Watch Trailer

The Beach (2000) Sinhala Subtitles | සැඟවුණු දූපත [සිංහල උපසිරසි සමඟ]

“මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. බයිස්කෝප් සිංහල උපසිරැස වෙබ් අඩවියේ සහශ්‍රක සැමරුම දින Leonardo DiCaprio වෙනුවෙන් පැවැත්වූ මනාප තරඟයෙන් මනාප 190ක් ලබා චිත්‍රපට තුනක් අභිබවමින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ The Beach (2000) චිත්‍රපටයයි.” ඔන්න ඒ ප්‍රතිඵලෙත් කිව්වා. මේකට මනාප දාපු අය වෙනුවෙන් ඔන්න මේකත් අරන්…

The Beach (2000)“මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. බයිස්කෝප් සිංහල උපසිරැස වෙබ් අඩවියේ සහශ්‍රක සැමරුම දින Leonardo DiCaprio වෙනුවෙන් පැවැත්වූ මනාප තරඟයෙන් මනාප 190ක් ලබා චිත්‍රපට තුනක් අභිබවමින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ The Beach (2000) චිත්‍රපටයයි.” ඔන්න ඒ ප්‍රතිඵලෙත් කිව්වා. මේකට මනාප දාපු අය වෙනුවෙන් ඔන්න මේකත් අරන් ආවා. ඒත්.. මුලින්ම සමාව ඉල්ලනවා ඔබ සැමගෙන්, ඇත්තටම නොවැලක්විය හැකි හේතු ගොඩා..ක් හින්ද තමයි සබ් එක දෙන්න පරක්කු උනේ.

Leonardo DiCaprio - The Beach (2000)

මේක මගේ තුන්වන උපසිරැසි නිර්මාණය. What’s Eating Gilbert Grape චිත්‍රපටයට කොමෙන්ට් කරපු නොකරපු ඔබ සැමට මගේ හෘදයාංගම ස්තුතිය. ඒ වගේම මේ ෆිල්ම් එක මට කරන්න දුන්න වාසල සහොටත්, විකියා සහොටත් ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ වගේම කියන්න ඕනි සබ් එක බාගන්න ගමන් නිකමට වගේ කොමෙන්ටුවක් දාල යන්නකෝ. මොකද අපට තියන පරම සැප ඔච්චරයි. හරි හරි. අපි කතාවට බහිමුකො.

මේකේ වෙන්නේ රිචඩ් (Leonardo DiCaprio) කියල ඇමරිකානු ශිෂ්‍යයෙක් ගෙදරි අවුලකුත් දාගෙන ගිම්හාන ඍතුව ගත කරන්න තායිලන්තයේ බැංකොක් නුවරට එනවා. එදින එයාට ඩෆී කියලා පිස්සු මිනිහෙක්ව හම්බවෙනවා. ඒත් මේ මනුස්සයා මොකද්දෝ දූපතක් ගැන රිචඩ්ට කියනවා. මුලින් විශ්වාස නොකලත් ඩෆී සිතියමක් ඇඳලා රිචඩ්ගේ කාමරයේ දොරේ ගහනවා. ඊට අල්ලපු කාමරේ ඉන්නේ ප්‍රංශ කොල්ලෙකුයි කෙල්ලෙකුයි. ඒ තමයි එටීන් සහ ෆ්‍රන්ශුවාස්. කොහොමහරි ඒ ප්‍රංශ ජෝඩුවත් එක්ක රිචඩ් දූපත හොයාගෙන බොහෝ දුරක් යනවා. මේ අතරේදී සේප් සහ සැමී කියල කොල්ලෝ දෙන්නෙක් රිචඩ්ට හම්බ වෙනවා. උනුත් ඇමරිකාවේ ඉඳන් නිවාඩුවට ආපු අය. කොහොමහරි රිචඩ් අර සිතියමේ කොපියකුත් අරකොල්ලෝ දෙන්නටත් දීල යන්න පිටත් වෙනවා. ඒ සැඟවුණු දූපතට යන රිචඩ් එටීන් සහ ෆ්‍රන්ශුවාස් තුන්දෙනා ගංජා ගොවීන්ගෙන් බේරෙන්නේ අනුනවයෙන්. කොහොමහරි ඒ දූපතේ සුන්දර ජීවිත ගත කරන පාරාදීසියක් ඔවුන්ට හමුවෙනවා. එතන ලෝකේ විවිධ රටවල්වල් අය ඉන්නවා.

ඒගොල්ලෝ මේ දූපත ගැන කාටවත් කියන්නේ නෑ. ඒක රහසක්. මේ දූපතේ නායිකාව තමයි සැල්. කොහොමහරි ඔහොම කතාව ගලා යද්දී කොපනියායින් නගරයට ගොස් සහල් ගෙන්න අවශ්‍ය වෙනවා. එකට සැල් තොර ගන්නේ රිචඩ්ව. මොකද එයා කඩවසම් දක්ෂ කොල්ලෙක් නිසා. කොහොම හරි මේ අතරේ රිචඩ් ෆ්‍රන්ශුවාස් අතර අසම්මත පෙමකුත් ගොඩනැගෙනවා. කොපනියායින් වලදී අර මන් මුලින් කිව්ව සේප් සහ සැමී මුණ ගැසෙනවා. ඒ ඒගොල්ලෝ රිචඩ් දීපු සිතියම ගැන සැල් ඉදිරියේ විස්තර අහනවා. ඒත් රිචඩ් මුලින් සැල්ට කිව්වේ ඒ රහස කාටවත් හෙළි කලේ නෑ කියලනේ. ඔතනින් තමයි කතාවේ ගැටුම පටන් ගන්නේ. කොහොම හරි රිචඩ්ට සියලු දෙනාගෙන් ඈත් වෙලා කැලෑවට වෙලා ඉන්න වෙන හින්ද රිචඩ්ට පොඩි තාවකාලික මානසික අවපාත තත්වයක් ඇති වෙනවා. ඉතින් මේ උන්මාදනීය පාරදීසියේ අනාගතයට මොකදවෙන්නේ කියල දැනගන්න බාලම බලන්නකෝ. මේක පට්ට ෆිල්ම් එකෙක්. ඒ වගේම රිචඩ්ගේ ප්‍රේම වෘතාන්ටයට මොකක් වෙයිද?බලලම ඉන්නකෝ.

මේ ෆිල්ම් එක 1996 දී Alex Garland ගේ The Beach කියන නව කතාව ඇසුරෙන් හදපු ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Danny Boy. ඒ වගේම මේ චිත්‍රපටය මනාප 110,522 ලබාගෙන 6.5/10 IMDb අගයක් ලබාගෙන තියනවා.(මට නම් හිතෙන්නේ ඊට වැඩිවෙන්න ඕනි) ඒ වගේම මේ ෆිල්ම් එකෙත් ඩී කැප්රියෝ හොඳ රංගනයක යෙදෙනවා. අනිත් එක මේක 18+ එකක් කියල කිව්වට කමක් නෑ. ඒ කිව්වට එච්චරම බරපතල නෑ. ඒත් පොඩි අය නොබලන එක සුදුසුයි. මේකේ ප්‍රංශ සර්බියන් ස්වීඩන් වගේ විවිධ භාෂා වලින් දෙබස් තිබුනා. ගූගල් Translate වලට පින් සිද්ධ වෙන්න ඒක අවුලක් වුනේ නෑ. ඉතින් එහෙනම් කියන්න තියන ටික එහෙම්මම කියල දැම්මා. එහෙනම් මම සමු ගන්නවා. මේක බලල ඉවර වෙලා හරි කමක් නෑ කොමෙන්ටුවක් දාල යන්න කියලා ඉල්ලනවා. සබ් එකේ අඩුපාඩු එහෙම තියනවනම් ඒවත් දාන්න. මගේ හතරවන නිර්මාණයෙන් හමුවෙමු. සුබ දවසක්…!

ජය..!

The Beach (2000) on IMDb

 

 

3,386 downloadsDownload The.Beach_.2000.zip113 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-05-30

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,386 downloadsDownload Subtitles113 KB

65 comments

  1. vee

    maxxa machan

  2. cahamara

    mamath meyka illuwa niyamai saho :)

  3. amilatk

    jayen jaya!!!!

  4. lasidu

    නියමම ෆිල්ම් එකක් මේක බොහොම පින් සබ් දාලාම දුන්න එකට

  5. namika

    තුන් වෙනි සබට සුභ පැතුම්!
    ඔයා නියම ෆිල්ම් එකක් දීල තියෙන්නෙ.. මහන්සි වුණාට බොහොම ස්තුතියි!
    දිගටම අපිව හමු වෙයි කියල හිතනවා, එහෙනම් සහෝ ජය!

  6. jeewantha

    bohoma pin

  7. quik

    thanks

  8. shann

    පට්ට පතුරු ෆිල්ම් එකක්නේ නළුවා ගැන දැක්කම අනිවා සුපිරි එකක් බව පේනවා!

  9. wow

    wow,,maru :)

  10. ositha

    maxxxama macho thwath meyage awa dahan subs dala

  11. tharindu

    ela ela.......caprioooooo ge nammmmmmm nikanma balenavooooo................thnksss thankssss sub ekatahhh......oyala sub danna ganna mahansiya apita therenavaaaaa.....thanskss thanskssss.....aithh sub ekatahhhh.....

  12. elakiri

    elakiri machan

  13. naleen

    bohoma thnxxxxx

  14. tharanga

    පට්ට වැඩක් ඔහොම යමු

  15. ganidu

    තැන්ක්ස් වේවා!!!

  16. එරංග

    එලස් සහෝ දිගටම දාහන් මේ නළුවාගේ ඒවා

  17. ccnp

    Thanks

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි චතුර මචන්..මට මතක විදියට මමත් මනාපේ එක් කොරේ මේකට...
    නියමම නියම ෆිල්ම් එකක්...
    මම කලින් බලල තියේ...
    ඒත් කිසිම මගුලක් තේරුනේ නැහැ...
    දැන් ඉතින් සිංහලත් එක්ක ආයේ බලනවා...
    ජය වේවා....

  19. dilan

    jaya wewa sahaolata baiscope is best

  20. tharindu

    Atlantic Rim kiyala patta movie ekak avilla dvd rip ekahh.....maxxahhhh,...pacific rim ekata gahala thiyenne.....balala sub ekahh puluvannam dennakooo

  21. saliya

    thanks

  22. නලින්

    ස්තුතියි සුපුන් සහෝ.. බයිස්කොප් එක වගේම ලිපියත් ලෙසටම තියෙනවා

    ජය වේවා!!

  23. Sanjaya

    නියම වැඩක් සහෝ.. බොහොම ස්තූතියි..

  24. Dilrankasun

    GOOD WORK BRO

  25. Tharindu Chathuranga

    සහො The Aviator 1t niyama film 1k Dicap ge hondama Act 1k tinawa Sub danna balanna. thanxx bro very much..

  26. චතුරංග සුරාජ් පෙරේරා

    බොහොම ස්තුතියි යාළුව, තව ඉදිරියට සබ් දෙන්න.

    ජයවේවා !!!

  27. “චූටී මල්ලි”

    අනිවා මේක දුන්න එක වටිනවා
    මාත් මේකටද මන්දා වෝට් කලෙ
    එල එල 4නි එකෙන් හමුවෙමු
    ඔබට ජය............

  28. tikiri

    මේක කාලයක් බලන් හිටපු එකක් නියම වැඩක් මචන්...ඔහොම යමු

  29. stanly

    thanks bro yalage ma wade nisa apita hamadama lassana move balanna labenawa jaya wewa,

  30. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. indika

    ela.. ela.. thnx

  32. sachin

    superb matchan

  33. Nelson

    Good Post Fiend Thanks

  34. aspen

    උපසිරස සහ හොඳ ටොරන්ට් කොපි ලබා දුන්නට ස්තුත්යි සහෝ.... :)
    ජය වේවා

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. niro

    thnx bro .. fatta film ekak wage onna banna damma..

  37. දිනිඳු සම්පත්

    මේක පට්ට කතාවක්. බොහොම ස්තූතියි සහෝ ප්‍රේක්ෂක ඉල්ලීම මත මේකටත් සබ් ලබා දුන්නට.. ජයවේවා!!

  38. Dk Ranasingha

    නියමයි මමත් කලින් නම් කැමති උනේ නෑ. එත් බලාගෙන යනකොට පට්ටයි

  39. kasun

    Ubata godak pin.. patta...

  40. ශාන්

    නියමයි සහෝ..thanks..keep going..

  41. nalaka

    patta parak wagei elaz onna banna dammoooo..thank u chathura

  42. mudiya / මුදියා

    හප්පේ මෙන්න මං මනාපෙ දුන්න එක ඇවිත්.කොහොමහරි බලන්න ඕනි කියල හිතං හිටපු ෆිල්ම් එකක්.නියමයි චතුර.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!

  43. Thisara NEO

    පට්ට. ස්තුතියි සහෝ.

  44. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  45. Chami

    Thank you very much dear......

  46. tharindu

    maxxahhhhh kathavahh........caprio ge anith okkoma movies tikath dennakooooo.....thanks thanks sub ekatahhh

  47. nuwan

    patttttttttttttttttttttttttttttttttttaaaa mcan

  48. eranga

    super .......Leonardo DiCaprio inna anith movie tikatath sub danda puluwanda ikmanata man asama naluwa

  49. Samare Aiya

    Maru............Witing for the 4th one.

  50. Anuja lavan

    අයෙත් අහන්න දෙයක් නෑ
    සුපිර් වඩක්...
    බොහොම පින් උබලට මචන්ලාස්..
    මුලු ලෝකෙම එඋන් උන්ගෙ බාශාවලින් ලෝකය අක්‍රමනය කරත් මේ සිංහල බාශාවෙන් අපි ලෝකය තරනය කරන්න ඕනෙ,, එහෙම නේද මචන්ස්ල? බස්කෝප් එකෙන් කරන මේ වැඩෙනම් අදහන්න වටිනවා....මුලු ලන්කාවම එකම යායක...! තව තව සබ් දාපන්,,උබලට සුබ අහ්..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.