ආයුබෝවන්, මෙන්න ටිකක් වෙනස් විදිහේ Thriller ෆිලුමක්. මේක Spanish ෆිල්ම් එකක්. 2015 තමයි නිකුත් වුනු චිත්‍රපටයක්. Hèctor Hernández Vicens විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. මේකෙ ස්පාඥ්ඥ නාමය වුනේ “El cadáver de Anna Fritz”. කතාව වැඩි දෙයක් කියන්න බෑ පොඩි හැඳින්වීමක් කරන්නම්, Pau කියන්නේ රෝහල් සේව…

ආයුබෝවන්,
මෙන්න ටිකක් වෙනස් විදිහේ Thriller ෆිලුමක්. මේක Spanish ෆිල්ම් එකක්. 2015 තමයි නිකුත් වුනු චිත්‍රපටයක්. Hèctor Hernández Vicens විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. මේකෙ ස්පාඥ්ඥ නාමය වුනේ “El cadáver de Anna Fritz”.
කතාව වැඩි දෙයක් කියන්න බෑ පොඩි හැඳින්වීමක් කරන්නම්, Pau කියන්නේ රෝහල් සේවකයෙක්. මොහුට සිය රැකියාව නිසා අවස්තාව හිමිවෙනවා රෝහලේ Morgue එකේ ඇති කාන්තා සිරුරු දකින්න. මොහු ඒවා ඡායාරූප ගතකරල මිතුරන්ට යවනව. දිනක් සුරූපී තරුණ නිලියකගේ සිරුරක ඡායාරූප ඔහු මිතුරන්ට අතට පත් කරනවා. මිතුරන් දෙදෙනෙක්ට අවශ්‍ය වෙනවා එය සැබැවින් දකින්න. ඔවුන් රෝහලට පැමිනෙනවා. පස්සෙ වෙන්නේ මොනවද? මියගිය නිලියගේ සිරුරට මොනව වෙයිද? විනෝදය සඳහා පැමිනි නීති විරෝදී ගමනක අවසානය කුමක් වෙයිද?
මේ තියෙන්නේ නලු නිලි පෙලගැස්ම. Alba Ribas: Anna Fritz Bernat Saumell: Javi Cristian Valencia: Ivan Albert Carbó: Pauසාම්ප්‍රදායික Thriller චිත්‍රපටයකට වඩා වෙනස් ආලෝකකරණයක් යොදාගෙන තියෙන්නේ. අඳුරු සහගත දර්ශණ නෑ. ලා අළු, ලා නිල් වර්ණ සහිත පසුබිම් නිතරම ඇහැට වැටෙනවා. ඒ වගේම විශේෂයෙන් මේකෙ අංග රචනය විචාරක අවදානයට බඳුන් වුනු එකක්.
මේක වැඩිහිටියන්ට පමණක් සීමාවුනු චිත්‍රපටයක්. 18ට අඩු කස්ටිය නොබල ඉන්න එක තමයි හොඳ. ඒවගේම ගොඩාක් බය හිතෙන දර්ශණ නැති වුනත් සංවේදී අය බලන්න එපා. තරමක් තිගැස්සුම් සහගත දර්ශණ තියෙන්න පුලුවන්. මේක නම් කලේ ලවු නම් ලවු – ඉලවු නම් ඉලවු කියලා සබ් කරන්න තියෙන ආසාවටමයි. සබ් එක නම් ලෙසටම ඇති!!. මේ මගේ තෙවැන්න. එහෙනම්, තව එහෙකින් හම්බවෙමු.
ජය…!
The.Corpse.Of.Anna.Fritz.2015.HDRip.x264.AC3-AfterLife
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
4,852 downloadsDownload The.Corpse.Of_.Anna_.Fritz_.2015.Baiscopelk.com_.rar18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/IsharaSampath2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර සම්පත්
Subtitles
34 comments
chami
Witharanage Suranjith
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/the-corpse-of-anna-…
[ Direct සහ Torent Download Link ]
හැමෝටම සුබ දවසක්!
prabash
Well don brooo....please give lnk.thank u.
lahiru
thanx bro..
lahiru
9b965200e831627819e04d8aeab7ad981547c499
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Rasanga
Thanks a lot brother
Wayantha Sandaruwan
sub එකට ගොඩක් ස්තූතියි සහෝ,
දිගටම sub දෙන්න කියල ඉල්ලනවා,
ජය වේවා! තෙරුවන් සරණයි!Asiri
ස්තූතියි සහෝ sub වලට.ෆිල්ම් එක බැලුවා. හොඳයි අව්ලක් නෑ.කේස් එක කොපියේ සයිස් එක තමා.
Tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි! ජයෙන් ජයම වේවා!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජම වේවා...!!!Chathu
Dead girl 2008 mekath me wage habai tikak venas. Thanks machan subwalata. Cheers
Rajitha
Thank you machan......jayawewa......!
Srimal Priyanga
https://nl1.seedr.cc/downloads/849add08c74590c3f7348faafab9… cadaver de Anna fritz (2015).HDrip.avi?st=2eOo0Qe5E6RKdtWEDEQu5A&e=1466930514
direct link
isuru
thnx...
wiki
Thanks
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සම්පත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Arosha
tnx sahoo sub ekataaa
mithun
බලන්නම ඔනේ. උපසිරැසි ගැන්නුවට තුති බ්‍රො .අයෙමත් එමු මෙ වගෙ නිර්මාණයකින් .ජය
madu
Thank you
dilan
patta bro
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
dtharaka19
Weda karanne ne
Lakshan1327
Thanks bro.
eranda-ransara
copy right හුස්ම
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
arawindasunimal
thanks sub ekata jayawewa...........
Anonymous
thanku sub walata
Pramod
Thanks bro jaya weva.
Anonymous
thnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks please torrent link