කොහොමද යාලුවනේ කාලෙකට පස්සෙ ෆිලුමකට උපසිරැසි අරන් එන්න තමයි මේ හදන්නෙ. ඇත්තෙන්ම මං ඒ වැඩේට තෝරගත්තෙ 2022 වර්ෂයෙ ජුනි මස 17 වෙනිද නිකුත් වෙච්ච Spiderhead චිත්‍රපටය. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටයෙන් අපි කවුරුත් දන්න Thor එහෙමත් නැත්තම් Chris Hemsworth ව දැකබලාගන්න පුලුවන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය නිර්මාණ…

කොහොමද යාලුවනේ කාලෙකට පස්සෙ ෆිලුමකට උපසිරැසි අරන් එන්න තමයි මේ හදන්නෙ. ඇත්තෙන්ම මං ඒ වැඩේට තෝරගත්තෙ 2022 වර්ෂයෙ ජුනි මස 17 වෙනිද නිකුත් වෙච්ච Spiderhead චිත්‍රපටය. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටයෙන් අපි කවුරුත් දන්න Thor එහෙමත් නැත්තම් Chris Hemsworth ව දැකබලාගන්න පුලුවන්.
ඇත්තෙන්ම මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ Escape From Spiderhead කියන කෙටි කතාව ආශ්‍රයෙන්. ගොඩක්ම මේ චිත්‍රපටය යන්නෙ ඉතින් විද්‍යා ප්‍රබන්ධ පැත්තට තමයි ඒ මොකද කියල පොඩි හරි අදහසක් ලිපියෙ මාත්‍රාකාවෙන්ම ගන්න පුලුවන් වෙයිනෙ. මේ චිත්‍රපටය IMDB දර්ශකයෙ 5.4 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ 38%ක අගයකුත් ලබාගෙන තියෙනව.
මේ චිත්‍රපටය ඇත්තෙන්ම ගොඩක් තේරුමක් තියෙන චිත්‍රපටයක් ඒ කියන්නෙ කාගෙ හරි හැගීම් පාලනය කරන්න බෙහෙතක් තිබ්බොත්? ඒ කියන්නෙ අපිට ඕනි කෙනෙක්ව වසග කරගන්න එහෙමත් නැත්තම් පාලනය කරන්න වගේ බෙහෙතක් තිබ්බොත්?
හරි එහෙනම් කතාව ඔයාලට භාරයි. 😁තවත් උපසිරැසියකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,226 downloadsDownload Spiderhead.2022.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
20 comments
madusanka
Hashindu Tharaka
The last kingdom season 5 ඇවිල්ලා bro sub දෙන්නේ නැද්ද
Anonymous
Don't worry darling sub plz
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Thusitha
Thanks brother ...ජය වෙවා ..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .....
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Isitha Prasad
මෙ සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
snowpiercer season 3 ඇවිල්ලා එකට සබ් දෙන්නෙ නැද්ද බ්රෝසංජන චමෝද්
තව සතියකින් වගේ ලැබෙයි අයියෙ. 🤪
Anonymous
Thanks Brother
Janitha220
Thanks bro
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith samarawickrama
Thanks bro sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
masa 4k 5k wenawa bn me film aka awilla.. wena site wala dala iwarai... puluwannm aluth ewage hadala danta .. good luck