Watch Trailer

The Love Guru (2008)

ඔන්න තවත් වෙනස්ම වෙනස් කතාවක් ගැන කියන්න යන්නෙ..මේක ඉන්දියානු ආභාෂය අනුව හදපු ඉංග්‍රීසි කොමඩි චිත්‍රපටයක්..කතාව වෙනස් එකක්..හිනා යනවද නැද්ද කියල තීරණය වෙන්නෙ මේක බලන කෙනාගෙ රුචිකත්වය අනුව තමයි..කොහොම උනත් මම කතාවෙ තේමාව කියන්නම්..ගුරු පික්තා කියන්නෙ විශේෂ කෙනෙක්..ඔහු ඇමරිකාවෙ උපත ලැබුවත් ජීවත් වෙන්…

ඔන්න තවත් වෙනස්ම වෙනස් කතාවක් ගැන කියන්න යන්නෙ..මේක ඉන්දියානු ආභාෂය අනුව හදපු ඉංග්‍රීසි කොමඩි චිත්‍රපටයක්..කතාව වෙනස් එකක්..හිනා යනවද නැද්ද කියල තීරණය වෙන්නෙ මේක බලන කෙනාගෙ රුචිකත්වය අනුව තමයි..කොහොම උනත් මම කතාවෙ තේමාව කියන්නම්..ගුරු පික්තා කියන්නෙ විශේෂ කෙනෙක්..ඔහු ඇමරිකාවෙ උපත ලැබුවත් ජීවත් වෙන්නෙ ඉන්දියාවෙ..දවසක් ඔහුට ඇමරිකාවෙ හොකී කණ්ඩායමක අයිතිකාරයෙක් බාර දෙනව ඒ කණ්ඩායමෙ සිටින හොදම ක්‍රීඩකයගෙ කැඩුනු විවාහ ජීවිතය නැවත හරිගස්සා දෙන ලෙස,මොකද විවාහය දෙදරා යාමෙන් ඇතිවූ හිතේ අමාරුව නිසා ඔහුගේ ක්‍රීඩා විලාශය බොහොම දුර්වල වෙලා තියෙන්නෙ..ගුරූ මේ වැඩේ බාරගෙන ඇමරිකාවට යනව..එහිදී වෙන දේවල් තමයි මේ චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..කොහොම නමුත් මේ ගුරූත් එහිදී ආදරයෙන් බැදෙනව යුවතියක් සමග..ගුරූගේ සිද්දියත් ක්‍රීඩකයාගෙ සිද්දියත් තමයි මේ චිත්‍රපටයෙ පෙන්නන්නෙ..ටිකක් විකාර ගතියකුත් තියනව..ඒ වුනාට මේ වගෙ චිත්‍රපට වලට ආස අයත් ඉන්නවනෙ..ඒ අය බලන්න මේක..

8 comments

  1. Supun Budhajeewa

    @ පොතේ ගුරා :
    ඔබව සම්බන්‍ධ කරගැනීමට අවශ්‍යයි. ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය සොයා බැලූ නමුත් සොයාගන්නට බැරි වුනා.

    මේ ලිපිනයට "පොතේ ගුරා" යන හිසින් ලිපියක් එවන්න. (නැත්නං අඳුරගන්න බැහැ නේ.. :-P)

    budhajeewa AT gmail DOT com

  2. Uraj Deemantha

    මේක නම් පට්ට ෆිල්ම් එකක්........!! :D :D

  3. a sweet thing

    @ P Gura

    If you can remember me, im the one who said that i dont like anything Mark Wahlberg puts his fat face in! I'd like to take back that comment! I watched "I Heart Huckabees" yesterday and in that Mark plays the character of philosophical fire fighter! I have never seem him act in that manner anywhere else. The depth and the sensitivity he passes on to the character is incredible. The movie itself is something of a weirdo-movie and would only suit self-proclaimed lunatics and philosophers but I wanted to let you know about the movie hoping you would someday watch it!
    Thanks!

  4. රොයිලි

    මෙක නම් මට වැඩියෙ අල්ලලා ගියෙ නෑ මචං. බලද්දි කම්මැලි හිතුනා. FF කර කර බැලුවේ.

  5. රිවස්

    මට නම් හිනා නොගිය බව කියන්න කෑමතියි

  6. roshan

    elaaa

  7. thilina supun

    maru ah...

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.