Watch Trailer

Concussion (2015) with Sinhala Subtitles | පාපන්දු ක්‍රීඩාව මාරක විය හැක. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් සබ් එකක් අරන් ආවා. මේ සබ් එක නම් සෑහෙන කරදර මැද්දෙයි කරන්න වුනේ. ඒ නිසා සෑහෙන්න පරක්කු වුනා. ඒ ගැන සමාව ඉල්ලනවා. පරිඝණකයෙ ආබාධයක් නිසා සබ් එකෙන් බාගයක් බලෙන්ම පූසාගෙ කරේ ගහන්න වුනා. බෑ බෑ කිය කිය ඉතිරි බාගෙ කරේ පූස් මල්ලි. ඒකට එයාට ස්තූතියි. චිත්‍රපටිය කරන්න බාර දුන්න හසන්ත…

Concussion-(2015)

කොහොමද යාළුවනේ. කාලෙකින් සබ් එකක් අරන් ආවා. මේ සබ් එක නම් සෑහෙන කරදර මැද්දෙයි කරන්න වුනේ. ඒ නිසා සෑහෙන්න පරක්කු වුනා. ඒ ගැන සමාව ඉල්ලනවා. පරිඝණකයෙ ආබාධයක් නිසා සබ් එකෙන් බාගයක් බලෙන්ම පූසාගෙ කරේ ගහන්න වුනා. බෑ බෑ කිය කිය ඉතිරි බාගෙ කරේ පූස් මල්ලි. ඒකට එයාට ස්තූතියි. චිත්‍රපටිය කරන්න බාර දුන්න හසන්ත අයියාටයි සමීර අයියාටයිත් ස්තූති කියන ගමන් බලමු කතාව.

චිත්‍රපටිය Concussion (2015). මේක සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච සිනමාපටයක්. ඔන්න සත්‍ය කතා බලන්න ආස අය මගහැර නොගත යුතුම සිනමාපටයක් කියලා මේක කියන්න පුළුවන්. IMDb 7.1/10න් ලබාගෙන තියනවා. Will Smith, Alec Baldwin, Albert Brooks, Gugu Mbatha-Raw, David Morse කියන නළු නිලියො තමයි දායක වෙලා තියෙන්නෙ රංගනයෙන්. විල් ස්මිත් ඉන්නවා නම් ආය කතා කරන්න දෙයක් නෑනෙ නේද. චිත්‍රපටිය වර්ගීකරණය වෙලා තියෙන්නෙ biographical sports medical drama film එකක් විදියට.

කතාව ගැන කියනවා නම් 2002 වසරෙදි ඇමරිකානු පාපන්දු ක්‍රීඩක මයික් වෙබ්ස්ටර් මිය ගිහින් ඉද්දි හමුබවෙනවා මරණ පරීක්ෂණය කරන්න භාර වෙන්නෙ වෛද්‍ය බෙනෙට් ඔමාලු හට. ඉතින් මොහු හොයාගන්නවා මරණයට හේතුව වෙන්නෙ දීර්ඝ කාලීනව වෙච්ච මොළයේ ආබාධයක් කියලා. ඊට පස්සෙ කාලයක් ගිහින් මෙයා හොයාගන්නවා තවත් මයික් වගේම විශ්‍රාම ගත්ත පාපන්දු ක්‍රීඩකයෝ තුන් දෙනෙක් මේ විදිහටම මොළයේ දීර්ඝ කාලීන ආබාධයකින් මැරිලා කියලා. මෙතන ඉඳන් ඔමාලුටහුඟක් දුක් විඳින්න වෙනවා. නොකියා ඉන්න තරමට හොදයි කියලා හිතෙනවා. ඒ නිසා ඩවුන් කරගෙනම ඔයාලා බලන්න. එහෙනම් තව සබ් එකකින් හම්බවෙනකම් හැමෝටම ජය වේවා…!!!

Concussion (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Concussion 2015 BDRip x264-DRONES

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,343 downloadsDownload Concussion-2015.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සමන් ප්‍රසාද් ” සහෝට සහ “නිර්මාණි විජේසිංහ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,343 downloadsDownload Subtitles51 KB

27 comments

  1. Kasun Upeksha

    හම්මේ මේකට සබ එනකන් හිටියෙ... ඔබ දෙපලට මාගේ හදපිරි ස්තූතිය...

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි
    ෆිල්ම් එක එලස් කියා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූති වන්ත වෙනවා නිර්මාණී අක්කාට සහ පැන්තරයාට........
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!
    ජයෙන් ජයම වේවා !!!

  3. asitha

    ela.thanks.

  4. asiri

    txzzz

  5. Pasan Madusha

    එලම බන් Film එක
    ඔය වගෙම The Vampire Diaries Tv Series එකෙත් සබ් දෙන්න

  6. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis & SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…

  9. mithun

    හම්මො ,Blurry ඇවිදින් තිබුන හින්ද බාගෙන බලන් උන්න උපසිරැසි අද දෙයි,අද දෙයි කියල. රතුකට්ට පැනල තිබුනෙ සිරාවටම ......
    ඇති යාන්තම් සබ් එක දුන්න කොහොම හරි.. ඔයාලට බොහොමත්ම ස්තුතියි ..

  10. Indika_Priyadarsahana

    Thn Q :)

  11. නිරෝෂ්

    ස්තුතියි ඔබ දෙපළටම.ජයවේවා!

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. Shanaka Chathuranga

    සබ් එකට දෙන්නට්ම තැන්කූ වේවා.....
    ජය වේවා..

  14. Thisal

    yta.ag bluray dunna ekta update krnna tnxxxxxxx

  15. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. DinukaNuwan

    ස්තූතියි සහෝ සබ් එකට!!

  17. vimukthi

    ස්තූතියි සහෝ

  18. pramuk

    thanx to both of you....

  19. sandamal

    Film eka Down Kerann baaa

  20. sandamal

    Down Kelath Sub Mach wenne naa Mb14 Thiyenne

  21. Pasan

    Bohoma Sthuthiy Upasiresiyata.. Jaya Wewaa..!

  22. sajith

    thanks bro

  23. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  24. MAALnath

    Thanks ...............good luck ...........................

  25. HIBUTTA

    ලස්සනයි.

  26. mariyan12

    thanks

  27. sanjeewakbg

    thanks bro..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.