Watch Trailer

Beneath (2013) | කිසිවෙකු විශ්වාස කල නොහැක [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද? පහුගිය දවස් වල ගොඩක් කාර්‍යබහුල වෙලා හිටපු නිස මට ඉක්මනටම සලරුවක් දෙන්න වුනේ නැහැ. ඒක නිසාම Lerry Fessenden අධ්‍යක්ෂණය කරපු මුල ඉදලම කුතුහලයෙන් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් සුපිරි බයිස්කෝප් එකක් අද ඔයාලට දෙනවා. මේක අයිති වෙන්නෙ Thriller වර්ගීකරණයට. Joni, Kitty, Mat, Seek,…

Beneath (2013)ඉතින් යාලුවනේ කොහොමද? පහුගිය දවස් වල ගොඩක් කාර්‍යබහුල වෙලා හිටපු නිස මට ඉක්මනටම සලරුවක් දෙන්න වුනේ නැහැ. ඒක නිසාම Lerry Fessenden අධ්‍යක්ෂණය කරපු මුල ඉදලම කුතුහලයෙන් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් සුපිරි බයිස්කෝප් එකක් අද ඔයාලට දෙනවා. මේක අයිති වෙන්නෙ Thriller වර්ගීකරණයට.

Joni, Kitty, Mat, Seek, Syamon, deb කියන්නෙ උසස් පාසලක උපාදිය අවසන් කර සිටින සෙට් එකක්. උපාධියත් අවසන් කර ඇති නිසා ඔවුන් සූදානම් වුනේ ටිකක් පිටිසරබද පැත්තක සාදයක් පවත්වා විනෝද විමටයි. හැබයි ඔවුන් එතෙන්ට යන්න සැලසුම් කලේ විශාල විලක්. ඒ අදහස දැම්මෙ ජොනී. ඔහු ඒ වෙනුවෙන් බෝට්ටුවක්ද ලෑස්ති කර තිබුනා. ඒත් ඒ විල ගැන කවුරුවත් නොදන්න නොදන්න තිබුනා.

නමුත් ඒ ගැන ජොනී යාලුවොන්ට කිව්වෙ නෑ. ජොනී විතරක් නෙමෙයි මමත් ඒක ඔයාලට කියන්නෙ නම් නෑ හොඳද? ඒක ඉතින් ඔයාලට සලරුව බලලම දැනගන්න. ඉතින් ඔවුන්ට විල හරහා ගිහින් සාදයට සහභාගි වෙන්න පුලුවන් වෙයිද ? ඒ වගේම මම මේ සලරුවට මේ වගේ මාතෘකාවක් දාල තියෙන්නෙ ඇයි කියල ඔයාලට අවසානෙට තේරෙවි. ගොඩක් අය තමන්ගෙ විනශය ලං කරගන්නෙ තමන්ගෙම වැරදි හා අඩුපාඩු නිසාමයි. මේ කතාවෙන් ඔයාලට ලොකු ආදර්ශයක් ලබා දෙනව. මිනිසුන්ගේ සැගවිලා තියෙන අවස්තාවාදී හැගීම් දැනීම් හොදට තේරුම් ගන්න පුලුවන් සුපිරිම කතාවක් තමයි මේක. එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ කටකහනවට නෙමෙයිනේ.

අවසාන වශයෙන් මම බයිස්කෝප් වෙබ් අඩවියට සුබපතන්නත් අවස්තාවක් වෙබ් අඩවි වර්ගීකරනය අනුව අපේ වෙබ් පිටුව ඉතා ඉහල ස්ථානයකට පත්වීම ගැන හිතට දැනෙන්න විශාල සතුටක්. ඒ සදහා කැපවීමෙන් කටයුතු කරන අපේ ඇඩ්මින් සහෝදරවරුන්ට හා උපසිරැසි කණ්ඩායමට තවත් ශක්තිය ලැබෙන්න කියල සුබපතනව. ඒ අතරේ මටත් මේ ගමනට එකත්වෙන්න ලැබීම ගැන හිතට දැනෙන්නෙ ලොකු අභිමානයක්.

බයිස්කෝප් එකට ජයෙන් ජය ! ගිහින් එන්නම්.

Beneath (2013) on IMDb

 

 

300 MB කොපිය මෙතනින් බාගන්න 32d04215e435165567692207e96522e310927ea5 700 MB කොපිය මෙතනින් බාගන්න d1c16ab1e2330af3c4be06ac43abce159acbd78c 1.3 GB කොපිය මෙතනින් බාගන්න 4265cf791a6b6e758a6723dfb1aedc24361d19df ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,733 downloadsDownload Beneath-2013.zip120 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,733 downloadsDownload Subtitles120 KB

53 comments

  1. notisamanalaya

    එල.. තැන්කූ...

  2. ranga

    maxxa akak wage balanna one thx

  3. tharanga

    ජය වේවා තවත් හොද එකක් සබ් එක්කම දෙමු :)

  4. naleen

    thanks saho

  5. ganidu

    තැන්ක්ස් වේවා!

  6. yasas

    ade watina adarshamath kathawak wage balanna one igawa sub akath ikmnata demu

  7. hh

    banna damma thuthi :)

  8. ositha

    patta patta macho

  9. lakchan

    තැන්ක්ස් වේවා!

  10. එරංග

    එලස් බානවා මේක

  11. Thilina

    ela tnx saho

  12. shann

    නියමයි මචෝ තවත් දෙමු

  13. mihin ලංකා

    එලම තමා සහෝ මේ වගේ ත්‍රිලර් ඒවා නියමයි

  14. ccnp

    Thanks

  15. isuru

    ahenam onna banna damma :)

  16. zumo man

    elazzz thnxzzz

  17. was

    ජය වේවා සහෝ !

  18. quik

    thanks

  19. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  20. g-a-n-d-u

    නියමම කතාවක් මේක හොදේ

  21. chami

    THNXXXXXXXXXX

  22. Harsha Lahiru

    ස්තුතියි සහො

  23. Gayashan

    Thanks Macho

  24. සුනෙත්

    ඉස්තුතියි සහෝ

  25. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි පියුමාල් සහෝ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසි දාලා ගෙනාවට.. ජයවේවා!!

  26. නලින්

    නියමයි යුෂාන් සහෝ..

    නියම බයිස්කෝප් එකක් ගෙනැල්ලා තියෙන්නේ..

    යුෂානුත් හොල්මන් පොරක් ව‍ගේ :D

    ජය වේවා කොල්ලෝ...

  27. martin

    Ela Thank You Machan

  28. RT

    එළ මචන්..බාලම බලමු...

  29. Chathura Madusanka

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට ,,,,ඔන්න මාත් බාන්න දැන්මා

  30. mudiya / මුදියා

    කතාව අමුතු විදිහට කියල අපිව කරකවල යුශානය මේ මොකද්ද දන්නෙ නෑ ගෙනල්ල තියෙන්නෙ.ඒක දැන ගන්න මේක බලන්නම වෙනව.ඔන්න එලකිරි හොඳේ.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!

  31. janaka wickramasinghe

    ONNA MATH GATTA
    - අපේ වෙබ් පිටුව ඉතා ඉහල ස්ථානයකට පත්වීම ගැන හිතට දැනෙන්න විශාල සතුටක්. ඒ සදහා කැපවීමෙන් කටයුතු කරන අපේ ඇඩ්මින් සහෝදරවරුන්ට හා උපසිරැසි කණ්ඩායමට තවත් ශක්තිය ලැබෙන්න කියල සුබපතනව - A KATAWATA MATH EKATHU WENAWA
    THANKS

  32. tharindu

    ela ela......me vage film suppa.......thanks thanks sub ekatahh...

  33. me

    Thanks

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා, කතාවනම් ඇත්ත කිසිවෙකු විශ්වාස කල නොහැක.

  35. චානක හසිත නවීන්ද්‍ර

    loweth naaaaa ..mage yaluwangeth bokka wenas macho ekata kawata... eka nisa meka balanawamai

  36. “චූටී මල්ලි”

    එල
    ෆිල්ම් එක තියෙ
    සබට තුති
    ඔබට ජය..............

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචං...
    ඔන්න බාන්න දැම්මා...

  38. indika

    thnx...!!

  39. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. S H E N A L

    thanks bro...

  41. Ushan Piumal

    Thanx all frnd (Y)

  42. jeewan

    niyama kathawa

  43. kasun

    tharaha ganna epa mehema kiwwata..matanam me film 1 kisima therumak nathi film ekak..

  44. kattz

    උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි.....

  45. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  46. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  47. thusitha

    thx saho

  48. niroshan

    කතාව ඉදිරිපත් කරපු විදියට කතව අනිවාරටයන්ම බලන්න හිතෙනව. තවත් සබ් දානකන් බලන් ඉන්නව. එවගේම බයිස්කෝප් වෙබ් අඩවියේ ජයග්‍රහනය සුබපතනව.

  49. Chamara Sugath

    niyamai macho ala ah.......

  50. චානක ලක්ෂාන්

    සබට බොහොම ස්තූතියි මචන්
    එළ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.