මේ සැරේ අරගෙන ආවෙ ක්‍රියාදාම සහිත සුපිරි විද්‍යා ප්‍රබන්ධ සලරැවක්.IMDb රේටින්ස්නම් හිමිවෙලා තියෙන්නෙ 4.9 යි.රේටින්ස් අඩු වුනාට ඉතා ඉහළ තාක්ෂණයක් යොදාගෙන තමයි මේ සලරැව නිර්මාණය කරලා තියෙන්නෙ.ඊට කලින් කියන්න ඕනෙ නිරැවත් හා අසභ්‍ය දර්ශන අඩංගු බැවින් මේක 18+ කස්ටියට වඩාත් සුදුසු සලරැවක් කියලා. කතාව පටන…

මේ සැරේ අරගෙන ආවෙ ක්‍රියාදාම සහිත සුපිරි විද්‍යා ප්‍රබන්ධ සලරැවක්.IMDb රේටින්ස්නම් හිමිවෙලා තියෙන්නෙ 4.9 යි.රේටින්ස් අඩු වුනාට ඉතා ඉහළ තාක්ෂණයක් යොදාගෙන තමයි මේ සලරැව නිර්මාණය කරලා තියෙන්නෙ.ඊට කලින් කියන්න ඕනෙ නිරැවත් හා අසභ්‍ය දර්ශන අඩංගු බැවින් මේක 18+ කස්ටියට වඩාත් සුදුසු සලරැවක් කියලා.
කතාව පටන්ගන්නෙ ඇලෙක්ස් කියන පිරිමි ළමයව පැහැරගැනීමේ සිද්දියෙන්.ඇලෙක්ස් කියන විදිහට වෙස්මූනු දාගත්තු කස්ටියක් එයාගේ අම්මට වෙඩි තියලා එයාව පැහැරගෙන ඇවිත්.ඇලෙක්ස් මේ සිද්දිය කියන්නෙ රයන් කියලා මනුස්සයෙකුට.දැන් රයන් හදන්නෙ ඇලෙක්ස්ව බේරගන්න.ඇත්තම කිව්වොත් මේ රයන්ම තමයි ඇලෙක්ස්ගෙ අම්මට වෙඩි තියලා ඇලෙක්ස්ව පැහැරෙගෙන ඇවිත් තියෙන්නෙ.කස්ටියට කතාව පොඩ්ඩක් ටැපලිලි ඇති නේද?මෙතන යන ඇත්ත සීන්එක තමයි රයන්ව තවත් කෙනෙක් විසින් පාලනයකරන එක.විද්‍යාඥයින් පිරිසක් විසින් රයන්ගෙ ඇඟ ඇතුලට මොඩම්එකක් ඇතුල් කරලා තියනවා.ඒ මොඩම්එකෙන් එන සංඥා බිදවැටුනු වෙලාවටතමයි රයන් රයන්ම වෙන්නෙ.මොඩම්එක ක්‍රියාත්මක වෙන වෙලාවට ඔහු වෙනමම පුද්ගලයෙක්.මොඩම්එක ක්‍රියාත්මකවෙලා තියන වෙලාවෙදි කරන දේවල් විතරයි රයන්ට මතක.පසුගිය දේවල් ගැන රයන්ට එච්චර මතකයක් නැහැ.ඒ කියන්නෙ රයන්ට තියෙන්නෙ කෙටිකාලීන මතකයක්.මං කලින් කිව්වා මේක ඇවිල්ලා විද්‍යාඥයින් පිරිසක් විසින් කරපු පරීක්ෂණයක්.විද්‍යාඥයො කිව්වහම ලෝකෙ යහපත සදහා පරීක්ෂණකරන අය වගේම ලෝකෙ නිරයට ගෙනයමින් තමන්ගේ අතට ගැනීමට උත්සහකරන විද්‍යාඥයොත් ඉන්නවනෙ.මේකත් අන්න ඒ වගේ කෲර විද්‍යාඥයින් පිරිසකගෙ කෲර පරීක්ෂණයක්.මේ විද්‍යාඥයින්ට අනුව රයන් කියන්නෙ ලෝකයේ මෙතෙක් බිහි වූ සුපිරිතම මිනිස් සොල්දාදුවා.මෙන්න මේ සුපිරිතම මිනිස් සොල්දාදුවව ලෝකයට එරෙහිව භාවිතා කිරීම සම්බන්ධයෙන් යන කතා පුවතක් තමයි මෙහි අඩංගු වෙන්නෙ.
එහෙනම් තවත් උපසිරැසියකින් ළගදීම හමුවන බලපොරොත්තුවෙන් මං ගිහින් එන්නම්.ජය වේවා…..!
458 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
43AEC3BA74B03AF6DE2DF8E093F6B6B53C962F57797 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
03DE3DF2C7339A90926606AFB8F8666CD21DB06D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,161 downloadsDownload The-Anomaly-2014.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/LakshanN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
45 comments
ashan d
නලින්
ස්තුතියි ලක්ෂාන්.. මෙක නම් මැක්සා කථාවක් වගේ..
කොහොම හරි බලනවා!
ජය වේවා!
me
Thanks
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
නියම කතාවක් වගේ නේද සහෝ?
පොඩ්ඩක් ඉන්න පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නකං.
අනිවා බෑමක් තමයි.ආයු- බෝ- වේවා !!!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Anushka
ස්තුති සහෝ Sub එකට...
sanjeewa SW
ජයවේවා……
Sam
thnkss sahoo..sub ekata,,,,,,,elzzzzz...
Bobby
Thank you guys,
wajira
aluth akak danakal inna bariwa inna apita meta wada sathutak na.......thanks appa mewa denawata
Kulanjana Maduranga
patta filumak wge....aniwa balanna ona..subata thanks LAKSHAN saho....digatama sub demu.jaya wewa.........
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
කොල්ලට පොඩි දෙයක් කියන්න අමතක වෙලාද මන්දා..
මේකේ ඉන්න කොල්ලා වැම්පයර් ඩයිරිස් කතා මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපාන විත්තිය...
ඩේමන් සැල්වටෝර්....
මම මේක ගන්නේ පොර ඉන්න නිසාමයි..
ඒ වගේම කතාවත් ටිකක් හොඳයි පාටයි...
මෙන්න ගත්තා කොල්ලෝ..
ජය වේවා!!!ලක්ෂාන් නිලංක
වැම්පයර් ඩයිරිස් මුල් එපි දෙකතුන බැලුවට පස්සෙ බැලුවට පස්සෙ ආපහු බැලුවෙ නැහැ බං.අපේ එවුන් සබ් දුන්නනම් බලනවා.
Jack
සුපිරියි සහෝ.
පට්ටම කතාවක්.
ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.............indika
thnq :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thilina
thank u macho
Kamal Arjuna
සබ් එකට බොහොම ස්තුතියි සහො
ඔබට ජය………….Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.......
සුපිරියි සහෝ.
සියලු වැඩකටයුතු සාර්‍ථක වේවා!!!!!!
එහෙනම් ජයෙන් ජය වේවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!Sampath
සබ් එකට බොහොම ස්තුතියි
pasindu
ela ela patta wage bamak tama thanks sub 1 t machan
dananjaya
thank touuu//
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pamudirha
Thank U වේවා! ;)
පොඩ්ඩක් වචන වෙන් කිරීම ගැන සැලකිලිමත් උනොත් නරකද :(ලක්ෂාන් නිලංක
ඇයි සහෝ?දන්නතරමින නම් වචනටික හරියට කැඩිලා තියනවා.
නුවන්ත දුලාන්
නියමයි සහෝ....
උපසිරැසියට බොහොම ස්තූතියි...!!!!ඉසු ඩිපි (Isu DP)
නියමයි ලක්ෂාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!darshana
Hercules.2014 sub naddo...
අදිත අවීන්
බොහොම ස්තුතියි ලක්ෂාන් අයියා !
සුපිරි චිත්‍රපටයක් වගේ !
:Djanaka kalu
thanks..machooo
Rashith
Mcnla Please help me..man me web sut ekata aluth..mata kiyanawada meke films downlord krnne khmda kiyala..plz help me..
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
වරුණ රංගජිත් (වරූ)
නියමයි ලක්ෂාන් කොලුවෝ
වැඩ අතරේ තවත් ෆිලුමක් කරලා..
ජයම වේවා..
හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ජයගමයා
thanks machaaaan
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
tash
Onna ehnam math bawooooooo
thankx fr da sub
jaya weva....praveen perera
Make bluray copy ekata sub danna puluwanda.
praveen
mchanla bluray ekata sub ekak dapanko
NTDG
ela niyamai.digatama sub demu.jayawewa
chinthaka
thank
Udaya Fdo
Thank you
Ashen
Thank you very much brother.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanxx machaan..
gd luck..