ඔන්න යාලුවනේ මම මගේ පහළොස්වෙනි නිර්මාණයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මෙයත් සමග මම අවසන් කරපු පළමු චිත්‍රපට මාලාව බවට මෙය පත් වෙනවා. ඔයාල කලින් මෙහි පළමු, දෙවන, සහ තෙවන චිත්‍රපට බලන්න ඇති කියා සිතනවා. මෙය IMBd වල ලකුණු 6.7ක් වැනි ඉහල අගයක් ලබා තිබෙනව. මෙය තමයි දැනට ටර්මිනේටර් කතා මාලාවේ අවසානය.…

ඔන්න යාලුවනේ මම මගේ පහළොස්වෙනි නිර්මාණයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මෙයත් සමග මම අවසන් කරපු පළමු චිත්‍රපට මාලාව බවට මෙය පත් වෙනවා. ඔයාල කලින් මෙහි පළමු, දෙවන, සහ තෙවන චිත්‍රපට බලන්න ඇති කියා සිතනවා. මෙය IMBd වල ලකුණු 6.7ක් වැනි ඉහල අගයක් ලබා තිබෙනව. මෙය තමයි දැනට ටර්මිනේටර් කතා මාලාවේ අවසානය. 2015 දි 5 වැන්නත් එනව කියල පොඩි ආරංචියක් තියෙනවා.
අපි දැන් බලමු කතාව ගැන පොඩ්ඩක්. කතාව පටන් ගන්නේ මාර්කස් නැමැත්තාව මිනීමැරීමේ චෝදනාව යටතේ මරණයට පත් කරමින්. එයට කලින් ඔහු යම් දෙයකට කැමැත්ත පල කරමින් ලියවිල්ලකට අත්සන් කරනු ලැබේ. ඔහුව මරා දැම්මත් ඔහු නැවත පැමිණේ. එහිදී ඔහු එනවිට මේ ලොව ගොඩක් වෙනස් වි යාන්තිකයන් පාලනය කරයි. ඒ වගේම කයිල් නම් ජෝන්ගේ පියා මේ අවදියේදී තරුණ ඉලන්දාරියෙකි. ජෝන් තරුණ වියේ වෙයි. ටර්මිනේටර්ලගේ පළමු ඉලක්කය බවට පත්වී සිටින්නේ කයිල් රීස් නම් ජෝන්ගේ පියාය. එමනිසා ජෝන් විශාල වෙහෙසක් ගනු ලබයි කයිල්ව සොයාගෙන ඔහුව ආරක්ෂා කරන්න. ඒ වගේම මේ යුද්දය අවසන් කරන්න මාර්ගයක් සොයාගන්න.
ජෝන්ට මේවා ඉටුකරගත හැකිවෙයිද? ඇත්තටම මාර්කස් මනුෂ්‍යයෙක්ද? නැත්නම් යන්ත්‍රයක්ද? කියා බලන්න ඔබටත් මෙය බාගෙන බලන මෙන් කරන ඇරයුම සමග ඔබගේ වටිනා අදහසුත් පහලින් ලියා යන මෙන් ඉල්ලමි.
මීට පෙර පළ කළ ලිපිය
මේ කියන්න යන්නෙ Terminator චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය ගැන..කැමරා කොපි නිකුත්වී ගොඩක් කාලයක් ගත උනත් ඊයෙ තමයි මේකෙ හොද කොපියක් ආවෙ..කොහොම උනත් ෆිල්ම් එක ගැන කියනව නම් හිතුව තරම් ජනප්‍රිය උනේ නෑ..නමුත් IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් අරගෙන තියෙනව..සෙල්ලම් නෑ නෙ?
කලින් චිත්‍රපටි තුන වගේම මේකෙත් ක්‍රියාදාමයන්ගෙන් නම් අඩුවක් නෑ..මුල් චිත්‍රපට තුන බලපු කෙනෙක්ට විතරයි මේක හොදින් රසවිදින්න හැකියාව ලැබෙන්නෙ..ඒ නිසා මුල් ෆිල්ම් තුන බලපු නැති අයටත් ලේසි වෙන විදියට මම මේකෙ කතාව කියන්නම්..මුලු ඇමරිකාවම රොබෝලා විසින් ආක්‍රමණය ඇති යුගයක ඉතුරු වී ඇති සුලු පිරිස නිදහස සදහා සටනක් මෙහෙයවනව..මෙහි නායකයා තමයි ජෝන් කෝනර්,ඔහු ඉපදෙන්නත් කලින් මරා දැමීමට රොබෝලා ගත් උත්සායන් තමයි මුල් කතා දෙකෙන්ම පෙන්වූයේ..රොබෝලා නිර්මාණය කරන මද්‍යස්ථානය වන ‘ස්කයි නෙට්’ මගින් නිපදවනව අර්ධයක් රොබෝවෙක් හා අර්ධයක් මිනිසෙක් වන කෙනෙක්..ඔහුගේ ක්‍රියාදාමයන් තමයි මේ චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ,අවසානයේ ඉස්මතු වන්නෙ ඔහුගේ මිනිස් ගතියද රොබෝ ගතියද?මේ පැණයට පිළිතුරු ලැබෙයි චිත‍්රපටය බැලුවොත් ..විශාල ලෙස ක්‍රියාදාමයන් සහිත චිත්‍රපටි ප්‍රිය කරන හැමෝම මේකට ආස වෙයි කියල හිතනව.. 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ආදාළ වේ.
6,868 downloadsDownload Terminator.4.Salvation.2009.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-09-11
Subtitles by
දිමුතු තරංග
Subtitles
80 comments
DragonD
ashan kandy
kalayak idan mth balan hitya.. mn iyema damma.. thama baluwe na.. elada film eka?
පොතේ ගුරා
@DragonD! එළ එළ..සිරා බඩ්ඩක් තියෙනව..මම ඉක්මනටම දාන්නම්කො..
@ashan kandy !විශාල ලෙස ක්‍රියාදාමයන් සහිත චිත්‍රපටි ප්‍රිය කරන අයට නම් අල්ලල යයි මචන්..හැම තිස්සෙම ඩෝං පටෝං තමයි! :D
ChathwaN
ela ela, aragena balamu
ගැNඩොLෆ්
ගුරා...ඔබට තුති...
panchaz
meka mama hithapu tharama gathi naha machan mama meka baluwa..
kalin aapu films 3 wage gathiyak naha banපොතේ ගුරා
@ChathwaN! එළ එළ මචෝ.. :)
@ගැNඩොLෆ් ! වෙල්කම් සහෝ.. :)
@panchaz! ඒක ඇත්ත මචන්..ඇක්ශන් තිබුනට කතාව පොඩ්ඩක් අවුල්..ඒත් මේ සීරීස් එකට එකට ආස අයට අල්ලල යයි.. :)
ඉන්දික
ඔන්න මාත් බෑවා එහෙනම්.....
kathu
එල එල..!!! මමත් ඊයෙම දැම්මා download වෙන්න.. බලමු බලමු..
Suvin
mama baluwa! movie eka nam maru! Arnold innawa podi kotsakata! Action tiyenawa niyametama!
පොතේ ගුරා
@ඉන්දික! එළ එළ මචෝ..
@kathu ! එහ්..එළz මචෝ!
@Suvin! ඔව් බන් පොඩිම පොඩි කොටසකටනෙ ඉන්නෙ.. :) ඇක්ශන් වලින් නම් අඩුපාඩුවක් නෑ.. :)
දක්ෂිණ
ගුරා...
මට ටර්මිනේටර් නම් තුන්වෙනි කතාවෙන්ම එපා වුනා. තාම ට්‍රාන්ස්ෆෝර්මර්ස් හොඳ කොපි එකක් නැද්ද?
මගේ මතකය නිවැරදි නම් මෙහි ප්‍රධාන චරිතයේ නම "කානර්" නොව "කෝනර්" විය යුතුයි නේද? ( මම වැරදිනම් නිවැරදි කරන්න ).
පොතේ ගුරා
@දක්ෂිණ! අහ් ඔව් ඔව්..හිටු මම නම හදන්නම්..තෑන්ක්ස් මචෝ..
(ලින්ක්ස් දැම්මට අවුලක් නෑ මචෝ..ඒ උනාට මේ වගේ කෙලින්ම ලින්ක් එක දියන් ඒ සයිට් එකට URL එක දෙන්නෙ නැතුව) :) ඕං මම පොඩ්ඩක් එඩිට් කළා!kolla
එල එල mekaa dvdrip da macho thanks wewa
සමන්
නියමයි බා........ ගැනිමට බලාසිටිමි
rotiya
ela ela gura
man hena dawas balan hitiye oka balanda
thnakxchamila
District 9 හොද කොපියක් ඕනේ...... :( කණ පැලෙන්න වෙඩි සද්ද! තියෙනවද දන්නේ නැහැ..... :)
පොතේ ගුරා
@kolla! ඩීවීඩී රිප් නෙවෙයි මචන්..හැබැයි එළටම තියෙනව..(බලපන් ස්ක‍්රීන් ශොට්)
@සමන්! එළ එළ මචෝ..
@rotiya ! වෙල්කම් වේවා සහෝ! :)
@chamila ! අහ්..එළ ෆිල්ම් එකක්නෙ..ඩීවීඩී රිප් එකක් නම් නෑ මචන් තාම..ෆිල්ම් එක ඇවිත් දවස් 3යි නෙ තාම.. :)
සක්වලයා
ගුරෝ,
පුළුවන් නම් perfume:story of a merderer එක ගැනත් දාන්න. එල කතාවක්Uraj Deemantha
ඊයේ එක බාලා ඉවරත් නෑ... :P මේකත් බාපල්ලකෝ දැන්.... :) හික්ස්..... :D
පොතේ ගුරා
@Lahiru Randika !අනිවා..එළ මචෝ..කස්ටියට ප‍්රයෝජනවත් වෙයි මේ ටොරන්ට් එක.. :)
@සක්වලයා! එළ කතාවක් නේන්නම්..තැන්කූ මචන් මතක් කළාට,දාන්නම් ඉඩක් ලැබුන ගමන්ම..
@Uraj Deemantha!ඒකනෙ..දවසක් රවුටරේ නිදහසේ තිබ්බම පහුවදාට වැඩ වැඩියි! (ඕකනෙ කියන්නෙ අද ෆිල්ම් එක අදම බාන්න කියල):P
ප්‍රසා
machan meke rissian subs thiyenawa.. wena copiyak nadda...
meth
බාන්න බාන්න. එල ෆිල්ම් එක.
මේ ෆිල්ම් එකෙ විෂුවල් වලථ ඉන්දියවෙ ඉන්න අපේ නෑදෑ අයියා කෙනෙක් දායක උනා.
නම jeya ruban කියලා credits වල ඈති.රොයිලි
දැන්නම් බාන්න ගොඩ ගැහුනෝ. ටොරන්ට් එකවත් දැනට බාලා තියා ගන්නවෝ....:)
chamila
මචං බෑවට අදයි මේක බැලුවේ එච්චරම අවුලක් නැහැ කම්මැලි නැතිව බලන්න පුළුවන් සබ් එක නම් ටිකක් කරදරයි වගේ...
චින්තක
ela ela
sudath
ane torrent eka ganna ba ..mama asama film ekak balanna hoya hoya heteye....mokak hare karanna ...
Ramraj
කන පැලෙන්න වෙඩි. තෑනක්ස් මම මේක බැලුවා.
IMesh
Sinhala subtitles Naddooooo!!
chanaka
uda comment wala nam echchara hodai wage qwe ne
kamak ne
eka ekkenata ekaka widihane
mamath bala balannamkoNipunalanka
mata meeke 1 2 3 4 etc thiyana okkoma set karala denna bayida kaata hari 350 or 400 mb thiyana ekak
:)නලින්
නියමයි දිමුතු සහෝ...
මහාන්සිය නොබලා අගේ මේ වගේ සත්කාර්යක් කරපු එක අගේ කරනවා.ජය වේවා..!
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. :P :P
murad
බොහොම ස්තූතියි
manjula
බාන්න දැම්මා+++++
තැන්කු වේවා
බාපු ගමන් බලනවාFernando
pattaaa thnxzzz
tharanga
පට්ට කතා සෙට් එක සබ් දීපු එක නම් සුපර්
quik
thanks
jeewantha
jayen jayama wewa thnxxzzz
Isuru
patta patta machan
was
මේක නම් පට්ටම කතා සෙට් එකක් සබ් දීලා ඉවරයක් කරපු එක හොදා...තවත් හොද ෆිල්ම් වලට සබ් දාන්න
ccnp
Thanks
උදාර
පට්ට හොදේ... ජය
eraNga
elama machan
“චූටී මල්ලි”
elazz
keep it upw a thilak
කමන්ට්ස්වලට කාලය ගතකරන්න බැහැ.ඉක්මනට භාගෙන බලන්න ඕනෑ.පවුලේ සැමට සුදුසුයිනේ.
danuka
ela............
mudiya / මුදියා
නියමයි දිමුතු සහෝ.මේ චිත්‍රපටි මාලාවටම සබ් දුන්න එකට අපේ උපහාරය.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ.........................ම ස්තූතියි...!
කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.....
Dhanuka
Thank u very much.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මට මේක ඇල්ලුවේ නැත. පුලුවන් නම් ඒලඟ පාර දාන්නකෝ බැලුවම මොලෙ කචල් වන ජාතියෙ එකක්..... Fight Club , Eagle eye වගෙ එකක්.