මේ වෙබ් අඩවිය තවත් දියුණු කිරීමේ අදහසින් අපේ පාඨකයෙක්ගේ අදහසක් අනුව අලුත් වැඩක් පටන් ගත්තා..ඒකට සම්බන්ද වෙන්න ඔයාලගෙත් කැමැත්තක් තියෙනව නම් මට කියන්න..මෙන්න මේකයි අලුත්ම වැඩේ..මම දිනකට එක ලිපියක් බැගින් දානව මේ අඩවියට..ඔයාලත් මේ වගේ ෆිල්ම් ගොඩක් බලනව නම් ලිපි පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා…
මේ වෙබ් අඩවිය තවත් දියුණු කිරීමේ අදහසින් අපේ පාඨකයෙක්ගේ අදහසක් අනුව අලුත් වැඩක් පටන් ගත්තා..ඒකට සම්බන්ද වෙන්න ඔයාලගෙත් කැමැත්තක් තියෙනව නම් මට කියන්න..මෙන්න මේකයි අලුත්ම වැඩේ..මම දිනකට එක ලිපියක් බැගින් දානව මේ අඩවියට..ඔයාලත් මේ වගේ ෆිල්ම් ගොඩක් බලනව නම් ලිපි පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්..(ඔයාලට කැමති ලිපි ගනනක් දාන්න පුලුවන්,මසෙට එකක් දැම්මත් කමක් නෑ,අපි එදිනෙදා කතා කරන විදියට ලියන නිසා ලොකු දැනුමක් ඕන නෑ සිංහල ගැන.. )
මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම් මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි..ඒ නිසා මට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ද උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ..නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි..මේ වැඩේට කැමති කට්ටියට පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න පුලුවන්..
Baiskoop gmail com
132 comments
උමේෂ්
naveen
මචං ගුරා මම බලපු එළ හොල්මන් ෆිල්ම් ටිකක් තියනව,Try කරල බලපන්...
1. Mirrors
2. Shutter
3. One Missed Call
4. The Grudge 1
5. The Grudge 2
6. Shrooms
7. She Creature
8. House
9. The Amityville Horror
10.PassengersLahiru Randika
නියමයි මමත් දෙන්නම් සප් 1ක
සමන් කලුබෝවිල
මචෝ.. උම්බට නොදෙන සපෝට් එකක් මොකටද බන්...... මම ලිපි දාන්න නම් දන්නේ නෑ .....හෑබෑය්.... දාන ෆිල්ම් ඔක්කොම කොහොම හරි බලනවා අනිවා...... වෑඩට නොගිහින් හරි බලනවා. ලිපි දාන එක ගෑන මට හරි අදහසක් තාම නෑ මචෝ...... කොහොම උනත් මගේ පුල් සප් එක දෙන්නම්.... ඔකේ.........
පොතේ ගුරා
@උමේෂ් !හික් හික්..උබලගෙ සප් එක ලැබෙනව නම් බයිස්කෝප් ගොඩ! :) විභාගෙ හොදට කරගනින් මචෝ..
@naveen !She Creature ඇරෙන්න අනික් 9 මම බලල තියෙනව මචෝ..තැන්කූ වෙන්න ඕන මේ ලිස්ට් එකට..හිමින් හිමින් මේ ෆිල්ම් ගැන දාන්නම් මම.. :)
@Lahiru Randika ! එළම තමයි මචෝ..තැන්කූ.. :)
@සමන් කලුබෝවිල ! එළම තමයි..හික් හික්..මම දන්නවනෙ උඹ මටත් වඩා ෆිල්ම් බලන බව..හිටු මම සෙට් වෙන්නම් මූණු පොතෙන්.. :)
naveen
මම දැන් බලලා ඉවරවුන ෆිල්ම් එක The Unborn. මේක මේ දවස්වල නැගල යන හොල්මන් ෆිල්ම් එකක්.
http://www.imdb.com/title/tt1139668/kolla
ela ela mama kamathi wadeta
chamila
මචං උඹේ සයිට් එකේ ඒවා බලනකොට වෙන ඒවා බලන්න වෙලා නැහැ බන් :( ඒත් පුළුවන් සප් එකක් දෙන්නම් :D
Rohan
thepiratebay.com meka tamai bigist torrent in-the world mata sinhala typing beha mama pita eka kiyala vsikaranna epa mama inne godak dura
naveen
Hot Films
1. Antichrist
2. Dead Snow
3. Dead girl
4. The last house on the left
මවං ගුරා මේ මම අඵතෙන්ම බලපු ෆිල්ම් ටිකSuvin
guro... man balapu ela ewwa tikak menna...
1. Banlieue 13 Ultimatum
2. Bolt
3. Enemy Of The State
4. Forrest Gump
5. Hurt Locker
6. Marley & Me
7. The Island
8. Thick As Thieves
9. Armageddon
10. Enemy At The Gates
11. Air Force One
12. Eagle Eye
Thawa ewwa godaaaai........Dush
max blog\
Can you tell me how long, will it take to download movie from Dial up internet connection?Harshana
good job.we all ways with you
achi amma
monawada daruwane me balana chitrapati
බුද්ධික
නියම වැඩක් අයියා.....දිගටම කරගෙන යන්න.. මමත් පුලුවන් help එකක් දෙන්නං
කපිල
වැඩේ මරු අයියා අපි කරමු ඔයාට ඕන help එකක් අපි දෙනවා ඕන වෙලාවක
Ranga
machooooo.....wade nam elama kiri.sinhala sub ekka tiyana films tika wenama wargikaranaya karapan budu machoooooooo
chamin
machan this is a nice site to entertain the
people. Thank you very much to publish such kind of a site. Those days it is very rare to find sites like this.Amila
mama Harry Potter ake Sub download kala. Ath kotu vitharayi penenne. me subtitle balanna one font aka mokakda? kawuruhari mata aka awanna puluwanda.
dk
Hey Guys..!!!!!
wyz up??
Mama aluthen thama mekata set une mage gawath films thiyanawa mata sinhala letters liyanna software eka weda karanne nehe habai mata film wala names and torrents denna puluwan and oyagollo okay nam mama me wage type karannam ethokata pothe gurata lasiyne
pls reply me my mail id id
Tharindu
Good site. extremely good . congratulate.
gbk
1. Banlieue 13 Ultimatum
2. Bolt
3. Enemy Of The State
4. Forrest Gump
5. Hurt Locker
6. Marley & Me
7. The Island
8. Thick As Thieves
9. Armageddon
10. Enemy At The Gates
11. Air Force One
12. Eagle EyeAnonymous
දුර්‍රලභ ගණයෙ වාර්තා චිත්‍රපටි ගැනත් දැනුවත් කරොත් හොඳයිනේද?
wishwacom
දුර්‍රලභගණයෙ වාර්තා චිත්‍රපටි ගැනත් දැනුවත් කරොත් හොඳයිනේද?
sayuru
ayye mata podi deyak dana ganna one
oya langa English to Sinhala translating software ekak thiyenawada?
sam
wat is the sinhala font that we have to use to watch e subtitles. i keep gettn lilttle lilttle boxes instead of sinhala letters.
Anonymous
dead snow ekae torrent eka aran denna pulluwanda
Anonymous
It is a good work man. Congratulations! Why don't u add TV shows too. There are fantastic TV shows telecasted all around the world that our people never saw. But good torrents can be found easily. Only thing is our people haven’t heard about them.
ගෝලයා
hmm, not a bad idea machan. actually one of my friends told me to do so too.
මල්$han
මචෝ මේක 2012 එකේ එල කොපියක් මාත් බැලුවා..අවුලක් නැ...ඉක්මනට දාපන් සයිට් 1ට..මේකට මේ දවස් වල මාර ඉල්ලුමක් තියෙන්නෙ....
XXXXXXXXXXXXXX
~ ප්‍රතිචාරය පාලනය කර ඇත. ~
මල්$han
අවුලක්ද මන්දා 2012 ලින්ක් 1 මෙතන දැම්මා කියලා :(
sandun
ela..
dangerhasa
Knowing is good suspense movie...
Manula Nayanatharu
This z very important website. Im new user for this. But in small time I understood here's important. Actually I thank for the people who are maintain this site.... Good Luck!
Thank You!-Manula Nayanatharu- (Manu)
නුවන් හපුගොඩ
මචං ඔයාලගේ වැඩේ ගොඩක් හොදයි මමත් ඔයාලගේ සයිට් එකට ඇවිත් තමයි නියම දේවල් භාගන්නෙ ඔයාලගේ ඔන වැඩකට පුලුවන් සහයෝගයක් දෙන්නම් ඔන දෙයක් කියන්න
ඔයාල සියලු දෙනාට තෙරැවන් සරණයි.
MJ
මචං ,පුලුවන්නම් මයිකල් ජැක්සන්ගේ THIS IS IT ! මෙකට දාන්න....ලෝකයම නලවපු මිනිහෙක් වෙනුවෙන් අපිට කරන්න පුලුවන් එකමදේ එච්චරයි.මම එක හොයාගන්න වුත්සහ කරා තාම හොයාගන්න බැරි උනා.( පුලුවන්නම් සිංහලෙනුත් එක්කම )
දමිත් තරංග
අප්ලෝඩි කරන විදිය කියන්න.මමත් සපෝට් කරන්නම්
Ravi
ඔයා පටන් ගත්ත මේ වැඩේ නම් හරිම වටිනවා.
දිගටම කරගෙන යන්න. අපෙන් full support එකමම අද 2012 බැලුවා. ඒකෙ මුල පොඩි timing අවුලක් තියෙනවා.
ඔයත් check කරල බලන්න. මම ඒක හදල බැලුවා.
ආ! තව දෙයක්! GOM player එකත් unicode support කරනවා.
(ඒකත් FAQ වලට add කරන්න )site එකේ admin ලටත්, පරිවර්තනය කරන අයටත් ගොඩක් ස්තූතියි මේව අපිට බලන්න දෙනවට!!
asela
nhsiafldamawvúhkït<ut<lsßyenehsfmdä.egÆjla;shkjdlfukaÜodktl.ek'
nhsiafldamatllan,kafkke;sjnd.kak.ukalfukaÜodkaknE' fudlo85]lgfyd|nhsiafldamhla15]lgkrlfjkakmq¿jka' yenehsndf.kn,,dodkafk;akE'''fudloisxy,hgblaukskauw;S;hwu;lfjkjfk' taksidwvúhn,mq.ukaBfhn,mqnhsiafldamatlglfukaÜtllaodkakysf;kúosfyfudllayßfjkilawvúh;=,ks¾udkhl,dkïlsh,dysf;kjd'sahan
ela site eka mekata online movie balanna puluwan link tikak dala downloadable players tikak dammoth ela. site eka aniwa nagala yanawa
Chameera
මචන් වඩේ නම් මරු පහර, මචන් පුලුවන්නම් මේකේ සිංහල අකුරු පැහැදිලි වෙන්න අකුරු (FONT)පොඩ්ඩක් ලොකු කරල(SIZE) බොල්ට් (BOLD) කරන්න පුලුවන්නම් එල මචන්
Dellas
මචෝ මෙක ගොඩක් හොදය් නත්නම් හොද ෆිල්ම් එකක් බලන්න එක එක web site surch කර කර ඉන්න ඔනනෙ. good job
Subash Priyankara
Machan Avatar 1th dala sinhala suntitle dapanko Gurooooooooooooooooooooooooooo
Anonymous
Mchan pls ubalata Rapidshare Links denna barida
සුභාෂ් පියංකර
මවං ගුරා මේ දවස් වල AVATAR නැගල යනවා.
පුලුවන්නම් හෙයලා දාපන්Shan
Sinhala upasirasi walata adalka font eka kiyanna puluwanda
thx
Dineth
Ela machan ela...nice work.. keep this up..
dushy
machan puluwannam DAVINCE CODE movie eka danna ko.
chinthaka
hugak hodai...mama nam adamai me site ekata awe..eth hoda wedak...apitath puluwan sup ekak dennam....
danger_hasa
Freedy Vs Jason Ko.... maru holman film eka ... :D
hd
ELA KIRI APITH SUP EKE DENNAN
Advertisement
විභාග ඔක්කෝම 30න් ඉවරයි. එදායින් පස්සේ ගුරා ඉවරයි ! හික්z...