හැමදාම baiscopelk ඒකෙන් උපසිරැසි බාන එක විතරක් කළාට, මටත් හිතුනා උපසිරැසි ගැන්වීමක් කරන්න. මං තෝරගත්ත මේ මේ චිත්‍රපටියේ අපි කවුරුත් Mr.Bean කියලා දන්න Rowan Atkinson තමා ප්‍රධාන චරිතය රඟපාන්නේ. එයාගේ පිස්සු වැඩ ගැන දන්නවානේ? කෙටියෙන් කතාව මෙහෙමයි, බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ හොඳම ඔත්තුකාරයෝ ටික ඔක්කොම…

හැමදාම baiscopelk ඒකෙන් උපසිරැසි බාන එක විතරක් කළාට, මටත් හිතුනා උපසිරැසි ගැන්වීමක් කරන්න. මං තෝරගත්ත මේ මේ චිත්‍රපටියේ අපි කවුරුත් Mr.Bean කියලා දන්න Rowan Atkinson තමා ප්‍රධාන චරිතය රඟපාන්නේ. එයාගේ පිස්සු වැඩ ගැන දන්නවානේ?
කෙටියෙන් කතාව මෙහෙමයි, බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ හොඳම ඔත්තුකාරයෝ ටික ඔක්කොම ඝාතනයට ලක් වෙනවා. ඊට පස්සේ ඒ ඔත්තුකාර තනතුරට එන්නේ Johnny English(Rowan Atkinson). එයා එයාගේ දෙවැනියා Bough (Ben Miller) එක්ක ඒ තනතුරේ යෙදිලා කරන පිස්සු වැඩ තමා මේ චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ. මේක ටිකක් හොඳට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටියක්. කෙසේ වෙතත් මේ චිත්‍රපටියට IMDB එකේ 5.9ක රේටින් එකක් තමා ලැබිලා තියෙන්නේ. මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි වැරදීම් ඇති. ඒ නිසා බලලා හොඳ නරක දන්වලා එවන්න කියලත් මං ඉල්ලනවා. ඒ වගේම මේකට මට උදව් කරපු මගේ මල්ලිටත්, baiscopelk එකේ admin සහෝදරයාටත්, උපසිරැසිගන්වන්න අදහස දුන්න baiscopelk එකේ උපසිරැසි ලියන හැමෝටමත්, ගොඩාක් ස්තූතියි. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා ආදාළ වේ.
31,153 downloadsDownload Johnny.English.Sinhala-Sub.biascopelk.rar26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලංක පැතුම් වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-11-03
Subtitles by
තිලංක පැතුම්
Subtitles
0 comments
No comments yet.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie