Watch Trailer

Ultimate Avengers (2006) Sinhala Subtitles | ඇවෙන්ජර් ව්‍යාපෘතියේ මූලාරම්භය [සිංහල උපසිරැසි සමඟ]

ඇවෙන්ජර්ස් කිව්වාම නොදන්නෙ කවුද නේද දැං. ඔව් මේ වසරෙ තිරගතවෙලා විශාල සාර්ථකත්වයක් වගේම ඩොලර් බිලියන දෙක්කට වඩා උපයන්න සමත් වුන ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයත් එක්ක ගොඩක් අයගෙ අවධානය ඇවෙන්ජර්ස් දෙසට යොමු වුනා, ඒ වගේම එහි ඊලග දිග හැරුම ඇවෙන්ජර්ස් 4 එනකල් ඇගිලි ගැන ගැන ඉන්නවා. ඉතිං මේ කියන්න හදන්න…

ඇවෙන්ජර්ස් කිව්වාම නොදන්නෙ කවුද නේද දැං. ඔව් මේ වසරෙ තිරගතවෙලා විශාල සාර්ථකත්වයක් වගේම ඩොලර් බිලියන දෙක්කට වඩා උපයන්න සමත් වුන ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයත් එක්ක ගොඩක් අයගෙ අවධානය ඇවෙන්ජර්ස් දෙසට යොමු වුනා, ඒ වගේම එහි ඊලග දිග හැරුම ඇවෙන්ජර්ස් 4 එනකල් ඇගිලි ගැන ගැන ඉන්නවා. ඉතිං මේ කියන්න හදන්නෙ ඒ ගැන නෙවෙයි, මේ ලෑස්තිය Marvel Animated Features වල මුල්ම ඇනිමේෂන් මූවි එක උන 2006 දි තිරගත වුන Ultimate Avengers ගැන කියන්න. ඇත්තෙන්ම මේ වෙනුවෙන් බයිස්කෝප් අඩවියෙ මේ වෙනකොටත් ලිපියක් පලවෙලා තියෙනවා. හැබැයි ඒකට සිංහල උපසිරැසියක් තිබ්බෙ නැ. ඉතිං නිකන් නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක කරන්න කියලා අරගත්ත එක ඔන්න ඉවර කරලා අරගෙන ආවා.

ආයෙ අමුතුවෙන් මං ඇවෙන්ජර්ස්ලා ගැන කියන්න ඕන නෑනෙ, මොකද දැං එයාලා ගැන නොදන්න කෙනෙක් නැති තරම්. හැබැයි මේ ඇනිමේෂන් එකේ යන කතාව අපි ලයිව් ඇක්ෂන් ෆිල්ම් වලින් දැක්ක කතාවට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ වගේම ඇවෙන්ජර් ටීම් එක සුපුරුදු අයට වඩා ටිකක් වෙනස්. මොකද අපි දන්න ඇවෙන්ජර් ෆිල්ම් වල අයන් මෑන්, කැප්, බ්ලැක් විඩෝ, හල්ක්, හොව්ක් අයි, ඔය වගේ අයනෙ මුලින් හිටියෙ. හැබැයි Ultimate Avengers වල හොව්ක් අයි නම් දකින්න නැහෑ. ඒ වෙනුවට වාස්ප් සහා ඈන්ට් මෑන් තම්යි ඉන්නෙ. ඔයාලා ගොඩක් දෙනෙක් මේ වෙනකොට දන්නවනෙ ඈන්ට් මෑන් කියන්නෙ ස්කොට් ලන්ග් වගේමවාස්ප් කියන්නෙ හෝප් කියන දෙන්නා කියලා. ඒත් ඔයාලා අහලා ඇති මුල් කාලෙ ඈන්ට් මැන් විදිහටහිටියෙ හෑන්ක් පිම් බවත් වාස්ප් විදිහට හිටියෙ ජැනට් එහෙමත් නැත්නම් පිම්ගෙ නෝනා වබවත්. ඉතිං ජැනට් සහා හෑන්ක් තමයි අපිට Ultimate Avengers තුලින් වාස්ප් සහා ඈන්ට් මෑන් විදිහට දකින්න ලැබෙන්නෙ. ඒ වගේම අපි ලයිව් ඇක්ෂන් වලින් දැක්ක සමහර ඔරිජින් කතා මේකෙදි වෙනස් වෙනවා.

ගොඩක් අයනම් මේවා දැනටමත් බලලා ඇති, නොබලපු අයට පුළුවන් දැං සිංහල උපසිරැසි එක්කම බලන්න. ඒ වගේම Ultimate Avengers හි දෙවැනි කොටසකුත් තියනවා. බලන්න කලින් කියන්න එපැයි මේක 2D ඇනිමේෂන් එකක් හොදද. හැබැයි නියම සටනක් චිත්‍රපටය හුලින් දකින්න පුළුවන්. දැන් නම් මේ වගේ චිත්‍රපට මාවල්’ලා නිකුත් නොකරන එක ගැන සෑහෙන කණගාටුයි. එහෙනම් බලපු නොබලපු හැමෝටම බලන්න ආරාධනා කරන ගමන් මම නවතිනවා.

#Hail Marvel!

කලින් පළවූ ලිපිය.

ලොකු අය පොඩි අය ඔක්කොම ආසයිනෙ Marvel Comic වලට, Spider-man, Iron-man, Hulk ගැන වෙන වෙනම අදාල බයිස්කොප් බැලුව අය දන්නවා ඇති මේ වීරයො ඔක්කොම ඉන්නෙ ලෝකේ බේරගන්න කියලා. මම හැමදාම ඉතින් අරගෙන එන්නෙ ගොඩක් අයට මිස් වෙලා ඇති කියල හිතන imdb මීටරෙ අඩුවට රේට් වුන මැක්සා බයිස්කොප් නේ. මේකත් හැමදාම වගේම එහෙම එකක්. Captain America මගේ හොදම සුපිරි වීරයා වුනේ පොඩි කාලෙ ටීවි ගේම් එක ගහල. ගොඩක් අය Iron-man දන්නව වුනාට Captain America කියන්නෙ කවුද ඇහුවොත් දන්නෙ නෑනේ. ඒක නිසා Captain America වගේම තවත් ගොඩක් මාර්වෙල් වීරයෝ ඉන්න බයිස්කෝප් එකක් ඔයගොලන්ට දෙන්න හිතුවා.

Captain america (Steve Rogers), පවර්ස් අඩු වුනට ස්ට්ව් කියන්නෙ මාර්වල් එකේ පලවෙනි කැරට්ටුව, 1945 දි දෙවන ලෝකෙ යුද්ද කාලෙදි සුපර් සොල්ජර් කෙනෙක් විදියට හදන Captain america, ලෝකේ විනාස කරන්න ජර්මන්(නාසි) හමුදාව යවන රොකට් එකකට පැනල, උතුරු අත්ලන්ටික් සාගරේ අයිස් ග්ලැසියර වලට හිරවෙල ගොඩක් කල් ඉන්නවා. එත් 21 වන සතවර්ෂයේ ඇමරිකන් යුද්ධ හමුදාව මෙයාව සොයාගන්නවා. ඉතින් අයිස් වලට මිදිල හිටපු නිසා අබැද්දියකින් තොරව මෙයාට පණගන්න පුලුවන්කම ලැබෙනවා. ඒත් නැවත ලෝකෙ දකින ස්ට්ව්ට ලෝකේ ගොඩක් වෙනස් තැනක්. මොකද එයා ගොඩක් පරණ මිනිහෙක් නිසා..!!

21 වන සතවර්ෂයේදීත් ඒ වගේම ලෝකෙ විනාස කරන්න පිටසක්වල මිනිස්සු ගේමක් ගෙනියනවා. Captain America ප්‍රමුඛ අනිත් වීරයොවන Iron-man (Tony Stark), Hulk (Bruce Banner), Thor, Giant Man සෙට් එක එකතුවෙලා පිටසක්වල මිනිස්සුන්ගෙන් ලෝකය බේරගත්ත කතාවක් තමා මේ…

මේ බයිස්කෝප් එක 2D ඇනිමේෂන් එකක්, කොමික්ස් වලට කැමති අය අනිවා බලන්න ඕනෑ හොඳද. ආයෙත් ඉතින් මැක්සාම බයිස්කෝප් එකක්…!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,103 downloadsDownload Ultimate-Avengers-2006.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

5,103 downloadsDownload Subtitles33 KB

65 comments

  1. uda

    මරු මරු සහෝ, නියමයි,මාත් බලනවා. තැන්කූ

  2. leyland

    ziraaaaaa,, mamath bami

  3. radi

    mama hoya hoya hitapu film ekak thanx.

  4. radi

    link eke podi aulak wage neda?

  5. Rukshan

    MEWATA THAMA MAMA ASAMA.. NIYAMAI

  6. $uvin

    ahhh.. mewa thamai maath hoyanne... thanx..!!!

  7. Dilshan

    Thnx hode...

  8. ruwan

    ela ela apith banawa

  9. ලිට්ල් ජොන්

    moko me toons witharak

  10. වා.මු. නිලන්ත පියසිරි

    හෙෂාන්ට පින් සිදු වේවා. හැබැයි ඉතිං උප සිරැසි දුන්නා නම් තමයි වැඩි වැඩියෙන් පිං සිද්ධ වෙන්නේ.

  11. Anonymous

    Aiyo mama balala thiyenawane
    kamak ne
    thnxs dunnata

  12. chamila

    :(

  13. Sha

    Onna damma download wenna :) Thankzzzzzzzz :)

    1. tom_tho

      link please

  14. kala

    :( :( mama cartoon balanne. eth anith aya wenuwen thanx

  15. Akalanka Yapa

    thanxx

  16. Anonymous

    ela ela,,,maxxxxxaaaaa

  17. Udaya සාලින්ද

    thanks saho film ekata........

  18. Ramraj

    නියමයි.

  19. රොයිලි

    බොහොමත්ම ස්තුතියි හෙෂාන් සහෝ ලිපියට. හෙට අලුත්ම චිත්‍රපටියක් බලාපොරොත්තු වෙන්න.

  20. h

    කැප්ටන් ඇමරිකාගෙ කැරැට්ටුව ගැන කියන ෆිල්ම් එක මේ අවුරුද්දෙ එන්න නියමිතයි. ඒක බලන්න කලින් මේක බලමු... බෝම ස්තූතියි හේෂාන්...

  21. pula

    mama meka baluwa hoda film ekak
    thanks anyway

  22. tharu

    thanks sahooo..........

  23. man

    maha lokuwata kiyanawa sinhala subtite dannna polime inna kiyala...[.........]

    -----------
    [note]

    @man,
    It's useless to reply to you. I just edited your comment.

    [/note]

  24. sunanda

    tnx saho.onna apith bagaththa..........

  25. man

    man hugak adarei me site ekata.....
    ekai ...kiwwe...

    subtitle hugak dana taramata tamai..
    usersla kamati....hita ridunanaum
    sorry...wenna oni
    thanx

  26. Uraj Deemantha

    කාටූන් වලට ආසා උනත්, මේක 2D නිසා තමා අවුල ....!!

  27. විදුර ඉමේෂ්

    onna banooooooo

  28. Paani

    mama nam asa 3D walata, kamak naa ithin bamuko

  29. AL1717

    Ela Ne Onna Mamath Meka Banawa

    Thanks MAchan

    Jaya Wewaaa

  30. Viraj

    Thank you Bro

  31. D@sun

    Elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    ThanQ Wewaaaaaaaaaaaaaa !

  32. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  33. THE' Wolverine

    (Hulk vs Wolverine 2009)
    animation short film ekata sinhala sub denna puluwanda bro....? :)

  34. Sanju

    thank you .dan tama mama meka balanne. romba thnx again

  35. Thilankadissanayake

    ස්තූතියි සහෝ .Good luck !

  36. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  37. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ඇවෙන්ජර්ස් කිව්වොත් ඉතිං 3D,2D නෙමේ රූකඩ උනත් බලනවාමයි..
    බුදුසරණයි..ජය වේවා!!!

    1. Udara Damith Dissanayaka

      ekenma

  38. Thilankadissanayake

    ස්තූතියි සහෝ .

  39. Udara Damith Dissanayaka

    niyamayi

  40. ninini-3

    ස්තුතියි සබ් එකට.

  41. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  42. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දෙවෙනි කොටසටත් සබ් දෙමු....

  43. Sandeepmadushan

    Thanx saho..

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. ranga11112

    thanks lahiru bro

  46. Ayesh Prashan

    Thank You

  47. sasala

    thanks

  48. Kulanjana Maduranga

    subata thanks saho

  49. Waruna Ranasinghe

    Elama sahoo thanks ...sub ekata.

  50. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

Load more comments