Watch Trailer

Terminator 2: Judgment Day (1991) Sinhala Subtitles | දෙවියන් උදහස්වූ දිනය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ නවවන උපසිරසිය ලෙස පට්ටම පට්ට ෆිල්ම් එකක් අරන් ආවා .මම ඔයාලට පොරොන්දු උන ලෙසම ටර්මිනේටර් පලවෙනි එකෙන් පස්සේ මම තවත් ෆිල්ම් දෙකකට උපසිරසි දැම්ම නිසා මේක ඩිංගක් පරක්කු උනා . සමහරවිට ඒ දෙකට කලින් මේක ඔයාලට ලැබේවි. ඒ වගේම රේටින් 8.6 ක් ඔස්කාර් සම්මාන 4 ක් තවත් ජයග්‍රහණ 20 ක් සහ […]

ඔන්න යාලුවනේ මම මගේ නවවන උපසිරසිය ලෙස පට්ටම පට්ට ෆිල්ම් එකක් අරන් ආවා .මම ඔයාලට පොරොන්දු උන ලෙසම ටර්මිනේටර් පලවෙනි එකෙන් පස්සේ මම තවත් ෆිල්ම් දෙකකට උපසිරසි දැම්ම නිසා මේක ඩිංගක් පරක්කු උනා . සමහරවිට ඒ දෙකට කලින් මේක ඔයාලට ලැබේවි.

ඒ වගේම රේටින් 8.6 ක් ඔස්කාර් සම්මාන 4 ක් තවත් ජයග්‍රහණ 20 ක් සහ ලොව හොඳම චිත්‍රපට 250 අතරේ 37 වන තැන වැජබෙන්නට මේ අග්‍රගණ්‍ය නිර්මාණයට හැකියි තිබෙනවා..එහෙනම් අපි කතාව පොඩ්ඩක් දැන ගමු. පලවෙනි එක හා සමග මෙය සම්බන්ධව ඇත .

පළමු කොටසේදී ජෝන්ගේ මවව මැරීමට පැමිණෙන ටර්මිනේටර්ට එම කාර්ය ඉටුකර ගැනීම නොහැකිවෙන බව ඔයාල දකින්න ඇති.බලපු නැති අය පලවෙනි එක මෙතනින් ගන්න.දෙවැනි කොටසේදි ජෝන් ලමයෙක්ව සිටියදී ඔහුව මැරීමට පෙර ටර්මිනේටර්ට වඩා බලවත් කෙනෙක් එවනු ලබනවා,ජෝන් විසිනුත් ඔහුව ළමා කාලයේදී බේරාගැනීම ඔහු විසින්ද ටර්මිනේටර් කෙනෙක් එවනවා .ජෝන්ව ළමා කාලයේදී බේරාගැනීමට එවන ටර්මිනේටර්ට එය ඉටු කරගත හැකිවෙයිද ?.නැත්නම් ජෝන්ව මැරීමට එන ටර්මිනේටර් ඔහුව මරයිද ?

මේ වන විට ජෝන්ගේ මවට පිස්සු යැයි කියා ඇයව රඳවා සිටින රෝහලෙන් නිදහස් වී පැමිණීමට හැකි වෙයිද ?මේ සියලුම දේවල් දැන ගැනීමට මේක බාගෙනම බලන්න .ඒ අතර තුර ඔයාලගේ වටිනා කාලයෙන් බිඳක් වැය කර ඔයාලගේ අදහසකුත් ලියා යන්න පහතින් .

 

Game of Death II (1981) on IMDb

 

 

13,351 downloadsDownload Terminator.2.Judgement.Day_.1991.Sinhala-Sub.baiscopelk.rar31 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

13,351 downloadsDownload Subtitles31 KB

0 comments

No comments yet.