Watch Trailer

Rio 2 (2014) | ඇමේසන් වනය බලා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට. කුඩා ළමුන් වෙනුවෙන් හදලා තිබුනත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වෙච්ච Rio චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි මම අද අරන් ආවේ. කුඩා කාලයේ ඉදලම නගරයේ හැදිච්ච මැකාව් වර්ගයට අයත් කුරුල්ලේක් පදනම් කරගනිමින් නිර්මානය කරපු මෙම චිත්‍ර පටියේ දෙවෙැනි කොටසේදී නගරයේ හැදිලා වැඩිච්ච ඒ කුරුල්ලා කැලෑව…

Rio 2

ආයුබොවන් සියලුම දෙනාට. කුඩා ළමුන් වෙනුවෙන් හදලා තිබුනත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වෙච්ච Rio චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි මම අද අරන් ආවේ. 

කුඩා කාලයේ ඉදලම නගරයේ හැදිච්ච මැකාව් වර්ගයට අයත් කුරුල්ලේක් පදනම් කරගනිමින් නිර්මානය කරපු මෙම චිත්‍ර පටියේ දෙවෙැනි කොටසේදී නගරයේ හැදිලා වැඩිච්ච ඒ කුරුල්ලා කැලෑවට අනුවර්ථනය වෙන්න පුලුවන්ද කියන එක ගැන කතා කරනවා. හොද ලස්සන වර්ණවත් කතාවක් විදියට දිගඇරලා තියෙනවා. 

මේ කතාව IMDB ශ්‍රේනිගත කිරීම් අනුව 6.7ලබා ගෙන තියෙන ඇනිමේෂන් වර්ගයේ චිත්‍රපටියක් වෙන මෙයට හඩ කැවීමනේ ජෙසී අයිස්බර්ග්, රිචෙල් ක්‍රෝ වගේ අය සහභාගී වෙනවා. ඇනිමේශන් බලන අය අනිවාර්යෙන්ම බැලිය යුතු චිත්‍රපටියක් කියලා කියන ගමන් හැමෝටම බලන්න ආරධනා කරනවා. 

Rio 2 (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

708DBE66776A5324640165F2BCD1F3305578CF96

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

8950E801FCA58E1D1CA4F0B6C6B9CB9899D8752E

1.63 GB (BR) කොපිය මෙතනින් බාගන්න

6316BFEAA8AF02F917A66FB34333ED5300440D35 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

22,944 downloadsDownload Rio-2-2014-BR.zip145 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

22,944 downloadsDownload Subtitles145 KB

116 comments

  1. Naveen Randika

    ස්තූතියි උපසි‍රැසියට.
    ජයවේවා !

    1. Rasika

      thanx yalu.. sub ekata.. mam nm download karagaththe me site eken oyalath try karala balanna qulity hodai..

  2. (czRGsl)

    pattaaaaaaaa... mama balagena hitiye meeka denakan. thanxxxxxxxxxxxxxxxxx

  3. Ashan ravihansa

    ela ayya thankz

  4. Tharindu Perera

    elazzzz ahhh............
    animation vadiya balanne naaa...
    meka nam balannama hitiyee....
    thanks machann sub ekatahhh........
    danma banava mekaa...

  5. Sanjaya

    Thanks..

  6. Ashain

    maru maru aah..thnx for the sub buddy

  7. Saman Prasad ( Black Panther )

    අඩේ එලනේ......... මේකෙ බ්ලූරේ එක නැද්ද තවම ඇවිල්ලා.....

  8. achintha

    පට්ට පට....සුපිරියි කොල්ලෝ

  9. නාරං

    sub එකට thanks machan, waiting for 720P Yifi , Xvid is not good Quality

  10. Sureni Athurugiri

    thanx bro and sis

  11. Asela

    thankz

  12. Gayan

    Ela.!

  13. Niranjan

    එනකම් මග බලාගන හිටපු ෆිල්ම් එකක්
    තැන්කු වේවා

  14. iduwara

    Patta Aha.. mama me dan oyalage kenekgen sub eka illuwa witharai .... jaya wewa...

  15. haritha

    than x meke sube aka dunnata...

  16. jack

    ස්තුතියි යාලුවා.....
    අනිවා බානවා.

  17. Tharu

    bluray awama gnwa ane. thnks sub walta..

  18. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    සබට තුති,,,ඒත් ඉතින් මෙහෙම කොපියක් බලන්න හිතෙන්නේ නැහැ.මෙච්චර කලක් හිටිය එකේ හොඳ කොපියක් එනකම්ම ඉන්නවා.

  19. dinidu madushanka

    ela ela saho meka enakam hitiye jaya wewa

  20. Nalindu

    HD copy yak danawada

  21. නලින්

    ස්තුතියි අංජන හා ක්‍රිෂාන්ති දෙන්නටම මේ ලස්සන කතාව අපිට ගෙනාවට

    ජය වේවා!

  22. Neranji Sulakkana

    මම සාමාන්‍ය වශයෙන් ඇනිමේෂන් බලනවා අඩුයි. ඒත් මේක බලනවා.

  23. Avishka N Du Plesis

    super... Ela kiri

  24. thilan

    thanks wewa bagena unne sinhala sub denakan thanks thanks !!!!!!!!!

  25. Sam

    thnksss..mekata sub denakn hitiyeee...thnkss agin...

  26. වරුණ රංගජිත් (වරූ)

    ස්තුතියි
    ජය වේවා!

  27. jayanandana

    thx machan

  28. Lakmal

    ela ela machan thanks

  29. Mihiraj

    Thanks Both of You, නියමයි නියමයි,

  30. Amil

    සුපිරියි ඇ...
    මේක දෙනකම් බලා සිටියේ...
    සබට බොහෝම ස්තුතියි...

  31. “චූටී මල්ලි”

    මේක ඉතින් බලන්න YIFI කොපිය එනකම් ඉන්න වෙනවා
    මටනම්
    අනිවා ඒකටත් සබ් 1 අප්ඩේට් කරන්න
    සබට තුති
    ඔබට ජය...........

    1. Saman Prasad ( Black Panther )

      චූටි මල්ලියෝ, ඔයත් YIFI ද. නියමා..........යි. මාත් YIFI තමා

  32. me

    Thanks

  33. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. BR ආවහමම බාන්න හිතුනා. එතකොටත් ආපහු එකක් දාන්නම්කෝ. ජය෴෴ :P :P

  34. kasun

    Thankzz mcho :D

  35. Nimesh

    බ්ලූරේ එක නැද්ද

  36. shiransri

    තැන්ක්ස් සහෝ අපි ඇනිමේෂන් වලට පට්ට කැමතියි,

    මේක සුපිරි.

    වෙලාවක් තියෙනවා නම් තව එකක් දෙන්ඩ,තැන්ක්ස්

  37. Mahesh

    sub ekata thanx

  38. Ranga Madushanka

    thanks bro...

  39. sahan

    thank u kollo...

  40. Darshana

    Sub ekata thanks...
    good luck..

  41. shani

    thanks

  42. sanjaya

    Thanks machan.

  43. හර්ෂ ලහිරු

    සුප්පා මේක මම ඩවුන් වෙන්න දාලා තිබ්බේ :D
    සබට බොහොම ස්තුතියි :D ජය

  44. sampath

    Thanks Dennatama............

  45. inoka perera

    මේක දාපු එකට නම් ගොඩක් ස්තුතියි

  46. rajika

    thanx dr mamath gaththa all da bst

  47. Niluka

    DVD or BR update kalama bami
    Thanks

  48. Saketha Pulasthi

    පට්ට

  49. Chami

    Thanks...

  50. Sachith

    thanx for the sub..........

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.