මේ මගේ හත්වෙනි උපසිරැසි නිර්මාණයයි. මේක ටිකක් සාමාන්‍ය රීතියෙන් වෙනස්ව නිපදවුණු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 2006 නොවැම්බර් 22 වැනිදා. IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ලබාගෙන ඇති The Fountain (2006) ඇමරිකන් ඩොලර් මිලියන 35ක ඇස්තමේන්තුගත වියදමක් දරා නිපදවා තිබෙනවා. රංගන ශ…

මේ මගේ හත්වෙනි උපසිරැසි නිර්මාණයයි. මේක ටිකක් සාමාන්‍ය රීතියෙන් වෙනස්ව නිපදවුණු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 2006 නොවැම්බර් 22 වැනිදා. IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ලබාගෙන ඇති The Fountain (2006) ඇමරිකන් ඩොලර් මිලියන 35ක ඇස්තමේන්තුගත වියදමක් දරා නිපදවා තිබෙනවා.
රංගන ශිල්පීන්:
Hugh Jackman – තෝමස්/ ටොමී/ ටොම් ක්‍රියෝ
Rachel Weisz – ඉසබෙල්/ ඉසී ක්‍රියෝ
Ellen Burstyn – වෛද්‍ය ලිලියන් ගසෙටි
Mark Margolis – ඇවිලා පියතුමා
Stephen McHattie – පර්යේෂකයා
The Fountain චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Darren Aronofsky විසින්. අධ්‍යක්ෂක Darrenට අවශ්‍ය වුණේ විද්‍යාව සහ තාක්ෂණයට පමණක් සීමා වුණු කතාවන් අන්තර්ගත සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිපදවනවාට වඩා ඉන් ඔබ්බට ගිය ආදර අන්දරයක් පිළිබඳ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස දිගහැරෙන මෙම චිත්‍රපටය අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් සිදුවන කතාවන් තුනක ඡේදනයක් ලෙසයි දිගහැරෙන්නේ. වර්තමානය – නූතන විද්‍යාඥයෙකු වන ටොම් ක්‍රියෝ සහ ඔහුගේ පිළිකා රෝගී බිරිඳ ඉසී ක්‍රියෝ අතීතය – රණශූරයෙකු සහ ඔහුගේ රැජිණ අනාගතය – තම අහිමි වූ ආදරය මනසින් දකින අභ්‍යාවකාශයේ සැරිසරන අධ්‍යාත්මික සංචාරකයෙක්.
තම පිළිකා රෝගී බිරිඳ සුවපත් කර ගැනීමට අමරණීයත්වය ලබා ගැනීමට පර්යේෂණ කරන තරුණ විද්‍යාඥයා එක්තරා ගසකින් ලබා ගන්නා යුෂයකින් වයස්ගත වීම පාලනය කිරීමේ සාර්ථකත්වය අබියස සිටියි. ඔහුට තම බිරිඳ මරණයෙන් ගළවා ගැනීමට හැකිවේද? ඇවිලා පියතුමාගෙන් ලබා ගන්නා තොරතුරකට අනුව ස්පාඥ්ඥ රාජ්‍යයේ රැජිණ මායාවරුන්ගේ එක්තරා රහසක් දැනගනියි. ඇය කුමන්ත්‍රණ කරුවන්ගෙන් රාජ්‍යය බේරා ගැනීමට සටන් කරන රණශූරයෙකු හට අමරණීයත්වයේ ඖෂධය ලබා ගැනීමේ වගකීම පවරයි. ඔහුට එය ඉටු කිරීමට හැකිවේද? තම ආදරවන්තියගේ වෙන්වීමෙන් දුකට පත්වන ආධ්‍යාත්මික සංචාරකයා උත්සාහ කරන්නේ කුමකටද? ඔවුනට අමරණීයත්වය ලබාගැනීමට හැකිවේද?
මේක වෙනස්ම ආකාරයෙ තේමාවක් ගත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්… 🙂 🙂
400 MB (BR) කොපිය මෙතනින් බාගන්න
eb557f482eb31f9a8e4729cdb4f1f44c57c7244c900 MB (BR) කොපිය මෙතනින් බාගන්න
03FEA515031F6F9F4B2A69E082754948C7218E0D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,428 downloadsDownload The-Fountain-2006.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
33 comments
නලින් පෙරේරා
Kulanjana Maduranga
niayamai…thanks KESARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
thanks
yeshu
Tnx
DiනුකNuවන්
sub 1 tnx bro
Tharaka
සබට බොහෝ ස්තූතියි. ඕන් බාගන්න දැම්මා.
mithun
මචන් බොහොම ෆිං මෙ වගෙ ෆිල්ම් එකක් තොරල උපසිරැසි ලබාදුන් එකට.. මෙක නම් බලල නෑ..නියම කතාවක් වගෙ දිගටම තොරල මෙ වගෙ සුපිරි එව දෙන්න පුලුවන් වෙන්න කිය පතනව
ඔන්න බැව..Srimal Priyanga
ස්තූතියි
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
Raveen Fernando
dead pool eke sub eka dannako
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා...!!!Dimuthu
mama meka kalin balala thiyenawa. eth wediya therune ne. aniwa aya serayak balanawa.
Thank you.me
Thanks
hasitha prasad
බොහොම ස්තූතියි සබ් එකට මේ කරන සේවය සෑහෙන්න වටිනවා. සිංහල සබ් එකක් නැත්නම් ෆිල්ම් බලල
වැඩක් නැ.බයිස්කෝප් අඩවිය දිනෙන් දිනම දියුණු වේවා.Zucker Bug
bohoma sthuthui mee wage katha hoyala sub karanawata
විමා
උපසිරසට බොහොම ස්තුතියි කේසර විතානගේ සහෝ
බලන්න වටින කතාවක්
ජයAmila Mudalige
Thanks Saho
Indika_Priyadarsahana
බොහොම ස්තුතියි....
රොයිලි
බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ras
සබ් එකට බොහොම ස්තුතියි
නලින් පෙරේරා
ස්තූතියි වේවා කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
අසිත
elama saho thanks
nidi
ගොඩාරියක් ස්තුතියි ප්‍රබුද්ධ!
mahesh
Sub ekata isthuthi.wenasma akaraye kathaawath.
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Dushan Laksitha
සුපිරි උත්සාහයක්. ගොඩාක් ස්තූතියි.
Thilankadissanayake
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Waruna Kamalawansha
සුපිරි නලුවෙක් ඉන්න නියම කතාවක් වගේ... බොහෝම ස්තූතියි උපසිරැසියට
Farmchemie_Roshan
thanks...
Nobody21
thanks
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි වේවා කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴