කාලෙකට පස්සෙ ආපහු සිංහල උපසිරැසි චිත්‍රපටියක් අරගෙන ආවා. ඒත් කෙටියෙන්ම කියනවනම් මේ කතා මාලාවේ මුලින් තිබ්බ ගතිය නම් දැන් එන්න එන්න අඩුවෙනවා කියලා මට හිතෙනවා. ඒත් ඉතින් කලින් වෙච්ච පොරොන්දු ඉටුකරන්න ඕනනේ. ඒ නිසා අධික කාර්යය බහුලත්වය එක්ක වුනත් සිංහල උපසිරැසි යොදලා ඔයාලා වෙනුවෙන් මේක අරගෙන ආවා. මේ කත…
කාලෙකට පස්සෙ ආපහු සිංහල උපසිරැසි චිත්‍රපටියක් අරගෙන ආවා. ඒත් කෙටියෙන්ම කියනවනම් මේ කතා මාලාවේ මුලින් තිබ්බ ගතිය නම් දැන් එන්න එන්න අඩුවෙනවා කියලා මට හිතෙනවා. ඒත් ඉතින් කලින් වෙච්ච පොරොන්දු ඉටුකරන්න ඕනනේ. ඒ නිසා අධික කාර්යය බහුලත්වය එක්ක වුනත් සිංහල උපසිරැසි යොදලා ඔයාලා වෙනුවෙන් මේක අරගෙන ආවා.
මේ කතා මාලාවෙ අවසන් පොත කොටස් දෙකකට නිපදවන්න තීරණය වෙලා තියෙන නිසා මේ අවුරුද්දෙ අවසාන බාගය වෙනකම් ඉන්න වෙනවා සම්පූර්ණ කතා මාලාවෙ අවසානය දකින්න නම්. බෙලා ස්වෝන් ට එඩ්වඩ් කලන් කියන වැම්පයරයා හමුවීම Twilight (2008) චිත්‍රපටයෙන්ද, තම යහලුවා වෙච්ච ජේකබ් වෘක මිනිසෙක් බව දැනගැනීම හා ඔහුගේ ආදරයත් බෙලා මැදිවීම New Moon (2009) චිත්‍රපටයෙනුත් ඔවුන් අතරින් එඩ්වඩ් ව තම සහකරු ලෙස තෝරාගැනීම The Twilight Saga: Eclipse (2010) චිත්‍රපටයෙනුත් ඔයාලා දකින්න ඇතිනේ. ඔය චිත්‍රපට තුනෙන් පළමු එක ඇරෙන්න අනික් දෙකම මට උපසිරැසි එක්ක දෙන්න ලැබුනා. මේ කොටසෙන් කියවෙන්නෙ ඔවුන් දෙදෙනාගේ විවාහය හා ඉන් පසුව සිදු වෙන අනපේක්ෂිත සිදුවීමක් ගැනයි.
මේ කතාමාලාවට කැමති අයනම් ආසාවෙන් නරඹයි කියලා හිතනවා. මගේ විවාහයත් එක්ක වගකීම් වැඩි ජීවිතයක් වගේම රැකියාවෙ ඇතිවූ ප්‍රශ්න නිසා ටිකා…ක් විතර බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා ඉන්න වීම ගැන සමාව ඉල්ලන අතරම මා වෙත සුබ පැතු ඔබ සියළු දෙනාටම හෘද්‍යාංගම ස්තූතිය පලකරනවා. නැවත හමුවෙමු…… 🙂 129
41,860 downloadsDownload The-Twilight-Saga-Breaking-Dawn-Part-1-2011-baiscopelk-sinhala-subtitle.zip59 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
162 comments
Iresh
chamath
patta saho onna man ada eka math meka bann damma
Iresh
මේ පර මම පළවෙනිය .....උදේ පාන්දරම දැන්ම අහෙනම්
Anonymous
Niyamai Roili Aiya...Film Eka Gena mathak kalata
Thanks WewaaaSinhala Sub Ekatath Thanks Wewaaa
Jaya Wewaa
සෝරෝ
නියමායි.........
මමත් බෑවෙන්න දැම්මා...
රොයිලියා කරපු එකක් නම් ආයේ දෙකක් නෑ නේ... :)විකියා
අහා කොහොම රොයිලි..ඔයා නැතුව සයිට් එකත් එක්ක පාලුවට ගිහින් තිබ්බේ..ඉතාමත් ඉක්මනට සිංහල උපසිරස දිපු එක ගැන නම් හුගාක් සතුටුයි..ඉස්සර වගේ දිගටම සබ් දෙන්න...
ජයෙන් ජය~!නිෂූ
සුපුරැදු විදියටම ජයවේවා කියලා පටන් ගත්තා !
රොයිලි කාලෙකින් සයිටි එකේ දැක්කමත් සතුටු හිතුනා !ඔහොම යන් ඔහොම යන් !
KOK
ela bagatha witharai Happy life for you my friend thanks for sub
tharindudoo
අඩේ පට්ටයිනේ මචන්,
film එක ආපු ගමන් සබ් දුන්නා,එලමකිරි,
ජය වේවා!ashen malinda
මේකේ පලවෙනි එක විතරයි හොද, අනිත් ඒවා නම් බලන එක නැවැත්තුවා.. ස්තුතියි
Asitha
Thanx a lot Royly ayya....!!
uda
මමනම් මේකේ කතා 2කකට වඩා බලලා නෑ. මට එච්චරම අල්ලන්නේ නෑ ඔය වැම්පයර කතා කොහොමත්. බලලාම එපා වෙලා වැන්ටෑ.
ඒ මොක වෙතත් රොයිලි සබ් දීපු එකක් නොගෙන බෑ. ගන්නවාමයි. හැබැයි ඉතිං එකක් ගත්තොත් කතා මාලාවම ගන්න වෙනවා. නැතිනම් ඉතිං වැඩක් නෑනේ. කමක් නෑ ඔන්න ඔහේ ගන්නවා. ඉතිරි ටිකත් පස්සේ හිමිහිට ගන්නවා.
රොයිලි බැන්දා කියලා නෑ. මේවා ගැන තාමත් උනන්දුයි. බිරිඳගේ උදව්වත් ලැබෙනවා ඇතිනේ.... හැබැයි ඕං උපසිරැසි හදන්න ගිහින් ප්‍රශ්න එහෙම හදාගන්නවා නෙමේ. එහෙම වුණොත් බලන අපිටත් එක්ක පව් පිරෙයි.
$uvin
එල කිරි නේ.. ෆිල්ම් එක ආව ගමන් සබ් එකත් දීල නේ.. නියම වැඩක්..
Thanx මචන් රොයිලි..
වටින වැඩක්.. ඔන්න අපිත් බානවා මේ දැන්ම..chamila
thanks.....
chathuranga
ela thanks niyamai
Nimal
thanks bro...
සාරංග ලියනගම
මේකේ හොඳ කොපි එක අවුට් වුනා විතරනේ. කියල වැඩක් නෑ. කීයටවත් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ලැබේවි කියලා. රොයිලි අයියගේ සබ් ගැන ඉතිං ආයේ මොන කතාද..
ගොඩක් ස්තූතියි අයියේ...
මේකේ අන්තිම කොටසටත් ඔයාම සබ් කරන්න.. :)Gaya
Thanks
Downloading!
Happy married life!සමන් කළුබෝවිල.
එල ෆිල්ම් එකක් දාලා තියෙන්නේ.... ඔන්න මමත් බාන්න දැම්මා.... අලුත් මනමාලයට ගොඩාක් තුති සහ සුබ අනාගතයක්...... ජය...
isuru
thanks!!!!!
film 1ka num 1st 1ka tharam hoda nethtuwa athi mage hithe.....gishan rox
Ela !!ayye!!
kantha
thanks Royly..sinhala sub ekka films denawata..podi MB films danna...
charith danushka
නියම චිත්‍රපටියක් සහෝ සිංහල සබ් එකත් එක්ක දුන්න එකට ස්තුතියි තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා...!!! ජය ශ්‍රී
prathibhaz
එල කිරි මාර ඉක්මනටම සබ් එක දැම්ම එක ගැන බොහොම ස්තුති,,,,දිගටම කරගන යන්න ජය......
manju
Thx bro
සංදීප
මම මේකේ 1 යි 2යි බැලුවා...මේකේ පලමු එක නම් සුපිරි.ඊට පස්සේ කතාව දික් ගැස්සෙන්නවා වැඩ්යි වගේ.ඒ නිසා ඊට පස්සේ ආපු ඒවා බලන එක නවත්තලා දැම්මා.කොහම වුනත් මේ series එක ලංකාවේ හුගක් ජනප්‍රියයි.ඒ ගොල්ලන් වෙනුවෙන් කාලය වියදම් කර මේකට සබ් දැමීම වෙනුවෙන් හුගක් ස්තූතියි.........
ms
අකුරු වෙනම දෙන්නකෝ.
මගෙ ගාව ෆිල්ම් එක තියෙනවා.mihiran
sinhala subwalata & film ekata godak thanx.
Shi
ගොඩක් ස්තුතිය් මේක දෙනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ.... සබ්ස් වලටත් ගොඩාක් ස්තුතිය්.............................................
kaawya
bohoma sthuthiii onna mamath me film eka down load karananwa
kodizz
great work
Ajith
thanks machan meka dammata apita tawa mewage films one
sal
mamath demma...thax bro....
Malinda Alahakoon
I was waiting till this come. And never hope to see this with Sinhala Sub this soon..
You Rox Mate!
\m/සුරංග වන්නිආරච්චි
Sub එක වෙනම දෙන්න බැරිද?
කේ. යූ. ජී. උදාර
වැඩ රාජකාරි අස්සෙ සිංහල සබක් එක්කම ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි රොයිලි සහෝ....
Madushanka Gamage
thankz machan.......... :)
සයිලන්ට් හන්ට(ර්)
ඒ කොහෙද බන් ගිහිල්ල හිටියේ
Tisa හාමි
adoo patta nee
මනියා
after 1:20 mins film stuck... in KM PLAYER and 321player
solution PLEASE...
buddhika
thanx bro
චරිත පොල්ගස්දෙණිය
ela ela royili ayya me film aka denakam balaa..gena hitiye biscope ekata jayawewa...:)
AB
tnXXXX :P :D
sameera
dan mea balala commen danne wadenam neyami anthema teka hera wenawa balanna bea kamak nea thanks machnla.............
DAMER
මේ ෆිල්ම් එකේ සිoහල සබ් මම හොය හොය හිටියේ... :)
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
ජයවේවා කිවුවා හැමෝටම…! 👍td
කෝ සිංහල සබ්....සබ් එක වෙනම දෙන්නකෝ
මම ෆිල්ම් එක වෙනම බැවා සබ් එක වෙනම දෙනවා නම් හොදයි.මෙහෙම කරන්න එපාTisa හාමි
elama kiri
Gaya
me copy eke anthima hariya hira wenawa
mata witharakda danne naa
poddak balannako..
km playerupul hewagamage
mamath mea film aka lebunath nobala hitiye sub akkama balannai.. thnx sahoo godaariyakma... suba pethum tawath akakata, magenuth........
madushkad
thnx roily ayya....sinhala sub ekka tama athalma.anikath sub ekkama daanda hode...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
me para nam mama first