2011 ජනවාරි 01 පළවූ ලිපිය….. මම ඇත්තටම පුදුම වෙනව මේ ෆිල්ම් එක බයිස්කෝප් සහෝදරයන්ට අමතක වීම ගැන. ඒ නිසා මම මගේ දෙවෙනි ලිපිය වශයෙන් මේක පළ කරනවා. සමහරවිට ඒගොල්ලන්ගේ කාර්යබහුලත්වය නිසා අමතකවීම පුදුමයකුත් නෑ.. කතාව දෙසට හැරුනොත් සැබවින්ම මිනිස්කම කියන්නේ කුමකටද යන්න කියාදෙන චිත්‍රපටියක්. දකුණු අප්‍රික…

2011 ජනවාරි 01 පළවූ ලිපිය…..
මම ඇත්තටම පුදුම වෙනව මේ ෆිල්ම් එක බයිස්කෝප් සහෝදරයන්ට අමතක වීම ගැන. ඒ නිසා මම මගේ දෙවෙනි ලිපිය වශයෙන් මේක පළ කරනවා. සමහරවිට ඒගොල්ලන්ගේ කාර්යබහුලත්වය නිසා අමතකවීම පුදුමයකුත් නෑ..
කතාව දෙසට හැරුනොත් සැබවින්ම මිනිස්කම කියන්නේ කුමකටද යන්න කියාදෙන චිත්‍රපටියක්. දකුණු අප්‍රිකාවේ එක්තරා ප්‍රදේශයක වෙනත් ආගම් අදහන සියලුම මිනිස්සුන්ව නයිජීරියානු හමුදාවක් විසින් ඉතා කෲර අන්දමින් මරා දමනු ලබනවා. මෙවැනි කාලවකවානුවක අමෙරිකාවේ වෛද්‍යවරියක් (Monica Bellucci) ස්වකැමැත්තෙන්ම පීඩා විඳින මොවුන්ට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වෙනවා. නමුත් මෙම වෛද්‍යවරිය බේරාගන්න සොල්දාදුවන් හයදෙනෙක්ගෙන් යුක්ත කන්ඩායමක් අමෙරිකාවෙන් පිටත් කර හරිනු ලබනවා. මෙම කන්ඩායමේ නායක චරිතයට පණ පොවන්නේ සුපිරි නළු Bruce Willis විසිනුයි. සත්‍ය කතාවක් ඇසුරින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපට්යට සිංහල උපසිරසි නොදැම්මේ සරල ඉංග්‍රීසි දෙබස් ඇති නිසා. imdb raitings වලින් 6.4/10ක් ඇති මේ චිත්‍රපටිය සැබවින්ම ඉතා හැඟුම්බර එකක්. ආ…..අමතක වෙන්න ඉස්සෙල්ල කියන්න ඕන මෙහි පසුබිම් සංගීතය ඉතාම ලස්සනයි. සංගීත වැඩකරු Hanz Zimmer.
අප්‍රිකානුවන් නිදහස කෙතරම් අගය කරනවද යන්න මෙතුළින් මනාව පැහැදිලි වෙනවා. ඉතින් අමෙරිකානු වෛද්‍යවරිය බේරාගැනීමට මොවුන් ආදරය,සෙනෙහස,කරුණාව තුළින් කරන අරගලය අපිත් බලමුද? ඔබට චිත්‍රපට්ය අවසානයේදි කඳුලක් නැගේව්!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය එන්රිකෝ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
18,096 downloadsDownload Tears.of_.the_.Sun_.2003.baiscopelk.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
117 comments
Tharindudoo
chamath
i wish u a mery happy new yr friends.me aluth awurudeth api hamadamath baiscope sinhala thulama pamani.hoda films tikka dei kiyala aluth awurudde bala poroththu wenawa ,ela thanks saho
prab
ෂෝක් අනේ.දිගටම දෙන්නකො ඒ විදියෙ ඒවා.
Waruna WSMC
Happy New Year 4 all Of U,
Thanks!විකියා
සුභම සුභ නව වසරක් වේවා....!
මේක මැක්සා අනිවා බලන්න...සුපිරි මෙහෙයුමක් තියෙන්නේ.
sachintha rukshan
wish you a hay new year bro!
THX a lot 4 this great moviesandaru
happy new year baiscope setekatama. thanka sahooooo jaya wewa.
දමිත්
සුභ නව වසරක් වේවා බයිස්කෝප් අඩවියටත්...වැඩි වැඩියෙන් 2011 වසරේදී ෆිල්ම්ස් දාන්න ලැබේවා..
Ramraj
නියම ෆිල්ම් එකක්. මම බලලා තියෙනවා. මේක දකුණු අප්‍රිකාව නෙවේ බටහිර අප්‍රිකාවේ නයිජීරියාවේ කථාවක්. ඇත්තටම අන්තිමට ඇඩෙනවා. මම මේ ෆිල්ම් එකෙන් පස්සේ නැවත යුධ කතා බලුවේ නෑ. මට ඒතරම් දුක හිතුනා.
casper prathap
anyway thnx 4 the new film,labuwa uw nawa warshaya yahapath warshayak wewa
Prasanna
Happy new year bro's.
Awrudde 1weni lipiya action film ekak ela saho
Dushan
hehehehe Pasta saho awurudde mulinma ehenam patta baiscope ekak dunna..........
e wagema suba aluth awuruddak baiscope eke siyalu denatama.......
idd
Happy new year
ashan kandy
mn meka baluwa macho.. patta film eka .. nobalapu hamoma balanna.. aniwa balanna..
ashan kandy
ඔබ සැමට ලබන්නාවූ 2011 වසර සියලුම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක්ම වේවා...!
Anonymous
සැමට සුබ නව වසරක් වේවා................
ටිකක් අමුතු එකක් වගේ...
.බාලම බලමුකෝ.....torrent yaka
sinhala sub nethuwa films kisi wedak nehe..biaskope dennam owl ma thamai.
Lakshan
ow ow sinhala sub nathiwanam kisi wadak na .
nayana
Happy New Year!
Praසන්ள
බයිස්කෝප් කණ්ඩායමට සුබම සුබ නව වසරක් වේවා.!!
sujja
subama suba nawawasarak weewa hemotama. wedi wediyen film balanna lebeewa kiyala prarthana karanawa..
Akalanka Yapa
ලැබුවාවූ 2011 නව වසර ඔබ සියළු දෙනාගේ සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා!
Udaya සාලින්ද
බයිස්කෝප් කණ්ඩායමට සුබම සුබ නව වසරක් වේවා.!! අලුත් අවුරුද්දේ ඔන්න බැවා...........
Tharindu Chat
එල එල බයිස්කෝප් එක ආයෙ වැඩ අල්ලලා!!!!!!!!!
මං ආසම නලුවෙක්ගෙ මැක්සාම ෆිල්ම් එකක්...
ජයවේවා!!!
නිලන්ත
බයිස්කෝප් විබ පල බලන, හදන, කරගෙන යන සැමෝටම 2011 නව වසර සුබ වේවා.
චින්තක
ඔන්න හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..
mudiya
hamotama subaaaaaaaaaaaaama suba nawa wasarak wewa."baiscope sinhalen" hemadaama apith ekka inda puluwankama lebewa kiyala man prarthana karanawa.aluthma aluth film me awruddeth danda honde!!!!!!!!!!!!!!
Roshan
Comment walin nam penne hodai wage eka nisa onna mamath banawa.....
kawru hari dannawada torrefic.com kiyana site eken film bana hati :)
රොබින්හුඩ්
ලැබුවාවූ 2011 නව වසර බයිස්කෝප් පිරිවර ඇතුලු ලෝකවාසි සැමට බයිස්කෝප් උතුරා යන සුභ නව වසරක් වේවා!!!
බොහොම ස්තූතියි සහෝ...Asitha
thnx එන්රිකෝ sahoo...
n wish u guyz "Happy New Year........"Hemal
thanks !!!
HAPPY NEW YEAR !!!!
ගිශාන්
2011 නව වසර, සියලු බලාපොරොත්තු ඉටුවන (,බයිස්කෝප් එකෙන් හැමදාම ෆිල්ම් දෙන) හැමෝටම සුබම සුබ නව වසරක් වේවා !!!...
බණ්ඩාර
සුභම සුභ නව වසරක් වේවා හැමදෙනාටම.
ස්තූතියි යාලු එල චිත්‍රපටයක් දුන්නාට. :)
Tharindu
HAPPY NEW YEAR!!!
It's real nice movie...Tharindu Sasalanka
:) සුභම සුභ නව වසරක් වේවා :)
sandaru
thanks sahoo jaya wewa
Enri
ප්‍රතිචාර දක්වපු නොදක්වපු සියලුම සහෝදර සහෝදරයින්ට බොහොම ස්තූතියි. ලැබුවාවූ නව වසර අපේ බයිස්කෝප් කණ්ඩායමටත් අපේ පාඨකයින්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියලු පැතුම් ඉටුවෙන නව වසරක්ම වේවා! :-)
Tharindur
Wish you a happy new year!!!
Niyama film kekak yaluwa thanksටොරෙන්ට් යකා
ලැබුවාවූ නව වසර අපේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියලු පැතුම් ඉටුවෙන නව වසරක්ම වේවා!
gayan b.s.
KO sinhala sub den nedda. 25 wenidain passe sinhala sub nethiwa films witharak denne mokak hari upset ekak gihillada kastiyata. Roily....mokada sadda neththe..!!!!
Nirmal
Review eke hatiyatai comments walinui penne nam meka maxxa movie ekak wage......
anika inneth Bruce Wills hinda aniwa maxxa athi kiyala hitenawa!!~;:~I wish a very happy and a prosperous new year for the Baiscope crew and all of my friends n for da whole world!!~~~~~
Anonymous
සැමට සුබ නව වසරක් වේවා!
shiwantha
Happy New Year 4 all
AL1717
Niyama Movie Ekak Meka mama 2003 Walama Beluwa Supiri Move Ekak. Newatha remaind Kala ekata thanks
Jaya Wewaa
sachiya
maxxa film 1k !!!
Bandula Withanage
Thank you very much
ඉන්දික ජයතිලක
මම මේක කලින් බලලා තියෙනවා...maxxa film එක
මේක බලලා moral up වෙනවා අනිවා....army එකට යන්න ආසහිතෙනවා....මට උන දේ මම කියන්නේ....සිරා..kalana
පරණ උනත් නියම ෆිල්ම් එකක්.මම නම් මේක බලල ගොඩක් කල්.එත් ආයිත් බලන්න හිතෙනව..........,
handa
1 dunna 2 na
dila
Wish all da guys in Baiscope a ''Joyful newyear'' & hope you'll continue da gud work.
BTW thnx Enriko Bro.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Happy New Year & May All Your Dreams Come True!
Thanxxx For the Movie,,
නිහෑඩියාවකින් පසු නෑවත වෑඩේට බහිමු නේද..........