Watch Trailer

The Four 2 (2013) | පළිගැනීම, මායාව සහ වැරදි වැටහීම [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ සටන් චිත්‍රපටි බලන්න කැමති ඔයාල වෙනුවෙන් මං ඇරන් ආවේ තවත් සුපිරි චිත්‍රපටයක්. The Four. මෙය ලබාදීම පිළිබඳව විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. මෙය එක්තරා නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වුණු හොං-කොං චිත්‍රපටයක්. හොං-කොන් සහ හොලිවුඩ් සිනමාවේ සුප්‍රසිද්ධ, අපි කවුරුත් දන්න කියන සටන් නළු නිළියන් රාශියක් ම…

the four 2
යාළුවනේ සටන් චිත්‍රපටි බලන්න කැමති ඔයාල වෙනුවෙන් මං ඇරන් ආවේ තවත් සුපිරි චිත්‍රපටයක්. The Four. මෙය ලබාදීම පිළිබඳව විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. මෙය එක්තරා නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වුණු හොං-කොං චිත්‍රපටයක්. හොං-කොන් සහ හොලිවුඩ් සිනමාවේ සුප්‍රසිද්ධ, අපි කවුරුත් දන්න කියන සටන් නළු නිළියන් රාශියක් මෙම චිත්‍රපටියට දායක වී තිබෙනවා. සාමාන්‍ය සටන් කලාවෙන් ඔබ්බට ගිය, මානසික ශක්තියේ දියුණුව තුළින් කරන සාම්ප්‍රදායික සටන් කලාවක් තමයි මේ කතාවේ යොදාගෙන තිබෙන්නේ. එහෙම කිව්වට අපේ බාසාවෙන් කීවොත් ගොං-පාට් එකක් එහෙම නෙවෙයි යාළුවනේ. මායාව වුණත් සුපිරියටම නිර්මාණය කරල තියෙනවා. අනිත් එක මෙවැනි දේවල් නැහැයි කියා බැහැර කරන්න අපට බැහැ. මානසික ශක්තිය තුළින් කළ නොහැකි දෙයක් නොමැති බව අපි දන්නවනේ.

කතාව පොඩ්ඩක් කිව්වොත්, මේ කතාව තුළ විවිධ හැකියාවන්ගෙන් යුත් චරිත හතරක් තමයි සංසරණය වෙන්නේ.

ඒ අයගේ චරිත හඳුන්වා දී තිබුණු ආකාරයට සිංහලට පරිවර්තනය කරලා නම් හතරක් ගැටගහගත්තා. දාමරික, ඝාතක, යකඩයා සහ අචින්තා. මේ අය නියෝජනය කරන්නේ දිව්‍ය හමුදාව කියන අංශය. මේ අංශයේ නායකයා තමයි ෂූ ෂිංගෝ. ඔවුන් ප්‍රබල මානසික ශක්තියෙන් හෙබි පිරිසක්. තව අංශයක් තියෙනවා සයවැනි අංශය කියලා. එය ආරක්ෂක අංශයක් වගේ එකක්. මේ දෙගොල්ලම සේවය කරන්නේ එකම රජ කෙනෙකුට. වසර 12 කට පෙර සිදුවූ එක්තරා සමූල ඝාතනයක සුල මුල සොයා යන කතන්දරයක් තමයි තියෙන්නේ.

මෙ‍හෙම කිව්වට කතාව බලන්න පටන් ගත්තම කුතුහලයෙන් යුතුව දිගටම බලන් ඉන්න පුළුවන්. වල්-පල් නෑ. හැබැයි මේ චිත්‍රපටිය මම කලින් ගෙනාපුවා වගේ සම්මාන පිට සම්මාන ලබපු, සුප්‍රසිද්ධ නිර්මාණයක් නෙවෙයි. හොංකොං හින්දද දන්නෑ ඒත්, බලලා රසවිඳය හැකි අපූරු නිර්මාණයක්. අතාත්විකයි, මායාකාරීයි, බහුබූත ගොඩයි, පිළිගත නොහැකියි, අතිෂයෝක්තියක් හැබැයි මෙයත් එක්තරා…. අපූර්වත්වයක්! එය රසවිඳින්න ඔයාලට ආරාධනා කරනවා.

යාළුවනේ මේ චිත්‍රපටියේ යොදා ඇති නම් බොහොමයක්, මම එම අර්ථයට හානියක් නොවන ලෙස අනුවර්තනය කරපුවා. එහි දොසක් ඇත්නම් බාරගන්නම්. මේ චැංචැං චුංචුං වගේ නම් තියෙද්දි සබ් එක දාන මටත් පැටලෙනවා. හොඳයි එහෙනම්, බලලා කොමෙන්ටුවක් එහෙම දාන්නකෝ. ජයවේවා!

Si da ming bu 2 (2013) on IMDb

 

 

880 MB (BR)කොපිය මෙතනින් බාගන්න

1FFF163C346F8588606ACBF6A226F7CD8F302376

1.00 GB (BR)කොපිය මෙතනින් බාගන්න

E52750005AF90D89A142160997CA603F769D3386 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,313 downloadsDownload The-Four-22013.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

5,313 downloadsDownload Subtitles69 KB

48 comments

  1. Tharindu Perera

    Niyamai machannn....
    suppa kathavak vagee...
    danma banava bnnn.....
    thanks bn sub ekatahh....

  2. jack

    ස්තුතියි සහෝ...
    සුබ අලුත් අවුරුද්දක් වේවා.

  3. Kulanjana Maduranga

    film 1nm mare maru.subata thanks INDRAJITH saho.good work bro. keep it up. jaya wewa............

    Labanna u Sinhala & Hindu aluth awrudda Oba athulu baiscope family 1ke siyaluma sahodara sahodariyanta samaya sathuta piri siyalu pathum itu wena suba nawa wasarak wewa……………..!!!!!!!

  4. Global

    Godak Thanks Bro. Happy New Year..!

  5. “චූටී මල්ලි”

    එල මචන්
    මේ අවුරුදු දවසෙ දුන්නු
    සබට තුති
    ඔබට ජය........

  6. Supun Udayanga

    Ela saho. Jaya wewa! Meke nama nikamma Four 2 da? Neththam meke palaweni(Four 1) kiyala kotasakuth thiyeda?

  7. Nelson Rodrigo

    Good Post Friend, Thanls!

  8. නලින්

    ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ

    මැක්සා කථාවක් වගේ

    ජය වේවා!

  9. INDZ

    elama wadak.thanx machan

  10. supundilshan

    ela

  11. supundilshan

    maru

  12. dinidu madushanka

    ela ela saho jaya wewa

  13. Tharindu

    Thanx saho godaak..onna math banna dammoo....

  14. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

  15. Bigwill

    Good work macho... but meke first eke {The Four (2012)} awith tiyenne.. sub karanna kalin poddak balala karapan... first eke balan natuwa meka balala therumak na.. danuwath weyan yamak karanna kalin..

  16. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ල‍බා ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා
    ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!
    ‍සු‍භ ‍‍අ‍ලුත්‍ ‍අ‍වු‍රුද්‍‍දක්‍ ‍වේ‍වා! ‍ස‍හෝ.

  17. hetti02

    machan wade maxa.aluth film walata thawa try karamu.

  18. gayan

    thnks machooo....

  19. danushka

    thanks machan,,,

  20. me

    Thanks

  21. indika

    thnq :)

  22. Dulanga

    ela

  23. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  24. Madusanka Nuwan

    torrent not download

  25. Nilanka

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි. ජය වේවා!

  26. Ravindu (මැංගා)

    ෆිල්ම් එක නම් සුපිරි සහෝ, සබටත් බොහොම ස්තුතියි !!!!
    පුළුවන් නම් මේකේ පලවෙනි ෆිල්ම් එකත් සබ් කරලා දෙන්න

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, මේකේ පළමු එකත් කලොත්නම් වැඩේ මසුරන් වටිනවා,ජයවේවා.

  28. Ishara

    ah sub ekata godak thanks sahoooooo

  29. praveen

    mata son of batman eke sub oneeeee

  30. sachi

    සුපිරියට sub එක translate කරලා තියනවා.

  31. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  32. දිලංක

    good luck bro

  33. DINU NR

    නියමයි මචෝ.....
    සබට තුති......

  34. gihan dias

    niyamai niyamai.thanx

  35. prasad

    thanks macho

  36. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  37. සිතුම් L. කෝදාගොඩ

    නියමයි මචං.මේක පට්ට ෆිලුමක් වගේ.සබට බොහොම ස්තුතියි.

  38. tharanga

    godak tnx sub walata..
    puluwan nam the four3 th denna

  39. Jack lead

    Thanks I need a The four3 subtitle

  40. chamila

    ela ela boss thanx.......

  41. Thihan

    sub tika nam ela.. four 3 eke sub tikath dammanam maru

  42. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  43. podda

    සබට බොහොම ස්තුතියි!!!!!!!!!

  44. Udara Damith B/K

    maru

  45. Assident

    me 2018 , man meke sub eka hoyanne dan awurudu dekaka vithara idala meke nama Lawless Kinngdowm kiyala thama thiyenne,Thanks mch.

  46. Dewadithya

    Thanks for Sub!

  47. Akshi

    Kotu wtenne ai bn