Watch Trailer

The Amazon Expedition (2017) Aka Amazon Obhijaan Sinhala Subtitle | රත්‍රන් දූපත සොයා…… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න නවතම චිත්‍රපටියකට උපසිරැසියක් අරන් අදත් මම ගොඩවදිනවා ඔබේ නිවසට. මේ මගේ එකොලොස්වන උපසිරැසිය. ඒවගේම පළමු හින්දි උපසිරැසිය. භාර අරන් ටික කාලයක් ගත්වුණත් මේ උපසිරැසිය කරන්න ටිකක් කල් ගත්වුණා. මොකද මෙහි මුල් පිටපත බෙන්ගාලි එකක්. මම සබ කරේ හින්දියට හඩ කවපු චිත්‍රපටියට. ඒත් හින්දි පිටපතටත්…

ආයුබෝවන්!

ඔන්න නවතම චිත්‍රපටියකට උපසිරැසියක් අරන් අදත් මම ගොඩවදිනවා ඔබේ නිවසට. මේ මගේ එකොලොස්වන උපසිරැසිය. ඒවගේම පළමු හින්දි උපසිරැසිය. භාර අරන් ටික කාලයක් ගත්වුණත් මේ උපසිරැසිය කරන්න ටිකක් කල් ගත්වුණා. මොකද මෙහි මුල් පිටපත බෙන්ගාලි එකක්. මම සබ කරේ හින්දියට හඩ කවපු චිත්‍රපටියට. ඒත් හින්දි පිටපතටත් තිබුණෙ බෙන්ගාලි පිටපතටම කරපු ඉන්ග්‍රීසි සබ් එකමයි. හඩ කැවීමේදී ඉතින් සුළු සුළු වෙනස් කම් වෙලා තියෙනවා. දන්න විදිහට ඒ අඩුපාඩුත් හදලා තමයි මේ උපසිරැසිය අරන් එන්නේ.

ඉතින් චිත්‍රපටිය දෙසට අවධානය යොමුකරොත් Action, Adventure ගණයට අයත් මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kamaleshwar Mukherjee විසින්. ප්‍රවීණ බෙන්ගාලි නළු Dev සහ රුසියානු නිළි Swetlaanaa Gulakova මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙහි මූලික ප්‍රදර්ශනය 2017 දෙසැම්බර් මස සිදුවී තිබෙනවා. අන්තර්ජාලයේ සඳහන්වෙන ආකාරයට 2018 ජනවාරි මාසයේදි තවත් භාෂා කිහිපයකට හඬ කවා මෙය නැවත ප්‍රදර්ශණය කර තිබෙනවා. IMDB දර්ශකයේ 5/10 අගයක් ලබාගන්න මේ ච්ත්‍රපටියට හැකිවෙලා තියෙනවා.

ඉතින් කතාව දෙසට අවධානය යොමුකරොත් ශන්කර් නම් ඉන්දියානු තරුණයාත්, ඇනා නම් වූ ඉතාලි සම්භවයක් ඇති තරුණියත් ඇනාගේ පියත් ඇමසන් වනාන්තරයේ ඇතැයි සැලකෙන රත්‍රන් දූපතට ගවේශණයකට යන ගමනක් ගැන තමයි මේ චිත්‍රපටියෙන් විස්තර කරන්නේ.

හැමදාමත් වගේ වෙනස් ආකාරයක චිත්‍රපටියක් සඳහා මට අවස්ථාවක් ලබාදෙන සිසිල සහෝට මේ උපසිරැසිය කරන්න මට භාර දීම ගැන ස්තූතිවන්ත වෙන ගමන් චිත්‍රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරමින් මම සමුගන්නවා.

ජයවේවා…..!!!!!!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

5,754 downloadsDownload Amazon-Obhijaan-2017.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මේනක හේරත්

Subtitles

5,754 downloadsDownload Subtitles47 KB

29 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  2. යුරාන් ධනුක

    උපසිරැසියට ස්තූතියි සහෝ...

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Nuwandika Dil

    Ela bro good luck

  5. Bandaramudiyansi

    බෙන්ගාලි භාෂාවෙන් තියෙන yts කොපි එකට සබ් එක වැඩ කරම් නැතිවෙයිද?

  6. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ...ජය වෙිවා....

  7. Amilperera

    Thnks saho sub akata

  8. kelumchathuranga

    thanks

  9. Chanaka_kasun

    Meka biscopedownlod eke nane

  10. AsithaDilruwan

    Ela saho thanks

  11. Kulanjana Maduranga

    subata thanks...

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. nihalpujitha

    super brooo

  14. Lalith Susantha

    බොහොම ස්තුති ඔබට

  15. ranga11112

    Menaka bohoma sthuthiy...oyala karana kepa kirimata godak watinawa...
    karan kiyana yahapath siyalla sarthaka weva....
    theruwansaranai

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  17. Tharaka

    THANKS...........................

  18. wbpslruwan901016

    SUB EKATA THANKS .. ETH FILM EKANAM MELO RAHAK NEE...

  19. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  20. බොබී

    මම මේ කැලෑ කතාවලට කැමතියි. ස්තූතියි සහෝ උපසිරැසියට.

    1. Suresh0871

      Bro Plz send me that film torrent link i cannot found it in baiscop downloed site plzz

  21. Suresh0871

    mata meke link eka hoyaganna ba downloed site eken mata eke link eka ewanavada

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. sasala

    thanks

  24. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  25. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  26. Rumesh Asanka

    thank you

  27. kalana_madushan

    Thanks brother ❤❤

  28. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා සහෝ...‍
    දිගටම සබ් දෙමු ආ... ජය!