Watch Trailer

Stung (2015) with Sinhala Subtitles | දෂ්ට කිරීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මාස 02 කට විතර පස්සෙ මම තවත් සබ් එකක් එක්ක ආපහු ආවා. පහුගිය ටිකේ වැඩ රාජකාරී අධික වුනු නිසා බයිස්කෝප් අඩවිය පැත්තෙ වත් එන්න පුළුවන් කමක් තිබ්බෙ නැහැ. එතකොට මගේ තිස් පස් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2015 වසරෙදි තිරගත වුනු Comedy, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල ර…

Stung (2015)

ඔන්න යාළුවනේ මාස 02 කට විතර පස්සෙ මම තවත් සබ් එකක් එක්ක ආපහු ආවා. පහුගිය ටිකේ වැඩ රාජකාරී අධික වුනු නිසා බයිස්කෝප් අඩවිය පැත්තෙ වත් එන්න පුළුවන් කමක් තිබ්බෙ නැහැ. එතකොට මගේ තිස් පස් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2015 වසරෙදි තිරගත වුනු Comedy, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 87 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Benni Diez නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Colin Firth නම් නළුවා. ඊට අමතරව තවත් විශිෂ්ඨ හොලිවුඩ් නළුවෙක් වන Lance Henriksen නම් නළුවත් මෙහි රඟපානවා. ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නෙ Jessica Cook නම් නිළියක්.

හැම දෙයක්ම පටන් ගන්නෙ ඈත පිටිසර පැරණි මන්දිරයක පැවැත්වෙන උද්‍යාන සාදයකින්. ඒ සාදයේ ආහාර පාන සපයන්නට එන්නෙ අපේ ප්‍රධාන චරිතය නමින් පෝල්? ආරාධිත අමුත්තන් ආවට පස්සෙ සාදය ඇරඹෙනවා. සාදය ආරම්භ වෙලා ටික වෙලාවකට පස්සෙ තමයි එතනට එක්තරා කණ්ඩායමක් අනාරාධිතවම කඩා වදින්නෙ. ඒ කවුද? එයාලා මොනවද කරන්නෙ? ඒවට පිළිතුරු හොයාගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Stung (2015) on IMDb

 

 

720 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

47EE04741A4452479B26FB00A07BB849B4C4F182 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,103 downloadsDownload Stung-2015.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vijith-asanka-new-e1454917669471.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

3,103 downloadsDownload Subtitles30 KB

21 comments

  1. Dil Ru

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    අද මම 1st ඈ

  2. Dil Ru

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    අද මම 1st ඈ.....

  3. නලින් පෙරේරා

    ස්තූතියි වේවා විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  4. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. me

    Thanks

  6. Lakshan Fernando

    Thank you

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. Rajitha

    Thanks machan......jayawewa.....!

  9. Tony T

    man kiyawala thiyana modama moda gobs short movie introduction review eka meka. " හැම දෙයක්ම පටන් ගන්නෙ ඈත පිටිසර පැරණි මන්දිරයක පැවැත්වෙන උද්‍යාන සාදයකින්. ඒ සාදයේ ආහාර පාන සපයන්නට එන්නෙ අපේ ප්‍රධාන චරිතය නමින් පෝල්? ආරාධිත අමුත්තන් ආවට පස්සෙ සාදය ඇරඹෙනවා. සාදය ආරම්භ වෙලා ටික වෙලාවකට පස්සෙ තමයි එතනට එක්තරා කණ්ඩායමක් අනාරාධිතවම කඩා වදින්නෙ. ඒ කවුද? එයාලා මොනවද කරන්නෙ? ඒවට පිළිතුරු හොයාගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා " oya kiya wasareda inne? anith aya liyala thiyana short introduction review tikak balala inna. me oya liyala thiyana bahu buthen movie eka gana kisima idea ekak ganna baha. oya mokak hari hadisiyakinda metika liwwe? :-/ thumbs down bro...

    1. එන්.විජිත අසංක

      අනිත් අය ලියල තියෙන introduction කියවලා ඒව කොපි කරන්න මට උවමනාවක් නැහැ. මේ මගේ ක්‍රමය. තමුන්ට කැමති නම් කියවන්න පුලුවන් බැරි නම් නිකන් ඉන්න පුලුවන්. බලකරලා නැහැනෙ. අනික තියෙන ඔක්කොම introduction එකේ කිව්වම අහවල් එකටද Movie එක බලන්නෙ. ඔබ වැනි එක් මෝඩයෙකුගෙ අදහසක් නිසා මං මගේ ක්‍රමය වෙනස් කරන්නෙ නැහැ. ඒ නිසා මීට පස්සෙ තමුන් මං කරන සබ් බාගන්නත් එපා. මගේ introduction කියවන්නත් එපා. ඔබ මෝඩයෙකු බව පැහැදිළි වන්නේ Movie එක ගැන idea එකක් ගන්න මගේ introduction එක විතරක් නෙවෙයි මේකෙ imdb එකයි, wikipedia එකයි, youtube එකයි links තුනම දීලා තියෙද්දි ඒවා නොබලා මට දොස් කියන එකෙන්.

    2. Nishon Jey

      Tony T යකෝ නිකන් දෙන දෙමළ පත්තරේ කැටයම් අකුරු අගුණ හොයන්නෙපා දෙන දේ නිකන් අරගෙන කටයි පුකයි වහගෙන පල.. උඹලා වගේ උන් නිසා තමයි මේකෙ සබ් කරන උන්ටත් සබ් කිරිල්ල එපා වෙන්නෙ..

    3. suneth

      ane hutho apei MB tika thoge ammage neweine. kathawa poddak dapan apita dowunlod karaganna hodaida nadda balanna. me paka dowunlod karala tharumak natham thoge ammada MB wala viyadama gewanne. paraya.

  10. D Chamara

    bohoma sthuthi sahooo

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Lahiru Amarathunga

    Tony T uba nam ane manda bn nikan sub ekak diila thiyeddith eka eka magul kiyawanawa
    tnxx bro sub ekata

  13. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…

  14. Indika_Priyadarsahana

    Thn Q :)

  15. රොයිලි

    බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. thilina

    randu wenna epa machanlaa, me web site ekatath hodha na eka.

  17. Nishon Jey

    සබ් එකට ගොඩක් තෑන්ක්ස් මචන් අර Tony T වගේ එකෙක් දෙන්නෙක් ඉන්නවා උඩු බුරන.. ඒවා ගනන් ගන්නෙපා සබ් 100 ක් 200 ක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා Bro..

  18. suneth

    movie eka gana kisima idea ekak ganna baha.