Watch Trailer

Street Lights (2018) Sinhala Subtitles | කෝටි පහේ දියමන්ති මාලේ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ වතාවෙ ගෙනාවා මලයාලම් චිත්‍රපට වලට ප්‍රිය කරන අය වෙනුවෙන් මෙම වසරේ ජනවාරි මස සිට තිරගත වීම ආරම්භ කල Mammootty ගේ අළුත් ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 7.1 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Shamdat Sainudeen විසින්. මේක Crime, Thriller ගණයට තමයි අයත් වෙන්නේ. පැය…

ඔන්න මේ වතාවෙ ගෙනාවා මලයාලම් චිත්‍රපට වලට ප්‍රිය කරන අය වෙනුවෙන් මෙම වසරේ ජනවාරි මස සිට තිරගත වීම ආරම්භ කල Mammootty ගේ අළුත් ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 7.1 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Shamdat Sainudeen විසින්. මේක Crime, Thriller ගණයට තමයි අයත් වෙන්නේ. පැය 2යි විනාඩි 9ක කාලයක් පුරා කිසිම අවුලක් නැතුව එක දිගට රසවිඳින්න පුළුවන් කියලා ෂුවර්.

හොරු 3 දෙනෙක් කෝටි 5ක් වටින දියමන්ති මාලයක් හොරකම් කරන සිද්ධියකින් තමයි කතාව පටන්ගන්නේ, මේ මාලෙ ජේම්ස්ගේ (Mammootty) මාමා නීත්‍යානුකූල නොවන විදියට තමයි උපයගෙන තියෙන්නේ. ඒක නිසා සිද්ධිය පොලිසියෙන් වසන් කරලා මේ ගැන පුද්ගලිකව ජේම්ස්ට හොයන්න කියල කියනවා. ජේම්ස් කියන්නෙත් පොලිස් නිලධාරියෙක්. ඒත් මාමගෙ ඉල්ලිම හින්දා මේ ගැන නිල නොවන විදිහට හොයන්න ජේම්ස් එකඟ වෙනවා. ඇත්තටම කියනවනං මාලෙ හොරකම් කරපු හොරුන්ගේ අමතක වෙලා යන ෆෝන් එකක තියෙන දෙයක් දැක්කට පස්සෙ තමයි ජේම්ස් මේ වැඩේ කරන්න බාරගන්නේ. චිත්‍රපටිය පුරාවටම මාලෙ හොයාගැනිමට දරණ උත්සාහය පෙන්නුම් කරත් ජේම්ස්ගෙ අරමුණ වෙන්නෙ මාලෙ හොයනවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ මොකද්ද කියලා දැනගන්න ඕනෙනං චිත්‍රපටිය බලන්න කියලා ඉල්ලා සිටිනවා. ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

8,637 downloadsDownload 20181118Street-Lights.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ධනුෂ්ක ආරියරත්න

Subtitles

8,637 downloadsDownload Subtitles58 KB

47 comments

  1. Pradeepkumara

    Thnx brooo..

  2. snak

    thanks bro malayalam nm loweth balanawa

  3. Eranda Malith 2.0

    Thanks bro jayawewa

  4. dsdkavishka

    Thenks

  5. Menaka Kariyawasam

    ela bn thanks

  6. Milind@

    Thanks saho

  7. lakmalBodhinayaka

    thanks sahooo

  8. Gandhaka Indrajith

    Thanks for the subtitle

  9. rangika Kariyawasam

    නියමයි ආරියා. ෆට්ටම වැඩක් ආ... සබ දෙනකම් මග බලන් හිටියේ... ජය වේවා ....දිගටම දෙමු ආ..

  10. gihan perera

    නියමයි මචෝ...සුපිරි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  11. H_anuru

    Thank you bro

  12. TharakaWAS

    Subata Thanks saho...
    Jaya wewa...!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ranga11112

    thanks danushka saho....

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. Slimtex

    tnx bro..

  17. Su

    Thanks saho sub ekata.. :)

  18. Hemantha De Silva

    Thanks Dhanushka... Super...

  19. Madhura prasad

    බොහොම තුති බ්‍රො

  20. Aac3

    Thanks brooo.. thawa tamil malayalam film walata sub denna.. good luck

  21. Kaveeshdiyashan

    එලම සහෝදරයා

  22. Kulanjana Maduranga

    niyamai...subata thanks saho...

  23. NuwanK

    Thank u bro..

  24. kelumchathuranga

    THANKS

  25. krishanthakumara

    elaa

  26. N_R

    Thank You.

  27. thusithak91

    thx bro

  28. Lahiri

    thankz saho

  29. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  30. dinuka sudara

    thank you.....

  31. supun priyanath

    Very Very Thank you bro

  32. akash26

    very good.hodai

  33. Lalani Maduwanthi

    Thank you malliya

  34. nihalpujitha

    good sub

  35. D.Chamara

    bohoma sthuthi sahoooo jaya ....

  36. thusithak91

    thx for your hard working

  37. nish47

    ele bro

  38. Dinindu

    Thanks for the Sub

  39. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  40. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි ධනුෂ්ක සබ් එකට.ඉස්සරහටත් මලයාලම් ෆිලුම්වලටම සබ් දෙමු ✌

  41. chathurangi93

    sub1ta gdak thanks

  42. nish47

    thanks bro

  43. Athula

    Thanks ...

  44. MadhuBandara

    Thank You yaluwa

  45. nadeeraru

    Film 1ka download karrane kohomada ?

  46. Kavishna

    thnx bro..

  47. Kasun S. Jayalath

    බොහොම ස්තූතියි උපසි‍රැසියට...... ඔබට ජය...