[box]මේ චිත්‍රපට මාලාවෙ දෙවැනි චිත්‍රපටය, කුන්ෆු සටන් කලාවෙ ඉතිහාසය පිලිබඳව ඔබ හමුවට ගෙන එනවා. ඔය කට්ටිය මේ චිත්‍රපටයෙ පසුබිම් කතාව පළවෙනි කොටස නැරඹීමෙන් දැනගන්න ඇති. දැන් කතාව පටන්ගන්නෙ ලූ චෑන් ගෙ විවාහ උත්සවේ එක්ක. එයාට චෙන් පවුලෙ යෑන්ග් කියන ගෑනු ලමයව විවාහකරගන්න වෙනවා. කුන්ෆු ඉගෙනගන්න පුලුවන් ත…
මේ චිත්‍රපට මාලාවෙ දෙවැනි චිත්‍රපටය, කුන්ෆු සටන් කලාවෙ ඉතිහාසය පිලිබඳව ඔබ හමුවට ගෙන එනවා. ඔය කට්ටිය මේ චිත්‍රපටයෙ පසුබිම් කතාව පළවෙනි කොටස නැරඹීමෙන් දැනගන්න ඇති. දැන් කතාව පටන්ගන්නෙ ලූ චෑන් ගෙ විවාහ උත්සවේ එක්ක. එයාට චෙන් පවුලෙ යෑන්ග් කියන ගෑනු ලමයව විවාහකරගන්න වෙනවා. කුන්ෆු ඉගෙනගන්න පුලුවන් තත්වෙක මේ ලූ චෑන් හිටියෙ නෑ. එයා හුඟක් මෝඩයි විදියට හැසිරෙන්නෙ. ඒ නිසාම අලුත් බිරිඳ මෙයාව ආශ්‍රය කරන්නෙ නෑ.
මෙතනදී කතා තේමාව තියෙන්නෙ ඇත්තටම යැන්ග් ගෙ අයියගෙ කතාව කියලා මට හිතෙන්නෙ. යැන්ග් ගෙ අයියා නැත්නම් සයි යැන්ග් පොඩි කාලෙ ඉඳලම කුන්ෆු ඉගෙනගන්න කැමැත්තක් තිබුනෙ නෑ. එයා කලේ යන්ත්‍ර වගේ දේවල් නිපදවන විද්‍යාව ගැන ඉගෙනගන්න එක. එහෙම ඉගෙන ගෙන එයා දිව්‍යලෝකෙ තටු කියලා හඳුන්වන ගුවන් යානා නිපදවනවා. කොහොමහරි තාත්තා මේ දේවල් වලට කැමති නැති නිසා සයි යෑන්ග් පොඩිකාලෙම ගෙදරින් තරහා වෙලා යනවා. අවුරුදු 20කට පස්සෙ මෙයා ආපහු එනවා. හරියටම යැන්ග් විවාහෙ වෙනුවෙන්ම එනවා. ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා කතාව බලල තේරුම් ගන්න පුලුවන්.
මේ අතරතුරේ චීනය පාලනය කරපු සහකාර ආණ්ඩුකාරතුමා චෙන් ගම තුරන් කරන්න කුමන්ත්‍රනයක් දියත් කරවනවා. ඔහු චෙන් ගමේ ඉන්න කැරලිකරුවන් බව පෙන්වලා වාසි තකා මේ ගමට පහර දෙන්න උත්සාහකරනවා. ඉතින් අපි බලමු ලූ චෑන්ට කුන්ෆු ඉගෙනගන්න පුලුවන් වේවිද, චෙන් පවුලෙ තියෙන අනාවැකි සීනුවෙ අනාවැකිය ඇත්ත වෙලා ගම විනාශ වේවිද කියලා.
440 MB කොපිය මෙතනින් බාගන්න e8a1d26f2aeff70bdf5238a9dacbfa15c1381688 700 MB කොපිය මෙතනින් බාගන්න f38817f1b5cbe023aef8038355a721be8c375a96 1.2 GB කොපිය මෙතනින් බාගන්න 0aa7029e21a249bce3d2995c5f11220069239353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,657 downloadsDownload Tai.Chi_.Hero_.2012.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
46 comments
naleen
උදාර
අඩේ මේක දෙනකම් උන්නේ පළමු එක පහර මේක අනිවා බලන්න ඕනේ.
amilatk
jaya wewa!!!!
tharanga
පට්ට පට්ට කුන්ෆු නම් අනිවා බැලිල්ලක් තමා.. ජය! දිගටම සබ් දෙන්න
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
lasidu
බොහොම පින් මේකට සබ් දුන්න එකට. ජය !!!!!!!!
wow
wow... maru :D
upali
ela ela ela ela ela
shann
ලොවෙත් නෑ මැක්සා මචෝ
ganidu
නියමයි සහෝ තවත් හොද ෆිල්ම්ස් සබ් දාලා ගේන්න :) ජය!
ositha
meyka patta film aka txxx
Bandula
තෑන්ක්ස් සහෝට
zumo man
elazzzz thnxzzzz
naleen
bohoma pin sahota :)
elakiri
එලම කිරි කොල්ලෝ පට්ට වැඩක්.!!!!
S H E N A L
THANKZZZZZZZZZZZZZZZZZZZZ.......MACHOOOOOOOOOOOOOO
kalinga
මාත් බාන්න ඕනේ පළමු එක නම් බැලුවා. Thanks !
quik
thanks
Fernando
digatama sub denna labeywa
malinga
meka deka neda, enakan balana hitye, ela ela tnx
Dharshana
Thanks..
දිනිඳු සම්පත්
මට පලවෙනි එක බලන්න උනෙත් නෑ බං. මේ දෙන හැටියට කොහෙද ඉතිං වෙලාවක්? කමක් නෑ.. මේකත් බාගෙන තියාගන්නවා වයසට යන්න කලින් හරි බලන්න.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
murad
thanks bro
“චූටී මල්ලි”
අප්පද බොල මේකෙ 2 කුත් ආවාද?
දන්නෙත් අදයි
එල එල
තව දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය..........uda
දිනිදුට වුණු දේමයි මටත් බලනවා තියා ගන්ඩ වුණෙත් නෑ තව. දැන්නම් දෙකම ගන්නවා. දන්නෙත් දැන් මේ දෙක එකම කතාවෙ කොටස් දෙකක් බව :P
නියමි සහෝ, පිස්සු හැදෙන පිස්සු කතාවක් පාටයි. බලලම බලමුකෝ ඒ ගැන. ස්තුතියයි ජයයි වේවා!
දිදුල Kd සිල්වා
මේකට ඔයා සබ් එක දාපු එක නම් ලොකු දෙයක්.. මට කරගන්න වෙලාවක් නැතුව හිටියෙ.. බොහොම ස්තූතියි යාලුවා.. ඔයාගෙ සබ් එකත් එක්කම චිත්‍රපටය බලනව.. ජය වේවා෴
නවීන් ලක්ෂිත
thanks saho mekath denakm unne.....
dev
ela ela...
kiwwa wagema dewani kotasat dunna neda...
bohoma stuti saho... .නලින්
එළ එළ උවිදු සහෝ
ජය වේවා
mudiya / මුදියා
මාර ෆිල්ම් එකක්නෙ උවිඳු දීල තියෙන්නෙ.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
mudiya / මුදියා
අඩේ මේ අරකෙ දෙවෙනි එකනෙ.දැන්නෙ මතක් වුනේ.නියමයි හොඳේ.
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
dhanushka
ස්තුතියි!!!!!!!!!!!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........
රොයිලි
බොහොම ස්තූතියි උවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dimuthu තරංග ඉලුක්කුඹුර
එල එල, නියමයි,ඔන්න මමත් ගත්තා.ජයවේවා.
bee
nice tnx 4 ths film
sksa
ela ela !!!!!!!!!!
Chanaka
thanks machan....
රාම් රාජ්
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍shanaka
Uthama Puthiran (2010)tamil film ake sinhala sub aka denna baida patta fim aka aka.
rasiya
patta film eka mchang...thnks
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)harsha
bohoma stuthi yaluwa oyala netnam film balal hamarai... thanks
malith
Ela elaz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnxxxxxxx machan 1st aka balala meyka anakm unne