Watch Trailer

Tere Naal Love Ho Gaya (2012) | ඔබත් සමග ආදරයෙන්. [සිංහල උපසිරැසි සමඟ]

කොමඩි චිත්‍රපටි ගණයට ඇතුළත් කරන්න පුළුවන්, 2012 පෙබරවාරි 12 තිරගත වුණ මන්දීර් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරපු Tere Naal Love Ho Gaya චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටියක්. ඉන්දියන් රුපියල් මිලියන 80 ක පිරිවැයක් දරපු මේ චිත්‍රපටියේ ආදායම මිලියන 481.8 ක්. රිටෙෂ් දේශ්මුක් සහ ගෙනෙලියා දේශ්මුක්…

Tere Naal Love Ho Gaya (2012)
කොමඩි චිත්‍රපටි ගණයට ඇතුළත් කරන්න පුළුවන්, 2012 පෙබරවාරි 12 තිරගත වුණ මන්දීර් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරපු Tere Naal Love Ho Gaya චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටියක්. ඉන්දියන් රුපියල් මිලියන 80 ක පිරිවැයක් දරපු මේ චිත්‍රපටියේ ආදායම මිලියන 481.8 ක්. රිටෙෂ් දේශ්මුක් සහ ගෙනෙලියා දේශ්මුක් ප්‍රධාන රංගනයෙන් මේ චිත්‍රපටියේ දායක වෙනවා.

දැන් කතාව දිහාට හැරෙමුකෝ. පැහැර ගැනීමක් වටා තමයි මෙම චිත්‍රපටිය දුවන්නේ. පැහැර ගැනීමක් කිවුවට තමන් විසින්ම තමාවම පැහැර ගැනීමක් තමයි කතාවේ සිද්ධ වෙන්නේ. පැහැර ගත්ත අයව තවත් පාරක් වෙන කට්ටියක් ආයෙත් පැහැර ගන්නවා. මේ පැහැර ගැනීම ගොඩක් සුන්දර වෙලා ඒ හරහා ආදර කතාවක් ගෙතෙනවා.

තවත් චිත්‍රපටියක් එක්ක ආයේ හම්බ වෙනකම් චිත්‍රපටි බලන ඔයාලටත්, baiscopelk කණ්ඩායමටත් ජයෙන් ජයම පතනවා.

Tere Naal Love Ho Gaya (2012) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න

03bc7449f923fb4c7cf9abaeef93564e0f1a01ea

1.5 GB කොපිය මෙතනින් බාගන්න

05405758f3a14711e84877c1075850fccea535e3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,095 downloadsDownload Tere-Naal-Love-Ho-Gaya-2012.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචිත්‍ර ප්‍රසාද් සචින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචිත්‍ර ප්‍රසාද්

Subtitles

5,095 downloadsDownload Subtitles109 KB

34 comments

  1. kalana

    pattama machan

  2. eranga

    thanks niayamyi balanna one :D

  3. tharanga

    බොහොම තුති!! සහෝ

  4. Kulanjana Maduranga

    supiri film 1k ne genath thiyenne.ele. thanks sahoo sub 1kta.good work.digatama sub denna.jaya wewa........

  5. ccnp

    Thanks

  6. jana

    super hode

  7. tharindu

    Mn meka balala thiyenava sahooo...fattaa niyamaii....ayeth parak onna ehenamm sub eka ekkama blnvaa...thankss sahoo sub ekatahhh...

  8. zumo man

    elazzz thnxzzz

  9. chamath cafe

    ලොවෙත් නියමම ෆිල්ම් එකක් ආයේ 2කක් නෑ මන් 2පාරක් බලලා තියෙනවා ආයේ බලනව සබ් එක්ක

  10. jack

    ela ela macho. thnx sub ekata...

  11. was

    ජය වේවා සහෝට

  12. “චූටී මල්ලි”

    මේකෙ පට්ට සිංදුවක් තියෙ
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය.....

  13. vee

    maxxa hindi akak meyka

  14. harsha

    oyala SRT subs dena nisa qulity akatama balanna ahaki pahadili hodata

    1. pathum

      අනිවා

  15. pathum

    තුති සහෝට

  16. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :P ජය

  17. Menu

    aasawen balanna hitapu movie ekak...
    Thank uuuu :)

  18. පසිඳු සහෝ

    උපසිරසියට බොහොම ස්තුත්යි සහෝ ...

  19. Roshan

    thank you!

  20. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  21. rasika

    balapu elama film 1k tama..thnkz bro

  22. Siraj

    ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි..........

  23. janapiya

    niyamai..............

  24. mindika

    Thanks !!!!!!!

  25. buwaneka

    thanks...

  26. රොයිලි

    බොහොම ස්තූතියි අචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. mudiya / මුදියා

    නෝනයි මහත්තයයි නේද.අනිව පට්ට එකක් වෙන්න ඇති.
    දැන්නම් බෑවිල ඉවර වෙන්නත් ළඟයි.
    නියමයි අචිත්‍රයො.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  28. M D LASANTHA

    Mama me film eke subs natuwa duken idiye. thanks.

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. M D LASANTHA

    SUB DUNNATA THANKS. JANATH 1 EKE SUB DENA PULUWANNAM LOKU UDAWWAK.

  31. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  32. හිරූ

    එලකිරි සහෝ. ඔන්න මාත් බෑව. ගොඩක් ස්තූතියි උපසිරැසියට!!

  33. Sahan Gayantha

    thanks a lot saho sub ekata