Watch Trailer

Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට්…

Dawn of the Planet of the Apes 2014

ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට් චිත්‍රපටියේ ගොලියුම් විදියට රගපාන අතර තවත් ප්‍රධාන චරිතයක් රගපාන්නේ ගැරී ඕල්ඩ් මෑන්. මෙයි තමයි රොබෝකොප් (2014) චිත්‍රපටියේ දොස්තර ඩෙනට් නොර්ටන් විදියට රගපෑවේ.

කතාව ගැන කිව්වොත් මේ කතාවෙන් කියවෙන්න අර්ථය තමයි අවුරුද් දහස් ගානක් මිනිස්සු කතා කරපු සත්‍යයක්. ඇයි අපි එකිනෙකා මරා ගන්නේ කියන එක. විද්‍යඥයින් විසින් හදපු වෛරස් එකක් නිකුත් වෙලා ඉක්මනින් බොවෙන මරනය ගෙන දෙන වෛරයකින් මිනිස්සු මැරෙනවා. මේ සිදුවීමෙදී ඉතුරු වෙන්නේ වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිය තියෙන අය විතරයි. මේක වෙලා අවුරුදු 10කට පස්සේ බේරිච්චි මිනිස්සු කොටසක් සහ බේරිච්ච වදුරන් කොටසක් එක්ක ඇතිවන සටනක් කතාවෙන් කියවෙනවා. බොහොම හෙමින් කතාව දිග ඇරුනත් බොහොම රසවත් විදියට හදලා තියෙනවා කියන්න පුළුනන්. සටන් වලින් පිරිච්ච හොද කතාවක් කියලා කියන්න පුළුවන්.

ඒක නිසා මේක බලන්න කාටත් ආරධනා කරනවා. මම හිතන විදියට මේකේ හැම රසයක්ම තියෙනවා කියලත් කියන්න පුළුවන්. වෙනදා වගේ නැතුව කොටසකට ආරාධනා කරනනේ නැතුව හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටියක් විදියට මම මේක සලකනවා. හැමෝටම ආයෙමත් බලන්න ආරාධනා කරනවා.

Dawn of the Planet of the Apes (2014) on IMDb

 

 

875 MB (BR) කොපිය මෙතනින් බාගන්න

650f3803e15881e22e04b6223ce38bdef38fa2bd

877 MB (HD) කොපිය මෙතනින් බාගන්න

aad3b0beec264f194f513fc82fa4cec2cecee74b

1.90 GB (BR) කොපිය මෙතනින් බාගන්න

ba1c73b4bf5fd35faabb37fece1786945780760e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

21,616 downloadsDownload Dawn-Of-The-Planet-of-The-Apes-2014-BR.zip114 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

21,616 downloadsDownload Subtitles114 KB

132 comments

  1. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks macho :D

    1. Harsha

      Thank Machooooooo

  2. Ashain

    niyamai niyamai..br eka enakmma innwa hode..sub ekata thnx

  3. sf

    එල මනුස්සයෝ දැන් එයි කිය කිය බල බල හිට්යේ

  4. daminda

    ela
    niyamai saho. enakan balan hitiye.
    ikmanatama dunata hodak thanx
    jaya wewa

  5. sanjeewa

    mara fast ne thank brother

  6. thisitha

    thnx aiye,man asama film 1

  7. me

    Thanks

  8. sam

    good job
    thankz

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    br එනකල්ම ඉන්නවා බලන්න
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. අශේන් මදුශංක

    මේකත් එහෙනං දුන්න ඈ....
    මට නං br එනකං ඉන්න බෑ... දැන් බලල br ආවහම ආපහු බලනව.....
    බොහොම ස්තූතියි...!!

  11. Umesh

    Tanx bro....

  12. indika

    thnq :)

  13. Ant....

    Patta Machan.... Jaya Weva.....!!!!!!!

  14. Dharshana....

    Thanks macho...

  15. Chanaka Hasitha Naveendra

    ela mchan thawa danna

  16. Jack

    නියමයි මචෝ.
    මේකට සබ් දෙනකම්මයි හිටියේ.
    ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.
    ජයෙන් ජය.

  17. Sisira Hegoda

    Thanks

  18. [Prash]

    Thnx macn...

  19. Amila Sandy

    thnxcxxxxx machiuuuuuuuuu;;;)

  20. sajeevi

    thanks

  21. ujitha

    ela ela.. onna bewa.. thakiu

  22. Kamal Arjuna

    ගොඩක් ස්තුතියි
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..

  23. sanjaya

    thanks

  24. පැතුම් චතුරංග

    හේ මෙන්න තවත් සුපිරි ෆිලුමක් ගෙනල්ලා..
    නියමයි සහෝ..
    බොහොම ස්තුතියි සහෝ සබට..
    ජය වේවා.. :)

  25. නලින්

    ගොඩක් ස්තුතියි මේ ලබාදුන් උපසිරසියට

  26. Sam

    thnks sahoo sub ekata...elzzz...//

  27. නලින්

    හප්පේ මෙක එනකල් උන්නේ..

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

  28. Cena

    Kalin eka taram wadakna bun meka

  29. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සු‍පි‍රි‍යි.
    ‍මාත්‍ ‍මේ‍ක‍ට ‍පෞද්‍‍ග‍ලි‍ක‍ව‍ම ‍ආ‍ස ‍ක‍ර‍න‍වා.
    ‍අ‍නි‍වා ‍හො‍ද ‍කො‍පි‍යක්‍ ‍එ‍න‍කම්‍ ‍බ‍ර ‍ද‍වස්‍ ‍ගා‍නක්‍ ‍බ‍ලන්‍ ‍හි‍ටි‍යා.
    ‍දැන්‍ ‍ඒ‍කත්‍ ‍ඇ‍විත්‍, ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ඇ‍විත්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍අං‍‍ජ‍න ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  30. Ananda

    28th Oct 2014

    super....b movies.
    gautham sambudda ekata sub karamuda.

    Ananda

  31. ampath

    බොහොම ස්තූතියි ලබාදුන් උපසිරසියට.............

  32. Dhanushka

    Thanksssssssssssss

  33. Lahiru Rasadun

    ykooooooooooooooo sub danakan balan hitiye
    thankzzzzzzzzzzzzzzz
    mcn

  34. ප්‍රසාද්

    බොහොම ස්තූතී යාලුවේ.

  35. prabath

    Thanks you so much. good luck

  36. udith indunil

    tnxxxxxxxxxxxxxxx dr

  37. හර්ෂ ලහිරු

    සුප්පා කොල්ලා ආයේ කියන්න වචනනෑ කොර :D
    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  38. czRGsl

    meka nam atthatama supiri kathawak........ me wage film wala BR copy thma balanna one. kohoma unath SUB ekata Thanksssss saho.... :) :)

  39. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  40. thisal

    thnx br eka awma bamu

  41. චන්දිම අමරසිංහ

    නියමයි මගබලාගෙන හිටියේ ඔන්න ගන්නවා ..
    සුභපැතුම්.

  42. කැලුම් ගුණසේකර

    ස්තුතියි උපසිරැසියට.

  43. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  44. AUSI BOY

    tnx bro!!!!!!!!

  45. janaka kalu

    thanksss machan

  46. ලක්ෂාන් නිලංක

    සුපිරි අංජන අයියෙ....සබ් දෙනකන් බලාගෙන හිටියෙ...එල...සබට බොහොම තුති...ජය වේවා....!

  47. හර්ෂණ

    මේ අරකෙම දෙවෙනි කොටස නේද? ඒ කියන්නේ මේකෙන් පස්සේ තව කොටසක් එනවා. සුපිරි සුප්පා...

  48. Charitha Herath

    Meke Lipiyata 1st Eke Link Ekath Add Karanna Saho (Rise of The Planet Of The Apes)..
    Ela Aniwa Balanawa...

  49. wajira

    what a filmssssss superrrrrrrrrrrrrrrrrrrr

  50. sanath indika

    thyx aaa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.