Watch Trailer

Stay Alive (2006) | ජීවත්ව සිටීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මෙදා සැරේ ටිකක් පරණ සිනමාපටයක්. බොහෝවිට ගොඩක් අය මේක බලල ඇති. කොහොමහරි මේක මම බලපු හොඳම චිත්‍රපටයක්, මම ගොඩක් කැමතිම හින්ද ඒකට සිංහල උපසිරැසි දෙන්න හිතුවා. භයංකාර (Horror) චිත්තරපටි බලන්න කැමතිඅය මේකට කැමතිවෙයි. මේක 2006 අවුරුද්දෙ හදපු බයිස්කෝප් එකක්. මේකට IMDB දර්ශකයෙ 4.7ක අගයක් ලැබිල තියනවා…

stay aliveමෙන්න මෙදා සැරේ ටිකක් පරණ සිනමාපටයක්. බොහෝවිට ගොඩක් අය මේක බලල ඇති. කොහොමහරි මේක මම බලපු හොඳම චිත්‍රපටයක්, මම ගොඩක් කැමතිම හින්ද ඒකට සිංහල උපසිරැසි දෙන්න හිතුවා. භයංකාර (Horror) චිත්තරපටි බලන්න කැමතිඅය මේකට කැමතිවෙයි. මේක 2006 අවුරුද්දෙ හදපු බයිස්කෝප් එකක්. මේකට IMDB දර්ශකයෙ 4.7ක අගයක් ලැබිල තියනවා.මේකෙ Jon Foster හච් ලෙසත් (කතා නායකයා) Samaire Armstrong ඇබිගේල් ලෙසත් Frankie Muniz ස්වින්ක් ලෙසත් රඟපානවා.

කොහොමද ගේම් එකේ වෙන දේවල් ඇත්තටම සිද්ධ වුනොත්? මේකෙ හැටියට මේ ගේම් එක සෙල්ලම් කරල ගේම් එකේ මැරෙන හැටියටම ඒක සෙල්ලම් කරපු කෙනා ඇත්තටම මැරෙනවා. මේකෙ කතාව පටන්ගන්නෙ හච්ගෙ යාළුවෙක් මේ ගේම් එක සෙල්ලම් කරන දර්ශනයකින්. මෙයා ගේම් එකේ මැරුන විදියටම මැරෙනවා. යාළුවාගෙ (ලුමිස්) භූමදාන උත්සවයෙදි හච්ට ලුමිස්ගෙ නංගි ලුමිස්ගෙ බඩු වගයක් දෙනවා. ආ.. අමතක වුනා, හච්ට ඇබිගෙල්වත් එත්නදි හම්බවෙනවා. කොහොමහරි හච්ගෙ යාළුවො සෙට් එකයි හච්චුත් එක්ක සෙට්වෙලා මේ ගේම් එක සෙල්ලම් කරනවා. මේකට හච්ගෙ බොස් එයාගෙ බිරිඳට බොරුවක් කියලා රෑ වෙනකම් කාර්‍යයාලයේ ඉඳලා සෙල්ලම් කරනවා. කොහොමහරි හච්ගෙ බොසා ගේම් එකේ මැරුන විදියටම මැරෙනවා. හච්ට මේක අවුලක් ඒත් අනිත් යාළුවො මේක එච්චර ගනන් ගන්නෙ නෑ. ඔහොම යද්දි හච්ගෙ තව එක යාළුවෙක් මැරෙනවා. එතනට පොලීසියෙන් එද්දි හච් ඉන්නවා. කලින් සිද්දවුන මරනයටත් හච් සම්බන්ද නිසා පොලිසියෙන් අවවාදයක් කරනවා.

පොලීසිය මේ ගේම් එකේ තියන අත්භූත් සීන් එක පිළිගනියිද? හච්ට යාළුවො කීදෙනෙක්ව බේරගන්න පුළුවන් වෙයිද? ඔයාලම බලන්න…හොඳ රාත්‍රියක උණු කෝපි එකක් එහෙම බිබී මේක තනියමම බැලුවනම් මරේ මරු.

ආ අමතක වුනා බලලා වැඩේ කොහොමද කියලත් කියලම යන්න.

Stay Alive (2006) on IMDb

 

 

850 MB කොපිය මෙතනින් බාගන්න

93ff0c9641f4457907df887edc0359b44b8a9fcf

1.2 GB කොපිය මෙතනින් බාගන්න

c4dc3bd6365b8466584deb8f6ba28afc74874a97 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,848 downloadsDownload Stay-Alive-2006.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/kasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,848 downloadsDownload Subtitles58 KB

37 comments

  1. rusuru | රුසිරු

    ade niyama kathawak thxxxxxx

  2. quick

    thanks

  3. naleen

    bohoma thnxxx saho thawath awa demu

  4. smilee

    mamth gannawa

  5. Dilan Sachinthaka

    Ela Saho................

  6. vee

    maxxa machan

  7. tharanga

    බොහොම පින් මචෝ

  8. nihal

    maxxa maxxxaaa

  9. Harsha Lahiru

    මේ ගේම් එකනම් බලලා තිබුන්නෑ
    සබ් දුන්නට ජය

  10. කැලුම් ගුණසේකර

    අහලා තිබුනට බලලා නැහැ. උපසිරැසිත් එක්ක ම තියන නිසා බලන්න ඕන. ස්තුතියි සහෝ.

  11. සුනෙත්

    ඉස්තුතියි සහෝ,දිගටම සබ් දෙන්න

  12. දිනිඳු සම්පත්

    අම්මෝ... හොල්මන්...
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවේවා!!

  13. NPDJz

    thankz saho

  14. mudiya / මුදියා

    හොල්මන් ???.කමක් නෑ ඉතිං තොවිලයක් වත් නටමුකො පස්සෙ.නියමයි කසුන්.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!

  15. malitha

    උණු කෝපි තමයි අවුල

  16. RT

    sira film eka..thanks

  17. chamini

    kalin nam balala thiyanawa
    apaw balanna hithenawa thanks

  18. නලින්

    "හොඳ රාත්‍රියක උණු කෝපි එකක් එහෙම බිබී මේක තනියමම බැලුවනම් මරේ මරු."

    ඔන්න ඔක නිසා සිරාවටම මේක බගන්න හිතෙනවා.. මැක්සා කථාවක් වගේ.

    ජය වේවා කසුන් සහෝ.. තව මේවගේ සුපිරි එවා ගෙන්න..

  19. dushman

    thanks sahooo
    onna mamath banawa

    1. dushman

      meke podi copy 1k denna puluwanda
      direct link 1k nam wadath hdai

  20. martin

    Machan singam 2 Tamil movie ekata sinhala sub danawada,
    thankx machan wadi wadiyan sub danna labenna ona
    mate film download karaganna wediyak ne , man yaluwangen thami film ganna e unata mame baiscope site ekath ekka ennawa ..
    mame film gana hoda naraka balagann me site ekan
    Admin team ekatath,sub dana ape yaluwo hamotamath
    JAYA PATHANWA....!

  21. S H E N A L

    thanks machoooo............

  22. thusitha

    එළ එළ මේ බලන ගමන් මතක් වෙලා ආවෙ කමෙන්ට් කරන්න තෑන්ක්ස් soo....සෝ....ම්ච්

  23. ANUSHAN

    SUPIRI MATCHAN

  24. “චූටී මල්ලි”

    හොද එකක් වගෙ නේ
    බලමුකො කෝකටත්
    සබට තුති
    ඔබට ජය............

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  26. Anuruddha Wijerathne

    nice ,,,,,,,,,,,,,

  27. sameera

    thanks

  28. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. aruna

    thanks macho...

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. chameera gayan

    තව sub හදන්න bro....ඔබට ජය...

  32. akram

    thnx bn sub ekata

  33. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  34. Hashan M. Priyadarshana

    Thank you bro

  35. Ashan.Kolambage

    me copy eka download karaganna. 1.2GB ekata dila thiyena sub gelapenne ne. 93FF0C9641F4457907DF887EDC0359B44B8A9FCF

    1. Ediya

      Subtitles වලට ස්තුති..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.