Watch Trailer

I Am Hardwell: Living the Dream (2015) with Sinhala Subtitles | සිහිනයක් දිනන්නට… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටියක් අරන්අවා.මේ සැරෙත් මන් දෙන්න යන්නේ සංගීත කලාව ගැන නිමැවුණු චිත්රපටියක්. අනික මේකට imdb එකේ 9.1 Rating එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. චිත්‍රපටිය ගැන කියනව නම් මේකත් EDM ගැන තියෙන චිත්රපටියක්. මන් මීට කලින් දුන්න Swedish House Mafia ලගේ Leave the Worl…

I Am Hardwell - Living The Dream 2015

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටියක් අරන්අවා.මේ සැරෙත් මන් දෙන්න යන්නේ සංගීත කලාව ගැන නිමැවුණු චිත්රපටියක්. අනික මේකට imdb එකේ 9.1 Rating එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. චිත්‍රපටිය ගැන කියනව නම් මේකත් EDM ගැන තියෙන චිත්රපටියක්. මන් මීට කලින් දුන්න Swedish House Mafia ලගේ Leave the World Behind (2014) ෆිල්ම්එක වගේ. EDM කියන්නේ මොකක්ද කියල දන්නේ නැති අය ඉන්නවනම් මන් සදහන් කරපු ෆිල්ම් එකේ හැදින්වීම කියවලා බලන්න. එකෙන් ඔයගොල්ලන්ට EDM ගැනඅවබෝධයක් ලබා ගන්න පුලුවන්.

එහනම් අපි ෆිල්ම් එකට බහිමුකො. Hardwell ව ගොඩක් කට්ටිය දන්නවා ඇති කියල මන් හිතනවා. මොකද එයා දෙපාරක් ලෝකේ හොදම DJ ලෙස නම් දරපු කෙනක්. අද මන් දෙන්න යන ෆිල්ම් එකත් ඔහු ගැන නිර්මාණය වුනු චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක බලන්න කලින්,මන් ඔයගොල්ලන්ට යෝජනා කරනවා I AM Hardwell (2013) ෆිල්ම් එකත් බලන්න කියලා. Baiscope එකේ ඒ ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දීල තියෙනවා. මොකද මේ ෆිල්ම් එක ගැන හරි අත්දැකීමක් ලබාගන්න පුලුවන් ඒ ෆිල්ම් එකත් නරබලා මේක බැලුවොත්.

මේ ෆිල්ම් එක ගැන කියනවනම් තමාගේ සිහිනය සෑබෑකරගත් Hardwell තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්නේ කොහොමද? ඔහු සෑබෑකරගත් සිහිනයේ ජිවත් වන්නේ කොහොමද කියලා මේ චිත්රේපටියෙන් බලාගන්න පුළුවන්. පළවන I AM Hardwell චිත්‍රපටියේ තේමාව උනේ If you can dream it, you can do it. (ඔබට සිහින් මවන්නට පුළුවන් උනොත් ඔබට එය සෑබෑකරගන්නත් පුලවන් ) යන්නයි. එය පලවන චිත්රoපටියෙන් ඔබට මානාව එය දැකගන්න පුළුවන්. ඔහුගේ දෙවන චිත්ර පටියේ තේමාව වන්නේ Living the dream. (සිහිනයේ ජීවත් වීම) මේ චිත්රවපටිය තුළදීත් ඔහු සෑබෑකරගත් සිහිනයේ ජිවත්වන විට මුහුණ දෙන ගැටළු සහ ඔහු ඒවාට මුහුණ දෙන හැටි පෙන්නලා දීල තියෙනවා. තවත් කරුණක් තමා Hardwell කුඩා කාලේ ඉදන් මේ ක්‍ෂේත්‍රයට  තිබුන ලැදියාව හා ඔහු ලබන පන්නරය මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්. එහෙනම් අදට කතා කළා ඇති වගේ කියල මට හිතෙනවා. කියවන්න ගියත් එපා වෙනවා ඇතිනේ වැල් වටාරම් වගේ ලියුවහම. අදට මා සමුගන්නවා තවත් දිනෙක චිත්ර පටියකින් ඔබව හමුවන අටියෙන්. Baiscope වෙබ් අඩවියට සදා ජය!

I Am Hardwell: Living the Dream (2015) on IMDb

 

 

2.69 GB කොපිය මෙතනින් බාගන්න

BC199427B324047392BBAF255F951A651829F18F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Uhitha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උචිත් රාසාංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

උචිත් රාසාංජන

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

37 comments

  1. asiri

    maxxaxaaa thawath subs danna

    1. Uchith

      අනිවාර්යයෙන්ම

  2. Nuwan Dinuka

    උපසිරැසියට බොහෝම ස්තූතියි Bro...

    1. Uchith

      එකෙන්ම සහෝදරයා

  3. Sevindu Thilakshana

    Menna niyamama film me wage ewa denna. subata thanks

    1. Uchith

      අනිවා

  4. නලින් පෙරේරා

    ස්තූතියි වේවා උචිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    1. Uchith

      ජය වේවා!

  5. Sanath Indika

    thx brooo

    1. Uchith

      එළ Bro

  6. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    1. Uchith

      Thank you

  7. Thisal

    ස්තූතියි වේවා උ

  8. Kulanjana Maduranga

    niayamai…thanks UCHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Uchith

      අනිවාර්යයෙන්ම

  9. Mohomed Irshaad

    අනේ මචං උබ නියම පොරක්නේ....
    Hardwell නම් ඉතින් EDM තමා...
    කලින් එකනම් බැලුවා.. මේක බාන්න හරිහමන් ලින්ක් එකක් තිබුනේ නෑ
    තැන්කු තැන්කු තැන්කු

    1. Uchith

      එළ එළ

  10. pramk

    thanx bro

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. Uchith

      ජය වේවා!

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

    1. Uchith

      මන් ගොඩක්ම sub කරන්නේ Music ගැන තියෙන documentary films.ඒ වගේ ඒවා තියෙනවනම් අනිවාර්යයෙන්ම sub කරනවා.

  13. Lakmal Rusira

    අඩෝ උබට ගොඩක් පින් hardwell ගේ ෆිල්ම් එක දුන්නට ...තැනක් මචන් .දිගටම මේ වගේ ඒවා දීපන් මචන්

    1. Uchith

      තිබුනොත් නොවරදවාම දෙනවා.

  14. D Chamara

    aniwa ballana oni sahoo niyamai degatama karagaena yamo jaya...

    1. Uchith

      ජයවේවා!!

  15. විමා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසිය වෙනුවෙන්
    තියන රේටින්ග්ස් අනුව ෆිල්ම් එක අනිවාර්යෙන්ම ලිස්ට් එකට දාගන්න ඕන කියල හිතනවා
    මෙන්න එහෙනම් බාන්න දානව සහෝ
    ඉදිරියටත් මේ වගේම උපස්රසි සමග අපිව හමුවෙන්න ඒවි කියල හිතනව
    ජය වේවා

    1. Uchith

      අනිවාර්යයෙන්ම

  16. Indika_Priyadarsahana

    බොහොම ස්තුතියි....

  17. රොයිලි

    බොහොම ස්තූතියි උචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Uchith

      Thank you

  18. Roshan

    plz mata kauru hari me movie eke download link ekak denda puluwanda I AM Hardwell (2013)

  19. නලින් පෙරේරා

    ස්තූතියි වේවා උචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    1. Uchith

      ජය වේවා !!

  20. Udara sankalpa

    Passowrd eka mokadda bn rar eka?? amaruwen gattata balanna ba ne

    1. Uchith

      RAR එක Fake එකක් Site එකේ දීලා තියෙන Link එකෙන් Download කරගන්න

  21. Sanath Perera

    thanks for sub bro...