මේ වෙබ් අඩවිය තවත් දියුණු කිරීමේ අදහසින් අපේ පාඨකයෙක්ගේ අදහසක් අනුව අලුත් වැඩක් පටන් ගත්තා..ඒකට සම්බන්ද වෙන්න ඔයාලගෙත් කැමැත්තක් තියෙනව නම් මට කියන්න..මෙන්න මේකයි අලුත්ම වැඩේ..මම දිනකට එක ලිපියක් බැගින් දානව මේ අඩවියට..ඔයාලත් මේ වගේ ෆිල්ම් ගොඩක් බලනව නම් ලිපි පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා…

මේ වෙබ් අඩවිය තවත් දියුණු කිරීමේ අදහසින් අපේ පාඨකයෙක්ගේ අදහසක් අනුව අලුත් වැඩක් පටන් ගත්තා..ඒකට සම්බන්ද වෙන්න ඔයාලගෙත් කැමැත්තක් තියෙනව නම් මට කියන්න..මෙන්න මේකයි අලුත්ම වැඩේ..මම දිනකට එක ලිපියක් බැගින් දානව මේ අඩවියට..ඔයාලත් මේ වගේ ෆිල්ම් ගොඩක් බලනව නම් ලිපි පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්..(ඔයාලට කැමති ලිපි ගනනක් දාන්න පුලුවන්,මසෙට එකක් දැම්මත් කමක් නෑ,අපි එදිනෙදා කතා කරන විදියට ලියන නිසා ලොකු දැනුමක් ඕන නෑ සිංහල ගැන..  )

මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම් මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි..ඒ නිසා මට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ද උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ..නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි..මේ වැඩේට කැමති කට්ටියට පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න පුලුවන්..

Baiskoop gmail com

132 comments

  1. උමේෂ්

    විභාග ඔක්කෝම 30න් ඉවරයි. එදායින් පස්සේ ගුරා ඉවරයි ! හික්z...

  2. naveen

    මචං ගුරා මම බලපු එළ හොල්මන් ෆිල්ම් ටිකක් තියනව,Try කරල බලපන්...
    1. Mirrors
    2. Shutter
    3. One Missed Call
    4. The Grudge 1
    5. The Grudge 2
    6. Shrooms
    7. She Creature
    8. House
    9. The Amityville Horror
    10.Passengers

  3. Lahiru Randika

    නියමයි මමත් දෙන්නම් සප් 1ක

  4. සමන් කලුබෝවිල

    මචෝ.. උම්බට නොදෙන සපෝට් එකක් මොකටද බන්...... මම ලිපි දාන්න නම් දන්නේ නෑ .....හෑබෑය්.... දාන ෆිල්ම් ඔක්කොම කොහොම හරි බලනවා අනිවා...... වෑඩට නොගිහින් හරි බලනවා. ලිපි දාන එක ගෑන මට හරි අදහසක් තාම නෑ මචෝ...... කොහොම උනත් මගේ පුල් සප් එක දෙන්නම්.... ඔකේ.........

  5. පොතේ ගුරා

    @උමේෂ් !හික් හික්..උබලගෙ සප් එක ලැබෙනව නම් බයිස්කෝප් ගොඩ! :) විභාගෙ හොදට ක‍රගනින් මචෝ..

    @naveen !She Creature ඇරෙන්න අනික් 9 මම බලල තියෙනව මචෝ..තැන්කූ වෙන්න ඕන මේ ලිස්ට් එකට..හිමින් හිමින් මේ ෆිල්ම් ගැන දාන්නම් මම.. :)

    @Lahiru Randika ! එළම තමයි මචෝ..තැන්කූ.. :)

    @සමන් කලුබෝවිල ! එළම තමයි..හික් හික්..මම දන්නවනෙ උඹ මටත් වඩා ෆිල්ම් බලන බව..හිටු මම සෙට් වෙන්නම් මූණු පොතෙන්.. :)

  6. naveen

    මම දැන් බලලා ඉවරවුන ෆිල්ම් එක The Unborn. මේක මේ දවස්වල නැගල යන හොල්මන් ෆිල්ම් එකක්.
    http://www.imdb.com/title/tt1139668/

  7. kolla

    ela ela mama kamathi wadeta

  8. chamila

    මචං උඹේ සයිට් එකේ ඒවා බලනකොට වෙන ඒවා බලන්න වෙලා නැහැ බන් :( ඒත් පුළුවන් සප් එකක් දෙන්නම් :D

  9. Rohan

    thepiratebay.com meka tamai bigist torrent in-the world mata sinhala typing beha mama pita eka kiyala vsikaranna epa mama inne godak dura

  10. naveen

    Hot Films

    1. Antichrist
    2. Dead Snow
    3. Dead girl
    4. The last house on the left
    මවං ගුරා මේ මම අඵතෙන්ම බලපු ෆිල්ම් ටික

  11. Suvin

    guro... man balapu ela ewwa tikak menna...
    1. Banlieue 13 Ultimatum
    2. Bolt
    3. Enemy Of The State
    4. Forrest Gump
    5. Hurt Locker
    6. Marley & Me
    7. The Island
    8. Thick As Thieves
    9. Armageddon
    10. Enemy At The Gates
    11. Air Force One
    12. Eagle Eye
    Thawa ewwa godaaaai........

  12. Dush

    max blog\
    Can you tell me how long, will it take to download movie from Dial up internet connection?

  13. Harshana

    good job.we all ways with you

  14. achi amma

    monawada daruwane me balana chitrapati

  15. බුද්ධික

    නියම වැඩක් අයියා.....දිගටම කරගෙන යන්න.. මමත් පුලුවන් help එකක් දෙන්නං

  16. කපිල

    වැඩේ මරු අයියා අපි කරමු ඔයාට ඕන help එකක් අපි දෙනවා ඕන වෙලාවක

  17. Ranga

    machooooo.....wade nam elama kiri.sinhala sub ekka tiyana films tika wenama wargikaranaya karapan budu machoooooooo

  18. chamin

    machan this is a nice site to entertain the
    people. Thank you very much to publish such kind of a site. Those days it is very rare to find sites like this.

  19. Amila

    mama Harry Potter ake Sub download kala. Ath kotu vitharayi penenne. me subtitle balanna one font aka mokakda? kawuruhari mata aka awanna puluwanda.

    [email protected]

  20. dk

    Hey Guys..!!!!!

    wyz up??

    Mama aluthen thama mekata set une mage gawath films thiyanawa mata sinhala letters liyanna software eka weda karanne nehe habai mata film wala names and torrents denna puluwan and oyagollo okay nam mama me wage type karannam ethokata pothe gurata lasiyne

    pls reply me my mail id id

    [email protected]

  21. Tharindu

    Good site. extremely good . congratulate.

  22. gbk

    1. Banlieue 13 Ultimatum
    2. Bolt
    3. Enemy Of The State
    4. Forrest Gump
    5. Hurt Locker
    6. Marley & Me
    7. The Island
    8. Thick As Thieves
    9. Armageddon
    10. Enemy At The Gates
    11. Air Force One
    12. Eagle Eye

  23. Anonymous

    දුර්‍රලභ ගණයෙ වාර්තා චිත්‍රපටි ගැනත් දැනුවත් කරොත් හොඳයිනේද?

  24. wishwacom

    දුර්‍රලභගණයෙ වාර්තා චිත්‍රපටි ගැනත් දැනුවත් කරොත් හොඳයිනේද?

  25. sayuru

    ayye mata podi deyak dana ganna one

    oya langa English to Sinhala translating software ekak thiyenawada?

  26. sam

    wat is the sinhala font that we have to use to watch e subtitles. i keep gettn lilttle lilttle boxes instead of sinhala letters.

  27. Anonymous

    dead snow ekae torrent eka aran denna pulluwanda

  28. Anonymous

    It is a good work man. Congratulations! Why don't u add TV shows too. There are fantastic TV shows telecasted all around the world that our people never saw. But good torrents can be found easily. Only thing is our people haven’t heard about them.

    1. ගෝලයා

      hmm, not a bad idea machan. actually one of my friends told me to do so too.

  29. මල්$han

    මචෝ මේක 2012 එකේ එල කොපියක් මාත් බැලුවා..අවුලක් නැ...ඉක්මනට දාපන් සයිට් 1ට..මේකට මේ දවස් වල මාර ඉල්ලුමක් තියෙන්නෙ....

    XXXXXXXXXXXXXX

    ~ ප්‍රතිචාරය පාලනය කර ඇත. ~

  30. මල්$han

    අවුලක්ද මන්දා 2012 ලින්ක් 1 මෙතන දැම්මා කියලා :(

  31. sandun

    ela..

  32. dangerhasa

    Knowing is good suspense movie...

  33. Manula Nayanatharu

    This z very important website. Im new user for this. But in small time I understood here's important. Actually I thank for the people who are maintain this site.... Good Luck!
    Thank You!

    -Manula Nayanatharu- (Manu)

  34. නුවන් හපුගොඩ

    මචං ඔයාලගේ වැඩේ ගොඩක් හොදයි මමත් ඔයාලගේ සයිට් එකට ඇවිත් තමයි නියම දේවල් භාගන්නෙ ඔයාලගේ ඔන වැඩකට පුලුවන් සහයෝගයක් දෙන්නම් ඔන දෙයක් කියන්න

    ඔයාල සියලු දෙනාට තෙරැවන් සරණයි.

  35. MJ

    මචං ,පුලුවන්නම් මයිකල් ජැක්සන්ගේ THIS IS IT ! මෙකට දාන්න....ලෝකයම නලවපු මිනිහෙක් වෙනුවෙන් අපිට කරන්න පුලුවන් එකමදේ එච්චරයි.මම එක හොයාගන්න වුත්සහ කරා තාම හොයාගන්න බැරි උනා.( පුලුවන්නම් සිංහලෙනුත් එක්කම )

  36. දමිත් තරංග

    අප්ලෝඩි කරන විදිය කියන්න.මමත් සපෝට් කරන්නම්

  37. Ravi

    ඔයා පටන් ගත්ත මේ වැඩේ නම් හරිම වටිනවා.
    දිගටම කරගෙන යන්න. අපෙන් full support එක

    මම අද 2012 බැලුවා. ඒකෙ මුල පොඩි timing අවුලක් තියෙනවා.
    ඔයත් check කරල බලන්න. මම ඒක හදල බැලුවා.
    ආ! තව දෙයක්! GOM player එකත් unicode support කරනවා.
    (ඒකත් FAQ වලට add කරන්න )

    site එකේ admin ලටත්, පරිවර්තනය කරන අයටත් ගොඩක් ස්තූතියි මේව අපිට බලන්න දෙනවට!!

  38. asela

    nhsiafldama€wvúh€kï€t<u€t<€ls߀yenehs€fmdä€.egÆjla€;shkjd€lfuka܀odk€tl€.ek'€
    nhsiafldama€tlla€n,kafk€ke;sj€nd.kak€.uka€lfuka܀odkak€nE' fudlo€85]€lg€fyd|€nhsiafldamhla€15]€lg€krl€fjkak€mq¿jka' yenehs€ndf.k€n,,d€odkafk;a€kE'''€fudlo€isxy,hg€blaukskau€w;S;h€wu;l€fjkjfk' ta€ksid€wvúh€n,mq€.uka€Bfh€n,mq€nhsiafldama€tlg€lfuka܀tlla€odkak€ysf;k€úosfy€fudlla€y߀fjkila€wvúh€;=,€ks¾udkh€l,d€kï€lsh,d€ysf;kjd'

  39. sahan

    ela site eka mekata online movie balanna puluwan link tikak dala downloadable players tikak dammoth ela. site eka aniwa nagala yanawa

  40. Chameera

    මචන් වඩේ නම් මරු පහර, මචන් පුලුවන්නම් මේකේ සිංහල අකුරු පැහැදිලි වෙන්න අකුරු (FONT)පොඩ්ඩක් ලොකු කරල(SIZE) බොල්ට් (BOLD) කරන්න පුලුවන්නම් එල මචන්

  41. Dellas

    මචෝ මෙක ගොඩක් හොදය් නත්නම් හොද ෆිල්ම් එකක් බලන්න එක එක web site surch කර කර ඉන්න ඔනනෙ. good job

  42. Subash Priyankara

    Machan Avatar 1th dala sinhala suntitle dapanko Gurooooooooooooooooooooooooooo

  43. Anonymous

    Mchan pls ubalata Rapidshare Links denna barida

  44. සුභාෂ් පියංකර

    මවං ගුරා මේ දවස් වල AVATAR නැගල යනවා.
    පුලුවන්නම් හෙයලා දාපන්

  45. Shan

    Sinhala upasirasi walata adalka font eka kiyanna puluwanda

    thx

  46. Dineth

    Ela machan ela...nice work.. keep this up..

  47. dushy

    machan puluwannam DAVINCE CODE movie eka danna ko.

  48. chinthaka

    hugak hodai...mama nam adamai me site ekata awe..eth hoda wedak...apitath puluwan sup ekak dennam....

  49. danger_hasa

    Freedy Vs Jason Ko.... maru holman film eka ... :D

  50. hd

    ELA KIRI APITH SUP EKE DENNAN

Load more comments