ආයුබෝවන් හැමෝටම! සිසිල අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. මේක ජර්මන් චිත්‍රපටියක්. චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.5/10 ක් සහ තක්කාලි දර්ශනයේ 84% ක් ලැබිලා තියනවා. මේ චිත්‍රපටිය සම්මාන 6 ක් සදහා නිර්දේශ වෙලා තියනවා සහ තවත් සම්මාන 11 ක් ජයග්‍රහණය කරලා තියනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජ…

ආයුබෝවන් හැමෝටම! සිසිල අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. මේක ජර්මන් චිත්‍රපටියක්. චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.5/10 ක් සහ තක්කාලි දර්ශනයේ 84% ක් ලැබිලා තියනවා. මේ චිත්‍රපටිය සම්මාන 6 ක් සදහා නිර්දේශ වෙලා තියනවා සහ තවත් සම්මාන 11 ක් ජයග්‍රහණය කරලා තියනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජර්මන් ජාතික Robert Schwentke විසින්. මේ චිත්‍රපටියට පදනම වෙන්නේ විලී හැරෝල්ඩ් කියන ජර්මන් සෙබලාගේ ජීවිත කතාව.
මම චිත්‍රපටිය ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. තුන්වන ජර්මන් අධිරාජ්‍යයේ අවසන් සති දෙක ගෙවී ගෙන යන්නේ. ඔය වෙද්දී ජර්මන් සොල්දාදුවන් විශාල ගානක් සේවයෙන් පැනලා යනවා. ඒ පැනලා යන ගොඩක් අයට අත්වන ඉරණම තමයි මරණය. ඒ හමුදා පොලිසිය කරන්නේ අත්අඩංගුවට ගන්නවට වඩා දුටු තැන මරලා දාන එක. ඒ වගේම හමුදා පොලිසියෙන් මේ පැනලා යන සොල්දාදුවන් අත්අඩංගුවට ගන්න සහ ඔවුන්ව සිර කරන්න විශේෂ කඳවුරුත් යොදාගන්නවා. විලී හැරෝල්ඩ් කියන්නෙත් ඒ වගේ යුද්දෙන් පලා යන සාමාන්‍ය සෙබලෙක්. එයා බොහොම අමාරුවෙන් තමයි හමුදා පොලිසියෙන් බේරිලා යන්නේ. ඔහොම දවස් ගානක් කැලේ ඇවිදන් යනකොට හැරෝල්ඩ් දකිනවා කැලේ ඇතෑරලා දාපු කාර් එකක්. ඒක පරීක්ෂා කරද්දී එයාට හම්බවෙනවා ජර්මන් ගුවන් හමුදාවේ කැප්ටන් කෙනෙක්ගේ සම්පූර්ණ නිළ ඇදුමක්. ඉතින් හැරෝල්ඩ් මේ ඇදුම ඇදගන්නවා. ඉතින් හැරෝල්ඩ් ඊලගට මොනවා කරයිද? ඔයාලම බලන්නකෝ…..
(මේකත් විශේෂයෙන්ම කියන්න ඕනි. මේ චිත්‍රපටිය කලු සුදු චිත්‍රපටියක්)
නැවත හමුවෙමු! ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,146 downloadsDownload Der-Hauptmann-2017.zip37 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසිත ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
30 comments
Bandaramudiyansi
Asitha Jayasinghe
ඔව්. මුලු චිත්‍රපටියම කලු සුදු එකක්
Leoathuwa
Can u pls send me to torrents link,tnx
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය.Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi brother sub ekata..!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....
Vihanga sathsara
HAUPTMANN kiyala dakkama mathak une Teen wolf eke hitiya ekada kiyala....
any way sub ekata thankss broakalankagayan
Thnx..
AsithaDilruwan
Ela saho thanks
jagath55
Thanks
Kulanjana Maduranga
subata thanks saho...
Hiranhiru
ගොඩක් ස්තුතියි සහෝ...
වෙනසකටත් එක්ක කලු සුදු චිත්‍රපටියක් බලන එකත් හොඳයි..
දිගටම සබ් දෙන්න..
තෙරුවන් සරණයි...!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ලහිරු විනෝජ්
ස්තූතියි සහෝ..ජයෙන් ජය
bLack_sNow
ela thanks saho
NUWAN24
thanx...........!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි අසිත සහෝ සබ් එකට.....!
chinthaka_priyadrshana
Thank U Very much bro.............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ricadodamien
Love it very much.......... Asitha brother & baiscope team thank u for the sub, all the best to baiscope team......
malinga heshan
ෆිල්ම් එක හොයා ගන්න බෑ.නේ..කොහෙන්ද ෆිල්ම් එක ගන්නෙ...ප්ලීස්
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Lakshansilva18
Word war 2 movie ekak nam aniwa balanawa
Lakshansilva18
උපසිරසියට බොහොම ස්තුති
isurumirihana1991
Good job keep it up
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා
avishka360
Thanks
Madhawa
ඇයි අනේ sub download කරන්න දෙන්නෙ නැත්තේ.. Account එකක් හදන්න කියනව නේ.. එක කරත් hariyanne නැ.
Anonymous
Upasirasata thanks bro
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

මුලු චිත්‍රපටය කලු සුදු ද?