ඔන්න හුග දවසකින් තමා බයිස්කෝප් එකට ගොඩවෙලා යන්න ආවේ.මේ අවුරුද්දේ ඉස්සල්ලාම කරන සබ් එක තමා මේ. මේක ඉවරකරලා දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වුනා.මොකද පොඩි අකරතැබ්බයක් වුන නිසාවෙන්. ඒවගේම මේකේ හොද කොපියක් ඇවිල්ලත් ගොඩ දවසක් වුනා. ඉතින් මේක ඉක්මනට කරලා දෙන්න බැරි වුන එකට ගොඩක් සමාවෙන්න ඕනේ. ඉතින් මේ ෆිලුම ගැන…

ඔන්න හුග දවසකින් තමා බයිස්කෝප් එකට ගොඩවෙලා යන්න ආවේ.මේ අවුරුද්දේ ඉස්සල්ලාම කරන සබ් එක තමා මේ. මේක ඉවරකරලා දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වුනා.මොකද පොඩි අකරතැබ්බයක් වුන නිසාවෙන්. ඒවගේම මේකේ හොද කොපියක් ඇවිල්ලත් ගොඩ දවසක් වුනා. ඉතින් මේක ඉක්මනට කරලා දෙන්න බැරි වුන එකට ගොඩක් සමාවෙන්න ඕනේ. ඉතින් මේ ෆිලුම ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. මේක තිරගත වීම ආරම්භ වුනේ මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා ඇමරිකාවේදී. IMDb අගයනම් 4.9 ක් වගේ සාමාන්‍ය අගයක් තමා ගන්නේ. අගය අඩුවුණාට මේ ෆිලුමනම් සුපිරි.
එහෙනම් මේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමුකො..
මේ කතාව දිගහැරෙන්නේ ජෙස් සහ සාරා කියන නිවුන් සහෝදරියන් දෙදෙනා ගැනයි. ජෙස් කියන ඇය ජපානයේ මහා වනයක අතරමන් වෙලා ඇය සියදිවි හානිකරගත් බවට අගේ අනිත් සහෝදරියට ආරංචි වෙනවා. ඒත් ඇයට මේක විශ්වාස කරන්න බැරිවෙනවා. ඇය මේ ගැන හොයන්න ජපානෙට යනවා.ජපානේ ගොඩක් ඇය කියන්නේ ඒ කැලයට යන ඇය ගොඩක් සියදිවි නසාගන්න බවයි මොකද ඒ කැලේ භයානක දේවල් සිද්දවෙන නිසා. එහෙට ගිහින් අතරමන් වුනොත් ඔහුට හෝ ඇයට කවදාවත් බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ කියලයි කියන්නේ. ඒත් සාරා කියන ඇය නොබියව මේ කැලේට යන්න තීරණය කරනවා අගේ නිවුන් සහෝදරියව හොයන්න.මේ ගමනට යන්න තව ඔහුට එයිඩන් කියලා මිතුරෙකුත් හම්බවෙනවා. ඒවගේම තව මිචී කියලා කැලය ගැන හොදින් දන්නා කෙනෙකුත් මේ ගමනට සහභාගී වෙනවා ජෙස්ව හොයන්න.
ඉතින් මොවුන් කැලේට යනවා.කැලේට ගියහම සාරාට අමුත්තක් දැනෙනවා.ඒත් ඇය දිගටම යනවා.කොහොම කොහොමහරි දිගටම යනකොට ඔවුන්ට ජේස්ගේ කුඩාරම හම්බෙනවා. ඉතින් ඇය ආපහු මෙතනට එයි කියලා හිතන් ඉන්න සාරා එතන නවතින්න හදනවා. ඒත් මිචී නවතින්නේ නැහැ. ඔහ්ජු යනවා. ඒවගේම එයිඩන් ඇය සමග නවතිනවා.එතන ඉදන් තමා මේ කැලේ සිද්දවෙන දේවල් ආරම්භ වෙන්නේ. අමුතු සද්ද භය හිතෙන දේවල් සිද්දවෙනවා. ඉතින් ඔය කිව්වා හොදටෝම ඇති කියලා මට හිතේ.ඉතුරු ටික ඔයාලට බාරයි… මේක හොදට රදවිදින්න කියලා මම කියනවා..
එහෙනම් ගොහින් එන්නම් ජයවේවා!!!!
355 MB (480p WEB-DL) කොපිය මෙතනින් බාගන්න
9CC57DEE2CD653B2637807F2B6FA700C224E6808733 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න
49AB498046C32D5EB0E6EA37548FBE8AC736A6042.56 GB (1080p WEB-DL) කොපිය මෙතනින් බාගන්න
FBA5AEED81E189AD358436A5DB44D3F5633A018B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,475 downloadsDownload The-Forest-2016.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
29 comments
iNdu
mithun
නියමයි . බොහොම ස්තුතියි බ්‍රො සිංහල උපසිරැසියට .
රෙටින් අඩවුනත් මම බෙහෙවින් කැමති මෙ වගෙ ෆිල්ම් වලට
තවත් මෙ වගෙ නිර්මාණය කින් හමුවෙමු. ජයmithun
බ්‍රො මෙ ෆිල්ම් එකටත් උපසිරැසියක් දෙන්න පුලුවන් වෙයිද . ,lila and eve2015 , imdb 5.7 .puluwan nam danna සුපිරියි ස්ටොරි එක නම්
ishan
thanks bro..jaya wewa.
නලින් පෙරේරා
ස්තූතියි වේවා පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි
පොඩි කොපියක් තියෙන නිසා බානවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
ජයෙන් ජයම වේවා !!!asitha
ela thanks
Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට,
ජය වේවා...!!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dil Ru
Thanks bro
Indika_Priyadarsahana
Thn Q :)
නාලක ජයසිංහ
නියමයි මල්ලි..
අද රැට බානවා...
තෑන්ක්ස්Amila Mudalige
Thanks Saho sub 1ta
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wiki
Thanks
Manura Sathsarindu
thnx mcn ela aa..
sandun
elama mcn
me film ekatat sub eka dynkooo ikmnata
Bruce Lee-The Fighter (2015)Kasun Upeksha
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට
sweirinee
mata dana ganna one dan film ekak download karaddi MB walin link 2kui, GB walin link ekakui thiyanawane ithin ea 3nen mokadda hari eka???? 3nama harida naththan GB thiyana eka gaththothda full film ekama enne?? ane mn danne na ea gana. plz tell me???????
P.K
Thank you for the sub..
Ud
Thanx......
Eranda Sujith
balanna asawen hitapu film ekak saho...godak sthuthi...jaya wewa...theruwan saranai..
avindu umesh
Thanks bro sub ekata
wihanga
Thank you for the sub.
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks mcn ude pandara balamuko