සහෝ.

  9. නලින්

    ස්තුතියි දමිත් සහෝ

    ජය වේවා!

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  11. Global

    Me Movie Eka Eng Sub Ekkai Mama Baluwe. Honda Movie Ekak. Sin Sub Ekata Bohoma Sthuthi Saho..!

  12. M THILINA

    Thank U

  13. “චූටී මල්ලි”

    හොදා වගෙ මේක
    සබට තුති
    ඔබට ජය..........

  14. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  15. gayan

    උපසි‍රැසියට ස්තුතියි. තව වැඩි වැඩියෙන් උපසි‍රැසි දෙන්න..

  16. රවිඳු නිපුන්

    නියමයි අයියෙ!!!

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.

  18. sachesc

    ammo ... trailer ela baluwama ega seethala wela ynwa ... thankz macho ... !

  19. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Nandana

    Thank You Damith.

  21. dinidu madushanka

    ela ela saho jaya wewa

  22. Sanjaya

    Patta Film aka Saho..... Thanks

  23. අසිත

    බොහොම පින් සහෝ.
    ජය වේවා!!

  24. Sasiru

    Thank you very much for your commitment, highly appreciate it. please keep going.

  25. Anonymous

    thanks

  26. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  27. Sahan

    Thanks