Watch Trailer

Charlie (2015) with Sinhala Subtitles | මේ තරම් ආදරයක්… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යලුවෝ හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියෙන් දෙන උපසිරැසි අරගෙන බලපු එක නේ. ගොඩාක් දවසක ඉදන් තමයි හිත හිත හිටියේ උපසිරැසියක් කරන්න ඕන කියලා. ඉතින් එහෙම ඉන්නකොට ලස්සන මලයාලම් චිත්‍ර පටියක් හමුවුණා. ඉතින් ඒකට උපසිරැසියක් කරන්න හිතුනා. ඉතින් අඩවියේ ඇඩ්මින් වරුන්ගෙන් ඇහුවා මම මේක කරන්…

Charlie (2015)

සුභ දවසක් වෙන්න ඕන යලුවෝ හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියෙන් දෙන උපසිරැසි අරගෙන බලපු එක නේ. ගොඩාක් දවසක ඉදන් තමයි හිත හිත හිටියේ උපසිරැසියක් කරන්න ඕන කියලා. ඉතින් එහෙම ඉන්නකොට ලස්සන මලයාලම් චිත්‍ර පටියක් හමුවුණා. ඉතින් ඒකට උපසිරැසියක් කරන්න හිතුනා. ඉතින් අඩවියේ ඇඩ්මින් වරුන්ගෙන් ඇහුවා මම මේක කරන්නද කියලා. සමීර සහෝ අවසර දුන්නා වැඩේ පටන් ගන්න. දවස් කිහිපයකට කලින් තමා වැඩේට අත ගැහුවේ. කරන්න පටන්ගත්තට පස්සේ තමයි රගේ තේරුනේ. ඊට පස්සේ තමයි තේරුණේ සහෝ ලා කොච්චර කට්ටක් කනවද කියලා මේ වැඩේට. කොහොම හරි වැඩේ කලා. අඩු පාඩු නම් ගොඩාක් ඇති. මේ ගැන සහෝ ලගේ අදහස් නම් මට ගොඩාක් වටිනවා. තව එකකට අත ගහන්න. බයිලා ඇති කතාවට හැරෙමූ.

‘චාලි’ චිත්‍රපටය අයිති වෙන්නේ ආදර කතා, කොමඩි,ත්‍රාසය හා සන්ගීතමය යන ඝනයටයි. මෙය නිකුත් වුනේ  2015 දෙසැම්බර් 24. මෙහි ප්‍රධාන නලුවා විදිහට Dulqer Salmaan නුත් , ප්‍රධාන නිලිය ලෙස Parvathy ර0ගනයෙන් දායකත්වය සපයනවා. මෙහි IBM අගය 7.7 ක් තරම් ඉහල අගයක් අරගෙන තියනවා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙනේ Martin Prakkat  විසිනුයි. ස0ගීතය අධ්‍යක්ෂණය කරලා තියෙනේ Gopi Prakka විසිනුයි.

ටෙසා කියන්නේ චිත්‍ර ශිල්පිනියක්. විවාහ වෙන්න අකමැති නිසා ටෙසා ගෙදරින් පැනලා එනවා. යාලුවෙකුගේ උදව් ඇතිව නතර වෙන්න කාමරයක් හොයා ගන්නවා. ඒ කාමරය තනිකරම ජරා ගොඩක්. ඊට පස්සේ මෙයා මේක සුද්ද කරන්න පටන්ගන්නවා. එතකොට මෙයාට පැන්සලෙන් ඇඳපු චිත්‍ර වගයකුයි එවා ඇඳපු කෙනාගේ ෆොටෝ එකකුයි හම්බෙනවා. ඒකේ ඇඳලා තියෙන්නේ ‘ගිය අවුරුද්දේ අලුත් අවුරුදු දවසේ එක පොඩි හොරෙක්මෙයාගේ  කාමරේට පනිනවා හොරකම් කරන්න. ඊට පස්සේ දෙන්නම එකතුවෙලා කරන වැඩ ගැන තමයි’ ඒ චිත්‍ර වල ඇඳලා තියෙන්නේ. ඒත් ඒ කතාව සම්පූර්න නෑ. ටෙසා ඒ ගැන හොයන්න පටන්ගන්නවා. හරිම ආදරණීයයි. රස විඳින්න එහෙනම්. සටහනක් දමන්න අමතක කරන්න එපා. තව උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය…

 

Charlie (2015) on IMDb

 

 

 

 

Charlie (2015) Malayalam – DVDRip – 1CD – x264 – AAC – Esub – Chaps – DrC Release

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපතට ගැළපේ.

6,748 downloadsDownload Charlie.2015.Baiscopelk.com_.rar44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/NuwanTerans.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ටෙරන්ස් ධර්මසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන් ටෙරන්ස් ධර්මසේන

Subtitles

6,748 downloadsDownload Subtitles44 KB

48 comments

  1. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NUWAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

    1. Terra

      Thanks sahoo

    2. ravindu kuruppu

      meka mb 550 ida bn

  2. Kulanjana Maduranga

    me wge 1k atarinne kohomada.saho me wge thawa lassana malayalam films thiyanawa.idiriyata ewge ewa denn......

  3. lahirulg

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  4. Navodh

    Me naluwage kali(2016) film 1tath sub diyan machan..

  5. Hasindu

    Sub ekata thanx . ''ABCD.American.Born Confused Desi 2013- Malayalam '' me film ekatath sub denna

  6. yohan

    Thanks machan....
    Puluwan nm Rocky Handsome akata sub dennakoo..
    Loku udauwak....

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. Terra

    සියලුම ප්‍රතිචාර සඳහා මාගේ ගෞරවනීය ස්තූතිය..

  9. Sanju Wijerathna

    Bro nanaku prematho sub eka dannko

  10. rashane mendis

    man download karama password ekek illanwane bro plz hlpe me..extrect karanna yaddi

    1. Vima

      matath oka thmai seen eka bro..uda dila thiyena link ekakin bewa..but extract karddin password illanwa... #rashane

    2. hashan

      matath oka una pls help meeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  11. nuwan

    tnx .

  12. රොයිලි

    බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. HarshaLulzSec

    හිත වැදුණු ෆිල්ම් එකක් මචන්.සබ් එකට තෑන්ක්ස්.

  14. Dilshan Kainga

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි මිත්‍රයා.....

  15. LaSa MaRLeY

    ස්තූතියි “නුවන් ටෙරන්ස් ධර්මසේන” සහෝ උපසිරැසියට .ලස්සන මලයාලම් බයිස්කෝප් එකක් යාළුවා,,,

  16. praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

  17. Udara

    Ade uba deyiyek ban meka apita dunnata kohoma sthuti karath madi .... mage jeewitha kaledi hithata waduna film kipayak atharin meka udinma thiyanawa. meka mama download karagathe 2016... namuth magaharila thibila... baluwe ada thamai.

    Artist kenek kawadawath nodakapu thawath artist kenekwa hoyagena yanawa kiyanne eyage nirmanayak thulin eyawa dakala. eka thamai manusayek thawath manussayekge hageem aduraganawa kiyana ekata denna puluwan hodama pahadilikirima.

    me film eken apita penwana jeewana ratawa jeewitha darhanaya mama athdakimen widila thiyanawa machan. mama kiyanawa hama manusayekma tika kalayakhari thamange jeewithe me wage widinna oni. nathnam ape jeewitha aparade. kisima athma thrupthiyak nathuwa marila yana eka witharai wenne.

    piyabana supiri weerayo saha apabransa tech kathandara ayin karama films kiyala kiyanne menna mewata thamai. arawa api hamoma balanawa ewata asa nisa habai mewa api aniwaryenma baliya yuthui.

    ayethparak thanx machan ubata meka apita dunnata. ube mahansiya ratharanwalatath wada watinawa.

  18. Mahesh

    supirima movie ekak
    tnx for sub
    jaya wewa...!!!

  19. yasas sri bandara

    thanks sahoo for your dedication.how ever now im going to watching this.thanks baiscope

  20. ashan hettiarachchi

    ස්තුතී සහෝදරය

  21. Tharaka Lahiru

    tnq

  22. malith

    Ela ela

  23. Charuka00

    නුවන් මචන් බොහෝම ස්තුතියි ඔබගේ මෙම Subtitle එකට. එත් ඇයි මචන් Subtitle එකේ අඩියක් අඩියක් ගානේ ඔබගේ නම දාන්නෙ? එක චිත්‍රපටයේ රසවින්දනයට බාදාවක්නෙ?

  24. Su

    thanks saho sub ekata.

  25. Lahiri

    thankz saho

  26. TharakaWAS

    subata thanks saho...!!!

  27. N_R

    Thanks

  28. Chamara Diaz

    ස්තුතියි...~

  29. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  30. LakshanD

    ස්තූතියි බ්රද ❤️ ආසම ෆිල්ම් එකක සබ් දුන්නට

  31. mandul

    Ela ela

  32. sudharaka Jayanath

    bohoma sthithi bro

  33. thirani

    thankq bro

  34. DAVIN

    thanks bro

  35. Measha

    Thanks malayalam film walata sub wadiyen denna

  36. krish1127

    ගොඩාක් දෙනෙක් කියන නිසාම මේ ෆිල්ම් එක බලන්න තෝරාගන්නවා .ගොඩක් ස්තුති මහන්සියට සහෝ !!!ජයෙන් ජය

  37. Asanjana_Lahiru

    tnq saho jaya wewa

  38. Ravinatha

    Thank you very much brother!

  39. Dewmi

    A great film.Thanks for the subtitle

  40. viraj

    thanks.............