කොහොදම යාළුවනේ.ඔන්න ඉතින් මාසෙක විතර නිහැඩියාවකට පස්සෙ මම ආයෙත් ආවා සුපුරුදු පරිදි animation movie එකක් අරන්.මේක අපි කවුරුත් ආස කරන TMNT එහෙමත් නැත්තම් Teenage Mutant Ninja Turtles 2007 වසරෙදි නිකුත් වුන චිත්‍රපටිය. මේකෙ අළුත්ම film එකත් ඔන්න අගෝස්තු මාසෙ එන්න නියමිතයි. මේකෙ IMDb අගය 6.4/10 ක් ලබාග…
කොහොදම යාළුවනේ.ඔන්න ඉතින් මාසෙක විතර නිහැඩියාවකට පස්සෙ මම ආයෙත් ආවා සුපුරුදු පරිදි animation movie එකක් අරන්.මේක අපි කවුරුත් ආස කරන TMNT එහෙමත් නැත්තම් Teenage Mutant Ninja Turtles 2007 වසරෙදි නිකුත් වුන චිත්‍රපටිය. මේකෙ අළුත්ම film එකත් ඔන්න අගෝස්තු මාසෙ එන්න නියමිතයි. මේකෙ IMDb අගය 6.4/10 ක් ලබාගෙන තියනවා.
මේ film එක නම් ගොඩක් යාළුවො බලලා ඇති. ඒත් ආයෙත් බලන්නකො සිංහල උපසිරසි එක්කම. කතාවත් පොඩ්ඩක් විතර කියන්නම්කො. අපේ ඉබි නින්ජලා හතර දෙනාව ඔයගොල්ලො දන්නවනෙ. ලියෝ,ඩොනී,රැෆ් සහ මයිකි. මෙයාලාගෙන වැඩිමල්ම සහෝදරයා තමයි ලියෝ. ලියෝ පුහුණුවීමකට ගිහින් ගෙදර එන්නෙ නැතුව එහෙම නතර වෙලා ඉතින් ඒ නිසා අපේ යාළුවන්ගෙ වික්‍රමාන්විත වැඩ ඔක්කොම ඇණහිටලා. රැෆ් ඉන්නෙ මේකට හරි තරහෙන්. කොහොම හරි ඒප්‍රිල්ට ලියෝව මුණගැහෙනවා. ඒප්‍රිල් ගෙදර ගැන කියන කතා අහලා ලියෝ ආපහු ගෙදර එනවා. ලියෝ ආපහු ගෙදර ආවම අනික් සහෝදරයො එයාව මොන විදියට පිළිගනීද එයාලට ඉස්සර වගේම ආයෙත් වික්‍රමාන්විත වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්නකො. බයිස්කෝප් අඩවියෙන් වගේම මූණූ පොතෙනුත් අදහස් දක්වන හැම යාළුවෙක්ටම ගොඩක් ස්තූතියි. ඔයාලගෙ අදහස් තමයි අපිව දිරිගන්වන්නෙ තව තව උපසිරසි කරන්න. එහෙනම් තවත් මේ වගේම ලස්සන film එකකින් ආයෙත් මුණගැහෙමු.
504A793C010B3BF837789FC587B0012A91200413 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,984 downloadsDownload Teenage-Mutant-Ninja-Turtles-2007.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
46 comments
GhosT-FaceR
Saman Prasad ( Black Panther )
නියමයි කාටූන් අක්කියෝ...... ඔන්න බෑවා....
Kulanjana Maduranga
niyama animation film1k genath.....elazzzzzzzzzzz...subata thanks NIRMANI sis.digatama sub denn.jaya wewa..................
Roshan Tharanga
good job..digatama sub denn. best of luck!!
Keshan Wasala
මේක ඒ කාලේ බැලුවා මතකයි.. ආපහු බලනවා :D ගොඩක් ස්තුතියි කාටුන් අක්කි...
Amila Jayasena
මේක නියම සලරැවක්. මේකේ අලුත් එකත් එන නිසා අනිවා බා ගන්නවා. සබ් එකට ගොබක් ස්තූතියි.
Tharindu Perera
elazzzz ahh...
meka nam baluva vage mathakai..
eth dan mathaka naha vagee....
ayeth balanna bagannava ehenam..
thanks akka sub ekatahh.....Ayesh
ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එකට සබ් දුන්නට.. ගොඩක් කල් ඉඳන් ෆිල්ම් එක තිබ්බත් නොබල හිටියෙ සබ් නැති නිසා.. දැන් බලන්න පුලුවන්..
Gayan
ela , patta, supiri, Zira, Maxa...
නලින්
ස්තුතියි නිර්මාණි
මෙක නම් ඉස්සර බැලුවත් ඔන්න ආයිත් බලන්න ඕනේ සිංහල සබත් එක්ක.
ජය වේවා!
M.Umar
Machn thnk you veryyyyyyyyyyyyy much bn.......
ey kiwvoth meke sinhala sub enakam mama masa ganak thisse balagena hitiya, ey ada udeth evilla beluwa vasanavata sub eka dala...thank you bn
Deshan
සබ් එකට තෑන්ක්ස්
වරුණ රංගජිත් (වරූ)
ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එකට සබ් දුන්නට.
ස්තුතියි නිර්මාණිLakmal
Thanks Nirmani
jayani
Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuu :)
“චූටී මල්ලි”
පහුගිය ටිකේ කාටුන් ෆිල්ම්ස් වලට වෙන අය අතින්
සබ්ස් වැටෙනකොට ඔයාව මතක් උනෙ නැතුවමත්
නෙමෙයි ඉතින් ඈ....... :D
මේකෙ ඇනිමේශන් වගෙ ෆිල්ම් එකක්
එනවා නේ මේ අවුරුද්දේ
එලස්
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. හැබෑට පහුගිය ටිකේ කොහෙද ගිහින් උන්නේ? ජය෴෴ :P :P
Ruchira
thanks..........
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි නිර්මාණි :D ජය
sampath
Sabata thuthi..............
widuranga
thanx sisterrrrrrrrrrrrrrrrrrrrrr
Niluka
bami
thanksDarshana
Mekata sub dipu ekatanam pin sidda wenawa..
thanks..Saketha Pulasthi
මේකේ තවත් Film වගයක් තියෙනවනේ. ඒවටත් ඉක්මනටම දෙමු.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)anjana
ELEMENTARY season 2 tv show 1 sub karala dennako. loku udauwak ... oyage sub nam patta... thank you...
ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මෝ කාලෙකින් අපේ කාටුන් අක්කා ෆිලුමක් ගෙනත්
ඔන්න ගත්තා, රොයිලි අයියා ඇහුවත් වගේ කොහෙද
අතුරුදහන් වෙලා උන්නේ පහුගිය ටිකේ ..සබට තුති,..ජය =Dsachin
elementry 2 sub dennako , mama torrent eka download kara eth open wen na , km player stuck wenawa
Kasun
PAttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa Mama Oyata Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak Kematiiiiiiiiiiiiiiiii Katun Akkeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
earnga pathirage
ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma
Aditha Praween
නියමයි කාටුන් අක්කියෝ
දිගටම සබ් දෙන්න .
කාලෙකින් සබක් කරලා තියෙන්නේ .
සුභ පතනවා !
:Dkasun
mchn සබ down karata weda nene hadala dapanko
Hirushan
niyamai mama kamathima kathun ekak sub dunnata thanks aaaaaaa
රවිඳු නිපුන්
aye parak sub ekkama balanawa..
thanks sub ekata akke.!!!amalka
ela ela patta.....:)
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Sanjaya
Bohoma Pin Saho.....
පමෝද
නියම Film එක අක්කේ ස්තුතියි
tharindu
thank you very much
Ama
බොහොම ස්තූතියි!!!
R.Sheshan
Topeeeeeeeeeeeeeeeeeeeeeeeeeee Top Akkiyoooooooooooooo
Onna ehenang Mamath Bagaththa.Sab 1ta ThanksAmalka
පට්ටම ඇනිමේෂන් එකක්
තැන්ක්ස් සබටHashan M. Priyadarshana
Thanks broo
Lahiru Lakshan
thanks sis..
Anonymous
thanku bro
Anonymous
thanku sis
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Teenage Mutant Ninja Turtles (2007) | අපි රජ ඉබ්බෝ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/teenage-mutant-ninja-turtles-2007.jpg)

fatta ne
me genath thiyenne ela film ekak
thanks for suv