ඔන්න ඉතින් අදත් ආවා මම සබ් එකක් අරගෙන. අද මම ගෙනාවෙ Toy Story චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය අරගෙන. 1999 ආව මේක ටිකක් පරණයි නම් තමයි. ඒත් සුපිරිම Animation ෆිල්ම් එකක්. Biscopelk එකේ දැනටම සබ් දීල තියෙන Toy Story 1, 3 ඔයාල බලල ඇතිනේ. ඉතින් Toy Story 01, 02 ෆිල්ම් දෙකටත් සබ් දීල මේ ෆිල්ම් collect…

ඔන්න ඉතින් අදත් ආවා මම සබ් එකක් අරගෙන. අද මම ගෙනාවෙ Toy Story චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය අරගෙන. 1999 ආව මේක ටිකක් පරණයි නම් තමයි. ඒත් සුපිරිම Animation ෆිල්ම් එකක්. Biscopelk එකේ දැනටම සබ් දීල තියෙන Toy Story 1, 3 ඔයාල බලල ඇතිනේ. ඉතින් Toy Story 01, 02 ෆිල්ම් දෙකටත් සබ් දීල මේ ෆිල්ම් collection එක සම්පූර්ණ කරමු කියල මාව මේකට යොමු කරේ ‘විකිය’ සහෝ තමයි. කලින් දුන්නු Toy Story 01 සහ මේකත් එක්ක මේ ෆිල්ම් Collection එක සම්පූර්ණ වෙනවා. හදිසි ප්‍රශ්නයක් නිසා තමයි ටිකක් පරක්කු වුණේ. මේ ෆිල්ම් එක තමයි Steve Jobs ආරම්භ කරපු Pixar සමාගමෙන් හදපු තුන්වෙනි Animation ෆිල්ම් එක.
දැන් වූඩි සහ බස්(z) ලයිට්ඉයර් හොඳ යාළුවෝ. කට්ටියම ඇන්ඩි එක්ක සතුටින් ඉන්නවා. මේක පටන් ගන්නේ වූඩි ඇන්ඩි එක්ක කව්බෝයි කඳවුරකට යන්න ඉද්දි. හදිසියේම වූඩිගේ අතක් ඉරෙනවා. මේ නිසා ඇන්ඩි වූඩිව ගෙදර තියලා යනවා. මේ අතර යාළුවෙක් බේරගන්න යද්දී ඇල් කියන සෙල්ලම්බඩු එකතුකරන්නා වූඩිව හොරකම් කරනවා. ඒ එයාගේ වූඩිගේ කල්ලිය කියන සෙල්ලම්බඩු එකතුව සම්පූර්ණ කරලා විකුණන්න.
වූඩිට ඇල් ගේ නිවසේදී වූඩිගේ කල්ලියේ ඉන්න ජෙසී කියන ගොපලු කෙල්ලයි, ප්‍රොස්පෙක්ටර් කියන පතල් කාරයයි, වූඩිගේ අශ්වයයි හමුවෙනවා. වූඩි දැනගන්නවා එයා අතිශය වටිනා සෙල්ලම්බඩුවක් කියලා. ඒ වගේම වූඩි දැනගන්නවා එයා වටා අනිත් තුන්දෙනාගේ ජිවිත ගොඩනැගී තියෙන බව.
මේ අතර වූඩිව බේරගන්න එන බස්(z), රෙක්ස්, අලබෝලයා, ස්ලින්කි, හැම් කරදර ගොඩක පැටලෙනවා.
කතාව විස්තර කරොත් වැඩක් නැහැනේ. ඒ නිසා හැමෝම අරන් බලන්න. Animation ෆිල්ම් වලට කැමැති අය මේකට අනිවාර්යෙන්ම කැමැති වෙනවාමයි.. එහෙනම් ඊළඟ සබ් එකත් එක්ක හමුවන තුරු හැමෝටම ජයෙන් ජය. අපි හැමෝම මහන්සි වෙලා සබ් හදල එවන්නේ ඔයාල වෙනුවෙනුයි. ඒ නිසා යනගමන් පොඩි comment එකක් දාගෙනම යන්න.
300 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
d82ced12db7c0fa9232a9070bb5c4bd7a5324c03 842C8272E301FBB4D869095A3D8A36ECF35390E3 43054FC0FA7F530D0B6575E6FF8C2239ADEDB09A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,466 downloadsDownload Toy-Story-02-1999.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
36 comments
pathum
isuru
niyamayi :D bro
tharanga
බොහොම තුති!
mss
ela ela 1,2,3 set ekama ok dan niyamayi saho :D
ccnp
Thanks
mihin ලංකා
සෙට් එකම දුන්න එක වටිනවා දැන් මුල ඉදලම බලන්න ඕනේ
ජය!wow
wow,,,,,,,,,,maru :D
eranga
bohoma pin saho
Tharindu
Thank you brother!!!!!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Amil
තැන්ක්ස් මචෝ සබ් එකට....
උත්සහ කරමුද මේකටත් සබ් එකක් දෙන්න...
Ancient Aliens මේක වාර්ථාවැඩසටහනක්..Thisara NEO
ස්තූතියි සහෝ
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි නියෝ :P ජය
තව පට්ට එකක් දෙමු :DSiraj
නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි..........Shamethra
Thanks Machan!!!!!!
sanka anjelo
ela ela thawath denna filmes
“චූටී මල්ලි”
එල එල නියෝ
දැන් ඔක්කොම බලතෑකි
සබට තුති
ඔබට ජය..........nalaka
1 baluwa niyamai.2weni eka dunnat godak thuthi..sahota
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yashoda Hemal
Thanks bro meke 1 I 3i balala thibunata 2 balala na kiyala danune trailer eka baluwama :D
bohoma pinpathminda
මම බෑවේ 1.3ජිබි කොපිය සිංහල සබ් එක පේන්නේ නෑ මොකද කරන්න ඔන
mudiya / මුදියා
මේ කතා මාලාව සම්පූර්ණ කරපු එක නම් ලොකු දෙයක් නියෝ.
දැන් ඉතිං පුළුවන් තුනම සිංහලෙන්ම බලන්න.
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ දැන් මේ කලෙක්සන් එකත් සම්පුර්ණයි,ජයවේවා.
chamath
nice
jayanandana
onna bawa.........
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍delmar
patta machan
mage fav. movie ekak meeka
thanks macho sub walatagihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thisara Buddhika (තිසර නියෝ)
අදහස් දැක්වූ සැමටම තුති
dishan99
Thanks mcn
Amalka Himeshan
Thanks sub ekata
nalin.kumara0510
Thanks bro good luck.
Supun M. Hettigoda
ස්තුතියි.... ජයෙන් ජය....!!
එරංග සඳරුවන්
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Anonymous
Thank You!
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thaksssss machan