“Old Is Gold” කියල මගේ ප්‍රථම උපසිරසිය විදියට 1977 වසරේ තිරගත වුණු සුපිරි චිත්‍රපටයක් තමයි අරගෙන ආවෙ. I.M.D.B. දර්ශකයේ 7.5ක අගයක් අරගෙන තිබීමම මෙහි ජනප්‍රියත්වයට හොඳ උදාහරණයක්. චිත්‍රපටය ටිකක් පරණ උනාට මෙහි ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ නම් අපි කවුරුත් දන්න ආනොල්ඩ් ස්වට්සිනෙගර්. මේ චිත්…

“Old Is Gold” කියල මගේ ප්‍රථම උපසිරසිය විදියට 1977 වසරේ තිරගත වුණු සුපිරි චිත්‍රපටයක් තමයි අරගෙන ආවෙ. I.M.D.B. දර්ශකයේ 7.5ක අගයක් අරගෙන තිබීමම මෙහි ජනප්‍රියත්වයට හොඳ උදාහරණයක්. චිත්‍රපටය ටිකක් පරණ උනාට මෙහි ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ නම් අපි කවුරුත් දන්න ආනොල්ඩ් ස්වට්සිනෙගර්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ 1975 වසරේ පැවැත්වුණු ඔහුගේ අවසාන Mr.Olimpia තරඟාවලියයි. ආනොල්ඩ් ස්වට්සිනෙගර් පස් වරක් Mr.Olimpia ශූරතාවය දිනා ඇති අතර අවසාන වරට ජයග්‍රහණය කරන්නේ 1975 වසරේදියි. කායවර්ධන ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨතමයා ලෙස අදටත් සලකන්නෙ ඔහුයි. ඔහුගේ නමින් පිහිට වූ “Arnold Classic” නම් ආධුනික කායවර්ධන තරඟාවලියක් අදටත් ඇමරිකා එක්සත් ජනපදයේ වසරක් පාසා පැවැත් වෙනවා. ඔහුගේ පුහුණුවීම් පෞද්ගලික තොරතුරු වගේම ඔහුත් සමග තරඟ වදින අනෙකුත් තරඟකරුවන් කොහොමද ඔහුට අභියෝගයක් වෙන්නෙ කියන දේවළුත් මේ චිත්‍රපටයෙන් දැක බලාගන්න පුළුවන් වේවි.
ආනොල්ඩ්ට අමතරව ෆ්‍රැන්කෝ කොලම්බු,ලූ ෆෙරිංගෝ,සර්ජ් නුබ්‍රෙට් වගේ හිටපු කායවර්ධන ප්‍රවීණයන් රැසක් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා.කායවර්ධනය මේ දක්වා ආ ගමනේ ස්වර්ණමය යුගයක අවසානය මේ චිත්‍රපටයෙන් දැකබලාගන්න පුළුවන් කිව්වොත් නිවැරදියි.ක්‍රීඩාවක් ලෙස කායවර්ධන ශිල්පය විකාශනය වූ ආකාරය මෙම චිත්‍රපටයෙන් මනාව දැක්වෙනවා.ඉතිං මේ චිත්‍රපටය නරබා ශ්‍රෙෂ්ඨ මිනිසෙකුගේ ජීවිතය හා ඔහුගේ වෘත්තීය ජීවිතය වගේම 70 දශකයේ මිනිසුන්ගේ ජීවන රටාව පිලිබඳ අවබෝධයක් ලබාගන්න කියල ආරාධනා කරමින් ඊලඟ උපසිරසියෙන් හමුවනතෙක් අදට සමුගන්නව.ඒ සමගම ඔබේ අදහස් යෝජනා චෝදනා පහළින් Comment කරන්න කියල පුංචි අහිංසක ඉල්ලීමකුත් කරන්න කැමතියි.
Due to copyright issues, we do not provide any torrent links.
Pumping.Iron.1977.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
673 downloadsDownload Pumping.Iron_.1977.Br_.Baiscopelk.com_.rar34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilushaSamarasekara1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ සමරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
13 comments
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
praneeth madu
tnx kollo keep going
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ගතයුතු යමක් තියන ෆිලුමක් වගේ. පැරණි වුනත් මේවයේ වටිනාකම කවදාවත් අඩුනම් වෙන්නෙ නෑ. ඉදිරියටත් මේ වගේම අප නොදුටු ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. ජය වේවා!Tharaka
ආ..... ලියන්න බැරි වුනානේ. ප්‍රථම උපසිරැසියට මගේ උණුසුම් සුභ පැතුම් සහෝ!
namika
Thankyou very much saho! Arnold gana ithin ahanna deyak na!
Mama dakapu supirima bodybuilder...Withanage Priyantha Dayakeerthi
ප්‍රථම උපසිරසියට උණුසුම් සුබපැතුම්! ඒ වගේම "පැරණි දේ රත්තරං" යන කියමනේ අගය දන්නා සොයුරෙක් මෙම වෙබ් එකට අළුතින් එකතුවීම පිළිබඳව අවංකවම සතුටුවෙනවා. මෙතෙක් නරඹන්නට නොහැකි වූ මෙම චිත්‍රපටය ඔබේ උපසිරසිකරණයට ස්තුති කරමින් නරඹන්නම්. තවත් මෙවැනි අගනා සලරුවක්ම ගෙන්න. ඔබට ජය!
Nisal Tharinda
Knight Rider 1982 series 1ta sub denna puluwanda.....?
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!බුදු සරණයි.. !
Harshana
me film aka download kara ganna link akak denna puluwanda?
Umesh
patta bn.godak watina akak.
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ricadodamien
Love the Documentary, Congrats on your first sub, it was really good. Thank u Dilusha brother & baiscope team for the sub, all the best to baiscope team.................
Advertisement

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴....................Good.............luck