බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion ෆිල්ම් ඒක බලන්න ඇති කියල. මගේ දෙවෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම් ඒක 2002දි ආපු ටිකක් පරණ එකක්. ගොඩක් අය මේක TV එකෙ…
බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion ෆිල්ම් ඒක බලන්න ඇති කියල. මගේ දෙවෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම් ඒක 2002දි ආපු ටිකක් පරණ එකක්. ගොඩක් අය මේක TV එකෙන් බලලත් ඇති. මටනම් මේක කොච්චර බැලුවත් එපා වෙන්නැති ෆිල්ම් එකක් තමයි. ඒ නිසාමයි මේකට සබ් දාන්න ඕනි කියල හිතුනේ.
මේක තරුණ අශ්වයකුගේ වික්‍රමාන්විත ගමනක් ගැන කියවෙන බයිස්කෝප් එකක්. මේක පටන් ගන්නේ පැරණි ඇමරිකාවේ බටහිරදිග පෙදෙසේ අශ්ව පැටියෙක් ඉපදෙන තැනකින්. රැලේ නායිකාවගේ පැටියා වන ඔහු වැඩුණු පසු රැලේ නායකත්වයට පත් වෙනවා. දවසක් ඈත දිස්වුනු එළියක් බලන්න ගිහින් මෙයා මිනිස්සු පිරිසකට අහු වෙනවා. මේ මිනිස්සු අශ්වරෝහක සේනාවක පිරිසක්. ඉතින් මේ මිනිස්සු මෙයාව ඔවුන්ගේ බලකොටුවට අරන් යනවා. එතැනදී මෙයාව හිලෑ කරගන්න දඟලන මිනිස්සුන්ට මෙයාව හිලෑ කරගන්න බැරි වෙනව්. බලකොටුවේ කර්නල් මෙයාව දවස් ගානක් කෑම, වතුර නොදී හිලෑ කරගැනීමට උත්සහ කරයි. එලෙසවත් හිලෑ නොවන මෙයා බලකොටුවේ සිරකර සිටි ලකෝටා නම් ගෝත්‍රයකකොලුවෙකුගේ උදව් ඇතිව පණ යයි. පසුව ලකොට ගොට්‍රිකයන් සමඟ සිටින මෙයාට ලස්සන වෙළඹක් ලංවෙනව. මේ වගේ මේ අශ්වයාගේ වික්‍රමය දිගින් දිගට ආදී යනවා. අවසානයේ මෙයාව අල්ල ගැනීමේ දැඩි අදිටනින් සිටි බලකොටුවේ කර්නල්ගේ පවා සිතා දිනා ජිවිතදානය ලබා තමන්ගේ ආදරයද දිනා නැවත සිය රංචුව වෙත එක්වෙයි.
මේ කිව්වෙ මේ ෆිල්ම් ඒක ගැන ඉතා කෙටියෙන්. වැඩිය කිව්වොත් රහ නෑනේ. ඒ නිසා ඔයාල මේ ෆිල්ම් ඒක බලලම රස විඳින්න මේ ෆිල්ම් ඒක පුරාවටම ලස්සනම ලස්සන සින්දු ගණනාවක්ම තියෙනවා. මේ හැම සින්දුවක්ම කියන්නේ Bryan Adams නම් ගායකයා විසිනුයි. මමනම් මේකේ කැමතිම
Here I Am කියන සුන්දුවට තමයි.
Here I Am, This is Me,
There’s Nowhere else on Earth I’d Rather Be
Here I Am, Just Me and You,
Tonight We’ll Make Our Dreams Come True….
It’s a New World…! It’s a New Start…!
It’s Live With the Beating of Young Hearts…
It’s a New Day…! It’s a New Plan…!
I’ve been Waiting for You….,
Here I Am..!
Here We are, We’ve Just Begun,
and After all This Time My time has Come.
Yeah, Here We are, Still Going Strong..!
Right Here in the Place Where We Belong.
Ooh…!
It’s a New World…!
It’s a New Start…!
It’s Live With the Beating of Young Hearts…
It’s a New Day…! It’s a New Plan…!
I’ve been Waiting for You….,
Here I Am..!
Here I Am, This is Me,
There’s Nowhere else on Earth I’d Rather Be
Here I Am, Just Me and You,
Tonight We’ll Make Our Dreams Coming True….
It’s a New World…! It’s a New Start…!
It’s Live With the Beating of Young Hearts…
It’s a New Day…! It’s a New Plan…!
I’ve been Waiting for You….,
Here I Am..!
Ooh…!
I’m Next to You….
and Suddenly the World, is a Brandnew!!
Here I Am,
Here I Am,
I’m Gonna Stay!
Now There’s Nothing Standing in Our Way,
Here I Am…!
This is Me…!
එහෙනම් ජය වේවා! එහෙනම් ඉක්මණින්ම ඊළඟ සබ් එකෙන් හමුවෙමු කියාගෙන සමුගන්නවා…. හැමෝටම බාගෙන බලන්න…
9fa1227c95e9a8d4287f7b7bc87a51659567fa22 e13df781d653a0b86b17c51940bc735f157eda82 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,681 downloadsDownload Spirit.Stallion.Of_.The_.Cimarron.2002.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
57 comments
rasika
upali
ela ela ela
kalinga
බොහොම පින් මචං
Isuru
patta patta macho
quick
thanks
DANUKA!
නියමම පහරක්නේ මචෝ
hh
meyka pattama film aka aniwa balanna supiri
vernie
meka s..ssss..shaaa..........
amilatk
jayen jaya !!!
එරංග
එලස් බාන්න දන්නා ඕනේ තුති
elakiri
එල මචෝ
tharanga
මේක ෆට්ටම මුවි එකක්
lasidu
බොහොම ස්තූතියි සහෝ
HarshA LahirU
එලකිරි සහෝ පට්ට බයිස්කෝප් එකකට සබ් දිලා තියෙන්නෙ ජයවේවා
Sanjaya
මේක නියම ඇනිමේශන් එකක් තමයි සහෝ, ගොඩක් ස්තුතියි මේ වගේ ෆිල්ම් 1කට සබ් දුන්නට...
indika
ela. ela. thnx
Hirushan Fernando
එළ එළ මම බලලා තියෙන ලස්සන ෆිල්ම් එකක්. සබ් වලට ස්තූතියි!
නලින්
ස්තුතිය තිසර සහෝ.. නියම පහාරකට දෙවනි සැරේට අතතියලා තියෙන්නේ..
ජය වේවා!
senesh dissanayake
ela.....
නිරෝෂ්
නියමයි නියෝ..මේක පට්ටම ෆිල්ම් එකක්
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ..
මේකනම් ටි වී එකේ යද්දී සිංහල හඬින්ම බැලුවා...
එහෙම කියල නැහැ....
ආයෙත් සිංහල සබ් එක්කත් බලනවා...
ජය වේවා!!!!!Shaggy
මේක බලන කොට මයිල් කෙලින් වෙනවා.... එළ
“චූටී මල්ලි”
සබට තුති සහෝ
තව වැඩි වැඩියෙන් කරන්න ලැබේවා
ඔබට ජය.......RAVI
ela mchan mamath kamathima film 1kak
(Y)dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
nalaka
goda machoo..thanks
ශාන් විමුක්ති [වීමා] 〠
නියමයි සහෝ
මම බලාපු හොදම කාර්ටූන් ෆිල්ම් වලින් එකක්චින්තකයා
පට්ට මචෝ මන් ආසම කාටූන් එකක්!!
තෑන්ක්ස් වේවා!තුෂාන් මධුසංඛ
ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් 1ක් තමා සහෝ මේ සබ් දාලා තියෙන්නේ.ආයෙත් බලනවා.ඔන්න බාන්න දැම්මා
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. මමත් ඕන්න බාගන්නවා.. ජයවේවා!
sura
ela kiri
mudiya / මුදියා
බලන්න ඕනි කියල හිතාගෙන හිටියට බලන්න බැරි වුන එකක්.නියමයි නියෝ.මේ වගේ 2ඩී ඒවගේ තියෙන සින්දු මාරම ලස්සනයි.බාන්න දානව.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!
Thisara NEO
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.
Emi
Thanks
Nandana
Thank U THISARA
shenali
oh my god this is my favorite. thnx a lot..
LAKMAL
best
Thisara Buddhika (තිසර නියෝ)
අදහස් දැක්වූ සැමටම තුති
Saman Prasad ( Black Panther )
කොල්ලො ඔන්න අද සබ් එක බෑවා. ඇත්තම කිවුවොත් මම බලපු ලස්සනම දර්ශන තියෙන, ලස්සනම සින්දු තියෙන ඇනියක් තමා මේ. කොච්චර බැලුවත් මේ ෆිලුම එපාවෙන්නෙ නෑ.දැනටම මේක 10 පාරකට වඩා බලලා ඇති. සබ් එකට තෑන්ක්ස්...!!!
R.Sheshan
Nnnnnnnnniyamai...................Mama podikale indamma marenna hadapu cartoon 1.
kochchara baluwath epa wenne na.....
Subtitle walata bohoma pin THISARA NIYOIsuru
kalekata passe parana film 1k balanna hithunaaaaa. thankz thisara neo broooo
Nipuna Udayanga
thanks machn !
සයුරු තරංග
සබ් එකට ගොඩක් ස්තුතී සහෝ්...
෴෴ඔයාට ජය෴෴Rusith Mendis
thank u very much............ඔබට ජය!
Ricado Damien
thank you very much Thisara for giving one of my all time favorite movies, I'm going back to my childhood when I watch it. thank you & baiscope team, & god bless u all................
Amalka Himeshan
Thanks machan sub ekata
Rangika7788
Thada
SUDUSINGHELNS
kalekin blnna hithuna nisa sub tynawada baluwa..th-iyenwa...thanks sahooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Spirit: Stallion of the Cimarron (2002) | අශ්වයෙකුගේ වික්‍රමාන්විත සංචාරය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Spirit-Stallion-of-the-Cimarron-2002-555x250.jpg)

patta machan