Watch Trailer

The Entitled (2011) | සෙල්ලමක් නෙවේ…

කවදමහරි කාටමහරි හිතුණොත් මේ සමාජ ක්‍රමය මහා අසාධාරණයි කියලා; ඒ කෙනා මොනවනම් කරන්නද? විප්ලවයක් කරන්න, රොබින්හුඩ් වගේ පෝසතුන්ගෙන් අරන් දුප්පතුන්ට දෙන්න, අඟේ ඉඳන් කන කන්න. මේ වගේ විකල්ප අවස්ථා රාශියකින් තම ‍තෝරාගැනීම කුමක්ද කියන එක ගැන තීරණය කරන්නේ කොහොමද? එක එක්කෙනා තම තමන්ගේ තීරණය ගැන නිගමනයට එන්නේ…

කවදමහරි කාටමහරි හිතුණොත් මේ සමාජ ක්‍රමය මහා අසාධාරණයි කියලා; ඒ කෙනා මොනවනම් කරන්නද? විප්ලවයක් කරන්න, රොබින්හුඩ් වගේ පෝසතුන්ගෙන් අරන් දුප්පතුන්ට දෙන්න, අඟේ ඉඳන් කන කන්න. මේ වගේ විකල්ප අවස්ථා රාශියකින් තම ‍තෝරාගැනීම කුමක්ද කියන එක ගැන තීරණය කරන්නේ කොහොමද? එක එක්කෙනා තම තමන්ගේ තීරණය ගැන නිගමනයට එන්නේ එකම හේතු සාධක මුල් කරගෙන නෙමේනේ.

කෙනෙක් විප්ලවයක් කරන්න තීරණය කරන්නේ දීර්ඝ කාලීන බලපෑමක් ගැන හිතලා වගේම ඒකට අවශ්‍ය පසුබිම ගැන සෑහීමකට පත්වුණායින් අනතුරුවයි. රොබින්හුඩ් වගේ වෙන්නේ සෑහෙන තරම් පිරිස් බලයක් නැතිව වුණත් සමාජ අසාධාරණය ගැන මනා අවබෝධයක් සහ කැක්කුමක් ඇති වුණොත් තමයි. අඟේ ඉඳන් කන කන්නේ හීන් නූලෙන් තමන්ගේ වැඩේ කරගන්න අරමුණින්. එහෙමත් නැතිනම් තියෙන්නේ කප්පම් අරගන්න. කප්පම් ගන්නව කිව්වට ඒකත් ඒ හැටි ලේසි පාසු වැඩක් නෙමේනේ. සල්ලි වැඩි කට්ටියගෙන් සල්ලි ටිකක් උදුර ගන්න හොඳම ක්‍රමේ මොකද්ද කියලා ඉස්සෙල්ලම ‍තෝරගන්න වෙනවා. ඒ කිව්වේ නිකම්ම සල්ලි ඉල්ලුවට දෙන්නේ නෑනේ; මොකක්හරි ඇපයක් තියාගන්න එපැයි. ඊටපස්සේ පොලිසියෙන් ගැළවීගෙන, හෝඩුවාවක් කාරිය තියන්නේ නැතිව, හොඳ නමත් ‍රැකගෙන, අහු නොවී සල්ලි ටිකත් අරන් පැනගන්නත් එපායෑ.

හොඳයි ඕන්න යාළුවෝ දෙන්නෙකුත් ලෑස්ති කරගෙන පෝසතුන් තුන්දෙනෙකුගේ ළමයි තුන්දෙනෙක් පැහැරගෙන ගියා කියමුකෝ. ඊට පස්සේ ඕන්න කප්පම ඉල්ලුවා කියමුකෝ තුන්දෙනාට සමසේ බෙදාගන්න හිතාගෙන. හැබැයි එහෙම නොවී මෙහෙම වුණොත්. ඒ කියන්නේ මේ වැඩේට ගාවගන්න යාළුවෝ දෙන්නටත් කීයක්වත් නොදී, පොලිසියත් නොමග යවන විදිහේ හෝඩුවා සපයලා, කප්පම දුන්නු කෙනාගෙත් හොඳහිත පළුදු කර නොගෙන, ඇපකාරයන් තමන්ව හඳුනා ගනී කියලා කිසි බයකුත් නැතිව ඒ අයගේ ගෙදරටම යන්නත් ඒ අයගේ නිවාඩු නිවස බලා කියාගන්න කෙනාව සැකයකට ලක් නොකර ඉන්නත් ඕනි වුණොත්. සෑහෙන ගේමක් දෙන්න වෙනවා ඒ වැඩේටනම්. එහෙම දෙයක් කරනවනම් නිකාම්ම නිකම් හිතුවකට මේ වැඩේ කොරල බෑනේ. මුල ඉඳලම හෙණ ප්ලෑනකුත් එක්ක, අතීශය රහසිගත විදිහේ වැඩ පිළිවෙළක් අවශ්‍ය වෙනවා.

එහෙම වැඩ ගැන ඔය අහන්න දකින්න ලැබෙන්නේ අපටත්. අහන්න දකින්න ලැබෙන්නේ ඒක එළිවුණොත්නේ, කාටවත් එළි නොවෙන ලෙස සිදුවෙන ඒවාත් ඇති ඉතිං ඔය අස්සේ. කෝක කොහොම වෙතත් මේ කතාව ඒ වගේ එකක්. හැබැයි කාටවත් එළිවෙන්නේ නෑම කියන්නත් බෑ. මොකෝ මේක බලන අය ඔක්කොම විස්තරේ දැනගන්න නිසා. හැබැයි හොඳ සූක්ෂම හැකියාවක් ඕනෙ වෙනවා මේ වගේ වැඩකට අවශ්‍ය ‍තෝරාගැනීම් සිදුකරන්න. මෙයා ඒ වැඩේ කරන හැටි දැනගන්න මේක බලමුකෝ.

ලිපියේ – උදා

35 comments

  1. chathuranga

    1st

  2. CHANA

    HODA 1 WAGE.....1ST

  3. විකියා

    මේක නම් මට මිස් වුන ෆිල්ම් එකක්..කොහොම උනත් දැන් නම් බලන්නම වෙනවා..
    බොහොම ඉස්තූතී උදා සහෝ
    ජයෙන් ජය~!

  4. AL1717

    Elakiri onna ApiBewaaaa

    Thanks Wewaaaa

  5. Nimal

    thanks bro...

  6. Alaya

    Elooooooooooooooooooo jaya \m/

  7. chamath

    patta patta onna saho man banna damma

  8. chamila

    thanks...

  9. theekshanax

    thanks

  10. kasun

    thaks saho

  11. Rushen Wickramaratne

    ela ela....onna apith damma down venna..

  12. pola

    කට්ටියම ඉඩ දෙන්ඩෝ.... මම ආවෝ... ඔන්න බානවෝ...ගොඩාක් පින් උදා සහෝ..

  13. chaauwa

    ELAZZZZZZZZZ PATTA FILM EKAK WAGE..MAMA ASAI ME WAGE EWATA..

  14. wasantha

    story eka nam ela wage

  15. unknown

    patta flm ekak. balala thiyanawa. maaaaaaarama plan ekak. thanx

  16. pd

    cowboys & aliens දෙන්නේ නැද්ද?

  17. upul hewagamage

    vistare hetiyatanam hondai wage . baalama balamu kohomada kiyala.. thnx saho....

  18. රාම් රාජ්

    thanks

  19. Chathura

    ela.........

  20. me

    Thanks

  21. සාරංග ලියනගම

    Thanks

  22. migara

    hodaiee wage..

  23. dinnu

    thanks

  24. sajith

    එල කිරි මචෝ.. එහෙනම් දැම්මා ඕන් බෑවෙන්න... මේ ඒක නෙමෙයි වලි සීන් නැද්ද මේකේ.. තැන්කූ වේවා...

  25. D_DASH

    film aka hodai wage... ela ela thanks... balamuko..

  26. KriSh

    Thank u Saho Film ekata-525Mb film ekata Sub nehe..600Mb ekatai thiyenne

  27. sujeewa

    ගොඩක් ස්තුතී…

  28. සංදීප

    thanaks...

  29. DIMMU

    elama thama kollo onna mamath dan damma... me wage stry patta bn thawa hoyala dapan.jaya wewa

  30. sameera panuwa

    mama dana comment okkoma ain karanne ey,mama eththane kiwwe.mewa maha balu weda.me site ekata comment dana okkotama puduma amaruwakne thiyenne.hariyata un film hadala wage

  31. මාටිං

    එල, සිංහලත් දාන්න පුළුවන්නම් පිස්සු පීකුදු.

  32. SHANI

    THANKS

  33. Chika

    ඔන්න මම බානවා. බොහොම ස්තුතියි සහෝ..............

  34. Dulan

    Thanks......

  35. sumith

    thanks distrec 10film eka danna puluwanda