Watch Trailer

The Darkness (2016) with Sinhala Subtitles | අදුරු බලවේගයන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යහලුවනේ ඉතින්…….ඔන්න ඉතින් මාත් උපසිරැසයක් කරන්න හිතුනා….මේක මගේ පළවෙනි උපසිරැසය ඇත්තටම කට්ටිය කිව්වොත් මේකට ඉංග්‍රීසි උපසිරසයක් හොයන්න එක එච්චර ලේසි වුනේත් නැහැ.. ගත්ත උපසිරයක්ත් ගොඩක් විතර වැරදි තිබ්බා.. වැඩි කතා නැතිව ෆිල්ම් ඒක පැත්තට හැරෙමුකෝ. මේක ඇත්තටම කිව්වොත් හොල්මන් ෆිලුමක්. මේකට IM…

The Darkness (2016)

කොහොමද යහලුවනේ ඉතින්…….ඔන්න  ඉතින් මාත් උපසිරැසයක් කරන්න හිතුනා….මේක මගේ පළවෙනි උපසිරැසය ඇත්තටම කට්ටිය කිව්වොත් මේකට ඉංග්‍රීසි උපසිරසයක් හොයන්න එක එච්චර ලේසි වුනේත් නැහැ.. ගත්ත උපසිරයක්ත් ගොඩක් විතර වැරදි තිබ්බා.. වැඩි කතා නැතිව ෆිල්ම් ඒක පැත්තට හැරෙමුකෝ.

මේක ඇත්තටම කිව්වොත් හොල්මන් ෆිලුමක්. මේකට IMDb අගයනම් 4.2 වගේ තමයි අරන් තියෙන්නේ. මේකට රංගනයෙන් දායක වන්නේ ඔයගොලන් හැමෝම ආසාවෙන් බලන The Gotham කතා මාලාවේ බැට්මැන්ගේ චාරිතයේ කුඩා අවදිය රගපාන(David Mazous) අනෙක් රංගනයෙන් දායක වෙන කට්ටිය නම් Kevin Bacon,Radha Mitchell,Lucy Fry යන අය තමයි රංගනයෙන් දායකවෙන්නේ. කතාව ගැන කිව්වොත් කට්ටිය යනවා ට්‍රිප් එකක් එහෙදි මයිකල්(David Mazous) වලකට වැටෙනවා එයාට හම්බ වෙනවා අමුතු ගල් වගයක් එකෙන් තමයි මේ හැම දෙයක්ම ඉතින් වෙන්නේ. කතාවේ හැටියට ඒ ගල් පුරාණ Anazasi වරුන්ට තමයි අයිති වෙන්නේ.ඒ ගල් එම නිජ භූමියෙන් ඉවත් කරොත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.. කොහොම හරි ඉතින් මෙයගොලන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඒ ගල් නිසා…. ඔයගොලන් ඉතින් ෆිලුම බලලාම කියන්නකෝ.

මේක මගේ පලවෙනි උපසිරැස ගැන්වීම සහ ඉංග්‍රීසි උපසිරැසයෙ ඇති දෝෂ නිසා ඇතැම් වැරදි ඇති. ඇත්තටම මම කණගාටුව ප්‍රකාශ කරනවා ඒ නිසා. ඒ වගේම මං ස්තූතිවන්ත වෙනවා ඉසුරු දිල්ෂාන් සහෝදරයට.. ඒ වගේම මට මේක බාර ගන්න දුන්නට ශාන් විමුක්ති අයියටත්…. එහෙනම් ආයෙත් උපසිරැසයකින් හම්බ වෙන්වකන් හැමෝටම ජය.

Blu-Ray පිටපත සඳහා උපසිරැසි යාවත්කාලීන කරන ලදී.

The Darkness (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Darkness.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,321 downloadsDownload The.Darkness.2016.Br_.Baiscopelk.com_.rar29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/ravindu_rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,321 downloadsDownload Subtitles29 KB

28 comments

  1. ishara

    Thanks for sub

  2. thilina

    elama .ane tava kaudur hari mennameh film valta sub denako .patta fim 2k

    Cheaper by the Dozen (2003)
    Congo (1995)

  3. roshan

    tnaxxxxxxxxxxxxxxxxxxx bro

  4. praneeth madu

    බොහොම ස්තූතියි

  5. Asitha

    elama thanks saho

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ඒ වගේම ප්‍රථම උපසිරැසියට මගේ උණුසුම් සුභ පැතුම්
    හොල්මන් ෆිල්ම් වලට මම හරිම ආසයි. ඒත් මේකේ බ්ලූරේ කොපියක් ආවාම බලන්න ඕනේ................
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. ජය වේවා!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. රවිඳු රුක්ෂාන්

    Thx bn..........

  9. Baiscope Movie

    ෴බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴
    මෙම උපසිරසට අදාල සිනමා පටය ලබාගනීමට Baiscope Movie වෙබ් අඩවියට පිවිසෙන්න…

  10. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  11. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  12. vihanga banuka

    tnz bro

  13. Sajith Anthony

    පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ!
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    Horror නම් අනිවා බලනවනෙ
    ජයෙන් ජයම වේවා...!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. රවිඳු රුක්ෂාන්

    තුති රොයිලි සහෝ

  16. Chanuka

    Thanks sub ekata BluRay awane ekatat sub damuko

    1. රවිඳු රුක්ෂාන්

      thaama Saho bluray ekata english sub ekak naha hari awama man update karala dennam bro.......

  17. Nuwan Predeep

    මචන් මට red sands ෆිල්ම් එකේ සබ් එක දෙන්නකො....

  18. Amith

    BluRay sub dennakooo.....
    Thanks

  19. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  20. me

    Thanks

  21. sammika

    thanks for update

  22. Amila Mudalige

    Thank u saho sub ekta

  23. sandun

    thanks machan

  24. ishan

    thanks bro

  25. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ

  26. අරුණ

    ඔන්න මම බෑවා.ගොඩක් ස්තුතියි සහෝදරයා

  27. Hashan M. Priyadarshana

    Thank you bro