දිගු නිහැඩියාවකට පසුව බයිස්‍කෝප් අඩවියට නැවත ගොඩ වීමට අවස්‍තාවක් උදා උනා. මේ සැරේ මම උපසිරැසි නිර්‍මාණය කලේ 2012 වසරේ නිකුත් වූ සුපිරි ඇක්‍ෂන් චිත්‍රපටියකට. මම මේ චිත්‍රපටියට උපසිරැසි ගන්‍වාගෙන යන විට මට…
මෙහි චරිත ගැන කිව්‍වොත් ප්‍රධාන චරිතය වන ජේක්‍ගේ චරිතය Jason Yee රග දක්‍වනවා. ඒ වගේම ප්‍රධාන නිලි චරිතය වන සැන්‍ඩිගේ චරිතය Samantha Streets රග දක්‍වනවා. අධ්‍යක්‍ෂනය David Ren විසිනි. මේ චිත්‍රපටිය imdb දර්‍ශකයේ 5.0 ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිව තිබෙනවා. කතාව ගැන කිව්‍වොත් සැන්‍ඩි කියන කෙල්ල ගෙදරින් පැනලා ඇවිත් අතරමන් වී සිටින විට සයිමන් කියන මනුස්‍සයා මේ කෙල්‍ලට ඉදුම් හිටුම් දී මේ මනුස්‍සයාගේ ගණිකා මඩමේ සේවය කරන කෙනෙක්. ඒ වගේම ජේක් කියන්‍නේ සූදුව නිසා විනාශ වී තමන් ගෙවන්‍නට තියෙන ණය මුදලක් උපයා ගැනීමට සයිමන් ගාව වැඩක් හොයාගෙන එන කෙනෙක්. මේ අතර සයිමන් ජේක්‍ට පවරන්‍නේ සැන්‍ඩිව පාරිබෝගීකයන් ගාවට කාර් එකෙන් ගෙන ගිහින් ඇයව ආරක්‍ශා කරගෙන නැවත ගෙන ඒමට . එනම් සැන්‍ඩිගේ රියදුරෙක් විදිහට. ඒ අතර හදිස්‍සියේම සැන්‍ඩිව කවුදෝ මරා දානවා. පසුව ජේක් මේ ඝාතකයින්‍ව හොයා ගන්‍නට දරන වෑයම තමා කතාවේ ඉතිරිය. ඒ එක්‍කම් ජේක් ඇයි මෙ මිනීමරුවාව හොයන්‍නට ඕනේ? ඇයි සැන්‍ඩිව මරන්‍නේ? මේ සැම දේටම උත්‍තර චිත්‍රපටිය නරබලා දැන ගන්‍න. යන ගමන් පොඩි අදහසක් දාගෙන යන්‍න කියලා ඉල්‍ලා සිටිනවා. මන්‍ද ඒ තමයි අප ලබන සතුට.
1.43 GB (720p) කොපිය මෙතනින් බාගන්න
4BE4B9226CAF7EC6294A82BB5D7E13AB45AF837E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,167 downloadsDownload The-Girl-from-the-Naked-Eye-2012.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
28 comments
Gayashan
Gayashan
මම අද 1.. සුපිරිම පිල්ම් එකක් වගේ...
kasun
thx machoo..
නලින්
ස්තුතියි සිරාජ් සහෝ
ජය වේවා!
Sanjaya
Patta Saho... Thankzz
thiliya
sthuthi saho.. Jaya wewa.. :) ... Puluwannam DAAR 1993 hindi movie sub dennako....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Sandun
ස්තුතියි සහෝ.....
indika
thnq :)
“චූටී මල්ලි”
අම්මේ බන් සයිස් එක
බලලා නම් නෑ
සබට තුති
ඔබට ජය..........nalaka
thanks bro..
Kulanjana Maduranga
thanks SIRAJ saho.good work.digatama sub demu.jaya wewa...
චතුර මදුසංක
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියිdinu
thanx macho
lakmal
thanxx bro
සචිත්‍ර දර්ශන
supiri film eka
dinidu madushanka
ela ela bro jaya wewa
Saman Prasad ( Black Cobra )
thanks saho....
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
eranga parera
wow elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa kiri
robo cop danna kodinesh
උපසිරැසියට තුති…….
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍thilina
wachana sera unaata kamak na sub 1ta daapan machan mokada film eka balanakota kisi gathiyak na.
please!Isuru Sanjeewa
Thanks brooo
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Girl from the Naked Eye (2012) | ජීවිතය කෙටි කර ගැනීමේ ක්‍රම..(18+) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/The-Girl-from-the-Naked-Eye-2012.jpg)
Thanks For Sub